වියදම අතින් අඩුම SCOOTER වියදම අතින් අඩුම Oil service එකට යන වියදම අඩු පැට්රොල් අතින් හොදට කරන scooter එක මොකද්ද ? වැඩි දුර දුවන්න නෙමෙයි ලග ලග දුවන්න HONDA / YAMAHA / TVS PRICE එකත් දාන්න