Questions වාර්ෂික ආදායම ලක්ෂ 18

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,132
    4,127
    113
    වාර්ෂික ආදායම ලක්ෂ දහඅටට අඩු නම් බැංකු පොලියට withholding tax කපන්නේ නැහැ කියලා බැංකු කියලා තියෙනවා නේද?
    ඒකෙ වාර්ෂික ආදායම ගණනය කරන ආකාරය දන්න කෙනෙක් කියනවද