මචන් මහින්ද හරි හෝ වැරදි හෝ ඒ අපේ නායකයා .
අපේ ජනාධිපති .
ඔය වගේ මෝඩ විදියට හිතන්න එපා ..
මට උබේ ත්‍රෙඩ් එකේ අනිත් වචනත් එක්ක නෙමේ අවුල තියෙන්නේ .
මෙන්න මේ ටිකත් එක්ක .
// පව් ඊයේ කව්රුත් මහින්දව ගණන් ගත්තේවත් නෑ.
ඔය හිටියේ පොඩි පැත්තක් අල්ලාගෙන .. //
ජාත්‍යන්තරයට නොනැමෙන ඔහු ඇත්තටම අපිට වීරයෙක් .
රටේ නාස්තිය දුෂණය රජ කරන මුත් ..
ලෝකයාට ණය වී හෝ අපේ රටේ සංවර්ධනය පෙනෙන්නේය ..
එහි ප්රතිලාභ අද නොලැබෙන මුත් මින් වසර කිහිපයක් කල් ගත වූ පසුව අපිට එහි ප්රතිලාභ ලැබෙනු බව නියතය ..
දැන් අහන්න එපා ණය ගෙවන්නේ කොහොමද කියල
තව දෙයක් මහින්ද පට්ට ගේමක් දෙනවා අපේ රට ජාත්‍යන්තරයට ගෙනි යන්න ..
අනික කොහොමත් බලපන් ..
මේ ලෝකේ දිවුණු උන රටවල් ගොඩාක් දියුණු වෙලා තියෙන්නේ
එකම පාලකයෙක් පාලනය කරන සමයේ ..
මට type කරන්න කම්මැලියි අනිත් අය ඒකට උදාහරණ දෙන්න ..






ඔව් යුද්දෙත් දින්න නෙ




