හැමදාම ඵළකිරි ඵකේ තියෙන්නෙ අමුතුම ඵව්වානෙ.
ඔන්න ඉතින් මමත් ඵකක් පටන් ගන්න යන්නෙ.
මෙන්න මේකයි සීන් ඵක..
ඔයාලා සල්ලි තියෙන වෙලාවට හම්බානෙක වියදම් කරනවානෙ.
නැති වෙලාවට ඇපත් නෑ.. (ඇප ලොවෙත් නෑ
)
ඉතින් ඇප නැති වෙන්න හරි ඇති වෙන්න හරි ඔයාලා දවස තිස්සෙ
වියදම් කරන ගණන් හිලව් මේ ත්‍රෙඩ් ඵකේ දාන්න.
හැබැයි වියදම් කලේ මොනවාටද කියලත් දාන්න හොදේ...
ඔන්න ඉතින් මමත් ඵකක් පටන් ගන්න යන්නෙ.
මෙන්න මේකයි සීන් ඵක..
ඔයාලා සල්ලි තියෙන වෙලාවට හම්බානෙක වියදම් කරනවානෙ.
නැති වෙලාවට ඇපත් නෑ.. (ඇප ලොවෙත් නෑ
)ඉතින් ඇප නැති වෙන්න හරි ඇති වෙන්න හරි ඔයාලා දවස තිස්සෙ
වියදම් කරන ගණන් හිලව් මේ ත්‍රෙඩ් ඵකේ දාන්න.
හැබැයි වියදම් කලේ මොනවාටද කියලත් දාන්න හොදේ...