වියතුන් මග දමා පොහොට්‍ටුවන් පරන මගට බසී

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    වියතුන් මග දමා පොහොට්‍ටුවන් පරන මගට බසී

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(18) පස්වරුවේදී අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි.

    හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද ඊට සහභාගී වූ අතර ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

    ඉදිරි පාර්ලිමේන්තු මහමැතිවරණයේදී තරග කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ පක්ෂ සමග සාකච්ඡාවක් ඊයේ පස්වරුවේදී අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි.

    මේ සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් , පොදු සන්ධානය නියෝජනය කරන සෙසු පක්ෂත් සහභාගි වුණි.

    මෙහිදි ඉදිරි මහමැතිවරණයේදී ඉදිරිපත් වන අපේක්ෂකයින් තෝරාගැනීම නාමයෝජනා කමිටුවක් මගින් සිදුකිරීමටත්, එය කඩිනමින් ඉටු කිරීමටත් එහිදී අවධානය යොමු වී තිබේ.

    එමෙන්ම මැතිවරණයේදී ඉදිරිපත් වන ලකුණ පිළිබඳවද සාකච්ඡා කළ අතර එහිදී තීරණය වී ඇත්තේ පොහොට්ටුව ලකුණින් තරග වැදීමටයි.

    උතුරු, නැගෙනහිර පළාත්වල සන්ධානය නියෝජනය කරන පක්ෂ වෙනම තරග කිරීමටත් මෙහිදී අවධානය යොමුවී තිබේ.

    කෙසේ වෙතත් වියත්මගේ වියතුන් කියාගන්නා පුද්ගලයන්ට පොහොට්ටුවෙන් නාමයෝජනා දීම මේ අවස්ථාවේ සිදුකළ නොහැකි බවත්, අලුත් මුහුණු හඳුන්වා දීමට යනවාට වඩා ජනතාවට සුපුරුදු මුහුණු මැතිවරණයට ඉදිරිපත් කිරීම තුනෙන් දෙකක ආසන ප්‍රමාණයක් ජයග්‍රහණය කිරීම සඳහා වැදගත් බව මෙහිදී අවධාරණය වී ඇත.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    කෙසේ වෙතත් වියත්මගේ වියතුන් කියාගන්නා පුද්ගලයන්ට පොහොට්ටුවෙන් නාමයෝජනා දීම මේ අවස්ථාවේ සිදුකළ නොහැකි බවත්, අලුත් මුහුණු හඳුන්වා දීමට යනවාට වඩා ජනතාවට සුපුරුදු මුහුණු මැතිවරණයට ඉදිරිපත් කිරීම තුනෙන් දෙකක ආසන ප්‍රමාණයක් ජයග්‍රහණය කිරීම සඳහා වැදගත් බව මෙහිදී අවධාරණය වී ඇත.
    පොහොට්‍ටුවට තුනෙන් දෙක ගන්න තරම් 66%ක ජන බලයක් තියා 50%වත් දැන් නැතිබව මැතිවරන ප්‍රතිපල ආවහම තේරෙයි.පක්ෂ දෙකම 44%ක් ගනී.
     
    Last edited:

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    87063551-10157934846307270-6039685639878737920-o.jpg

    ලංකාවේ නිර්ලජ්ජිත දේශපාලනයේ තරම කොච්චරද කියලා මේ චයාරූපයෙන් පේනවා.මිනිස්සුන්ටත් කිසිම ලැජ්ජාවක් නෑ මුන්ට ආපහු ගිහින් කතිරේ ගහන්න.හැබයි මිනිස්සුන්ට බැනලත් වැඩක් නෑ.මොකද ජරා පකඩ දේශපාලන පක්ෂ මිනිස්සුන්ට වෙන විකල්පයක් දෙන්නෙත් නෑ. මම දන්න විදිහට මෛත්‍රී සහ ශ්‍රිලනිපය ගන්න කීවේ ගෝටා වෙන්න ඕන.මොකද ගෝටාට පොහොට්‍ටුව තුල කිසිම බලයක් දැන් නැත.ඒක නිසා ශ්‍රිලනිපය තුල බලයක් හදාගන්න උත්සහ කරන බව පේන්නේ.ලංකාවේ දේශපාලනය රන් කරන්නේ කේවට්ටයො මිසක් මහෞෂධලා නෙවෙයි...පෙන්නේ නැද්ද එක අතකින් සයින්දර් මදර්රු දුන්නා.අනිත් අතෙන් ගත්තා.උන්වත් දන්නේ නෑ උන් කරන දේවල්.යූන්පි එකත් එහෙමයි .කේවට්ට උපදෙසක් මත සජියා චන්දේ ඉල්ලන්න ඇවිල්ල හුකාගෙන ගියේ.ගෝටා දාපු ගමන් මට ඌ එක්ක ගේමක් නෑ දිනන්න පුලුවන් කියලා පැනගෙන ආවා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,510
    32,236
    113

    Rate janapathi gotada? Mahinda da?:baffled:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    Rate janapathi gotada? Mahinda da?:baffled:

    ගෝටා කියන්නේ තවත් සිරා වගේම පඹයෙක් විතරයි. බලය තියෙන්නේ මහින්ද සහ බැසිල් අත විතරයි.ජනාදිපතිවරනය මහ තේරුමක් නැති දෙයක්.පාර්ලිමන්ට් එක නැත්නම් පක්ෂය තුල බලයක් නැත්තන් ආය මොනා කරන්නද?:lol:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ශ්‍රී ලංකා කාරයන්ට පොහොට්‍ටුව තුල බලවත් අප්‍රසාදයක් තියෙනවා.විශේෂයෙන්ම පොහොට්‍ටු චන්ද දායකයන්ගෙන්.ඒක නිසා උන්ට පොහොට්‍ටුවෙන් දිනන එකත් ලේසි නෑ.සෑහෙන තොගයක් පරදිනවා.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ශ්‍රි ලංකා කාරයො කොන්ඩොම්ස් කරන්න බෑ. උන් 9%ක් ගත්තත් ඒක පොහොට්‍ටුවෙන් යන්නේ. මේ වෙලාවේ හොඳම කොන්ඩොම්ස් ටික වියතුන්.උන් ටික කැරි ටිකත් එක්කම බින් එකට දාලා අලුත් මගක යනවා.වියතුන් බලු මගට යනවා
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,665
    2,437
    113

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(18) පස්වරුවේදී අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි.

    හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද ඊට සහභාගී වූ අතර ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

    ඉදිරි පාර්ලිමේන්තු මහමැතිවරණයේදී තරග කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ පක්ෂ සමග සාකච්ඡාවක් ඊයේ පස්වරුවේදී අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි.

    මේ සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් , පොදු සන්ධානය නියෝජනය කරන සෙසු පක්ෂත් සහභාගි වුණි.

    මෙහිදි ඉදිරි මහමැතිවරණයේදී ඉදිරිපත් වන අපේක්ෂකයින් තෝරාගැනීම නාමයෝජනා කමිටුවක් මගින් සිදුකිරීමටත්, එය කඩිනමින් ඉටු කිරීමටත් එහිදී අවධානය යොමු වී තිබේ.

    එමෙන්ම මැතිවරණයේදී ඉදිරිපත් වන ලකුණ පිළිබඳවද සාකච්ඡා කළ අතර එහිදී තීරණය වී ඇත්තේ පොහොට්ටුව ලකුණින් තරග වැදීමටයි.

    උතුරු, නැගෙනහිර පළාත්වල සන්ධානය නියෝජනය කරන පක්ෂ වෙනම තරග කිරීමටත් මෙහිදී අවධානය යොමුවී තිබේ.

    කෙසේ වෙතත් වියත්මගේ වියතුන් කියාගන්නා පුද්ගලයන්ට පොහොට්ටුවෙන් නාමයෝජනා දීම මේ අවස්ථාවේ සිදුකළ නොහැකි බවත්, අලුත් මුහුණු හඳුන්වා දීමට යනවාට වඩා ජනතාවට සුපුරුදු මුහුණු මැතිවරණයට ඉදිරිපත් කිරීම තුනෙන් දෙකක ආසන ප්‍රමාණයක් ජයග්‍රහණය කිරීම සඳහා වැදගත් බව මෙහිදී අවධාරණය වී ඇත.
    :growl:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    වියත් වේසියො ටික ඔක්කොම පුක දුන්නට සල්ලි හම්බ වෙන පාටක් නෑ වගේ:lol:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,315
    35,004
    113
    අනුර කුමාර දිසානායක සහෝදරයා අගමැති කරවමු! :lol::lol:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    අනුර කුමාර දිසානායක සහෝදරයා අගමැති කරවමු! :lol::lol:

    උන් මුල ඉදන්ම චන්ද්‍රිකාටයි මහින්දටයි පුක දෙන්නේ නැතිව තනියම ගියානම් මේ වෙනකොට වෙන්න තිබුනා.ඉස්සර මිනිස්සු මුන්ට ආසන 15ක් ගන්න චන්දේ දුන්නා.හෙල උරුමෙටත් එහෙමයි.උන් ගිහිල්ලා ඒ ආසන චන්ද්‍රිකාගේ ඇ‍ඟේ එල්ලුවා.ඒකෙන් මිනිස්සු අතර විකල්ප ගැන තිබුන විස්වාසය නැති වෙලාම ගියා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔබිරින් ආතට හංසයගෙන් නාමයෝජනා දෙන්න කියල අපි ඉල්ලමු :yes: මේ වගේ වියතෙක් එළකිරියේ කාලේ කන එක අපරාදයක් පාර්ලිමේන්තුවෙයි ඉන්න ඕනේ
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඔබිරින් ආතට හංසයගෙන් නාමයෝජනා දෙන්න කියල අපි ඉල්ලමු :yes: මේ වගේ වියතෙක් එළකිරියේ කාලේ කන එක අපරාදයක් පාර්ලිමේන්තුවෙයි ඉන්න ඕනේ

    මිනිස්සු මාව දන්නේ නෑනේ.එහෙම නොමිනේෂන් අරගෙන දිනන්න බෑනේනැෂනල් ලිස්ට් එක තියෙන්නේ අපි වගේ අයට
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    අනුර කුමාර දිසානායක සහෝදරයා අගමැති කරවමු! :lol::lol:

    විමල් වීරවංශට තනියම ඉල්ලන්න කියපන්කො. වැඩිම උනොත් චන්ද 300ක් ගනී මුලු කොලඹින්ම.:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පොහොට්ටුව ඉල්ල විදිහට ඉල්ලයි..උබලගෙ ගු ඇන් පි එකට ඉස්සෙල්ලා ලකුණක් හොයාගෙන ඉදපලකො .. :lol::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,488
    8,683
    113
    රූකඩ රාජ්ජේ
    පොහොට්‍ටුවට තුනෙන් දෙක ගන්න තරම් 66%ක ජන බලයක් තියා 50%වත් දැන් නැතිබව මැතිවරන ප්‍රතිපල ආවහම තේරෙයි.පක්ෂ දෙකම 44%ක් ගනී.

    සිංහල චන්ද ලක්ෂ 100ක් තියෙන්නේ.ඒකෙන් 68% ගන්න බෑ .මොකද ලක්ෂ 40ක් යූන්පි එකට එනවා.ලක්ෂ 8ක් ජේවිපී.ශ්‍රී ලංකා එක තනියම අවෝත් ලක්ෂ 12යි.ගෝටා එක්ක ආවොත් ඒකෙන් ලක්ෂ 8 ගෝඨාට එරෙහිව. ගෝඨාට එරෙහිව සිංහල චන්ද ලක්ෂ 56ක් යනවා.ගෝඨාට සුලු ජාතික චන්ද ලකෂයක් එක්ක ලක්ෂ 45ක් විතරයි.සමහරවිට ලක්ෂ 51 එකට පුලුවන් වෙයි.වැඩිම ලක්ෂ 54ක්

    http://www.elakiri.com/forum/showpost.php?p=24741604&postcount=12

    පාර්ලිමේන්තුව විසුරනවා කිව්වා විතරයි obrin අනාතයා ආයෙත් වැඩ පටන් අරං...ජනාධිපතිවරනේදී ගූ නෑවා කියලා මතක නෑ...

    දේශපාලුවන්ට වගේම තමයි උබටත් ලැජ්ජාවක් නෑ.....එළකිරියේ කොච්චර ගූ නෑවත් උඹ මේකේ ත්‍රෙඩ් දානවා වගේ තමයි දේශපාලුවොත්..උනුත් කොච්චර පැරදුනත් ආයි ඉල්ලනවා...ඒ වගේම උන්ට චන්දෙ දෙන උනුත් ඉන්නවා ...හරියට කොච්චර ගූ නෑවත් මේකේ උඹේ ත්‍රෙඩ් වලට රිප්ලයි දාන උන් ඉන්නවා වගේ ....
    :lol::lol::lol::lol::lol:

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    පොහොට්ටුව ඉල්ල විදිහට ඉල්ලයි..උබලගෙ ගු ඇන් පි එකට ඉස්සෙල්ලා ලකුණක් හොයාගෙන ඉදපලකො .. :lol::lol:

    මේ පාර අපි අලි බෙට්ටෙන් ආවත් දිනනවා.බලු බෙට්ටෙන් ආවත් දිනනවා