http://www.elakiri.com/forum/showpost.php?p=24741604&postcount=12
පාර්ලිමේන්තුව විසුරනවා කිව්වා විතරයි obrin අනාතයා ආයෙත් වැඩ පටන් අරං...ජනාධිපතිවරනේදී ගූ නෑවා කියලා මතක නෑ...
දේශපාලුවන්ට වගේම තමයි උබටත් ලැජ්ජාවක් නෑ.....එළකිරියේ කොච්චර ගූ නෑවත් උඹ මේකේ ත්‍රෙඩ් දානවා වගේ තමයි දේශපාලුවොත්..උනුත් කොච්චර පැරදුනත් ආයි ඉල්ලනවා...ඒ වගේම උන්ට චන්දෙ දෙන උනුත් ඉන්නවා ...හරියට කොච්චර ගූ නෑවත් මේකේ උඹේ ත්‍රෙඩ් වලට රිප්ලයි දාන උන් ඉන්නවා වගේ ....
මම සජිත් පරදිනවා කියලා කීවා.ඒ උනාට ඔය වගේ ගූ විදිහට පරදී කියලා හිතුවේ නෑ.ප්‍රේමදාස භීෂනය ජනතාවට කරපු බලපෑම වසර 30ක් ගිහිල්ලත් අමතක නෑ.

