වියදම සැර වැඩිය කියා නෙතන්යාහු මැන්ඩෙලාට

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
වරෙන් අපේ දිහා.. උබට වැඩක් වෙයි මට නැමුනොත්..
කොලුකාරයෙක් කියලා දැනගත්ත එක හොඳයි. අනිත් උන්ටත් දැන් පරිස්සම් වෙන්න පුලුවන්. :rofl:
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,623
    17,709
    113
    Auckland
    ඉතින් උඹ කරපන් ගිහින්.. මොකා වුනත් ඔතන ලැබුනොත් ඔහොම තමයි. උඹත් එහෙමයි මමත් එහෙමයි. සමහරු නැතිකමට විකාරෙන් දෙඩෙව්වට ඕක තමයි ඇත්ත:cool:

    :dull::dull::dull::dull::dull:

    උබ එහෙමද ? අපි නම් එහෙම නෑ. :rolleyes::rolleyes::rolleyes::angry::angry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කොලුකාරයෙක් කියලා දැනගත්ත එක හොඳයි. අනිත් උන්ටත් දැන් පරිස්සම් වෙන්න පුලුවන්. :rofl:

    කැත හිත බොලාගේ.. ඇත්ත කියපන්.. මේ පෙනි පෙනී ගසාකැම උබ නැ කියලා කියන්න.. මහින්ද උබට මොනවා දුන්නද? උබ අදුරනවද ඌ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    එහෙම තමයි අපිට වැඩක් තියෙන එකාට නැවෙන්න බය වෙන්න ඕන නැහැ

    සන්වර්ධනේ උඹට එපා වුනාට ඕන මිනිස්සු ලන්කාවෙ ඉන්නව. මෙහෙ ඉන්න බැරිනම් වෙන ඕන දිහාවක යන්න නිදහස තියෙනව.:yes:

    අපිට නම් සත පහක වැඩක් නෑ බාල ජරාවල් වලින්
    කොමිස් හම්බවෙන උන්ට නම් වැඩක් තියෙනවා
    දේශප්‍රේමීන්ට නම් හොදයි ඉතිං ඔකුං ඔලුව අතගාල නේ ටොක්ක අනින්නේ

    ආ ඔව් සන්වර්දනේ එපා. ඉන්න බැරි උනාම යනවා තමයි. ඇයි අව්ල්ද ?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :dull::dull::dull::dull::dull:

    උබ එහෙමද ? අපි නම් එහෙම නෑ. :rolleyes::rolleyes::rolleyes::angry::angry:
    කවුරුත් කියනකොට කියන්නෙ එහෙම තමයි. ධනය බලය ගෑනු ලැබෙනකොට ඕන එකෙක් වෙනස් වෙනව.:P

    අපි සුදනා කියන උන් තමයි ඉස්සෙල්ලම ඕවට යටවෙන්නෙ:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කැත හිත බොලාගේ.. ඇත්ත කියපන්.. මේ පෙනි පෙනී ගසාකැම උබ නැ කියලා කියන්න.. මහින්ද උබට මොනවා දුන්නද? උබ අදුරනවද ඌ?
    මහින්දනම් ගැනනම් දන්නෙ නැහැ. ඒත් අපිට උදව් කරන මිනිස්සුනම් ඉන්නව. :rolleyes:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    යුදෙව්වෝ කියන්නේ සල්ලි රැස් කරන්න අරපිරිස්සම් කරන්න ගොඩක් දක්ෂ එවුන් ටිකක්. ඇමරිකාවේ වුනත් බැංකු ක්ෂ්ත්‍රෙය තියෙන්නේ යුදෙව්වන්ගේ අතේ වගේ තමයි.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,623
    17,709
    113
    Auckland
    කවුරුත් කියනකොට කියන්නෙ එහෙම තමයි. ධනය බලය ගෑනු ලැබෙනකොට ඕන එකෙක් වෙනස් වෙනව.:P

    අපි සුදනා කියන උන් තමයි ඉස්සෙල්ලම ඕවට යටවෙන්නෙ:P

    ඔය 3ම ලැබිල තියනව කිසි අඩුවක් නැතුව. අපි ගමෙහ් කබ්බො නෙවෙ වල ඉහගෙන කන.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මහින්දනම් ගැනනම් දන්නෙ නැහැ. ඒත් අපිට උදව් කරන මිනිස්සුනම් ඉන්නව. :rolleyes:
    ඉතින් ඇයි මහින්දට කඩේ යන්නේ? යුද්දේම විකුනන් කනවනේ ඌ? උබට ඒක පේන්නේ නැද්ද?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපිට නම් සත පහක වැඩක් නෑ බාල ජරාවල් වලින්
    කොමිස් හම්බවෙන උන්ට නම් වැඩක් තියෙනවා
    දේශප්‍රේමීන්ට නම් හොදයි ඉතිං ඔකුං ඔලුව අතගාල නේ ටොක්ක අනින්නේ

    ආ ඔව් සන්වර්දනේ එපා. ඉන්න බැරි උනාම යනවා තමයි. ඇයි අව්ල්ද ?
    කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි වෙන්නත් ඕන:cool::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    යුදෙව්වෝ කියන්නේ සල්ලි රැස් කරන්න අරපිරිස්සම් කරන්න ගොඩක් දක්ෂ එවුන් ටිකක්. ඇමරිකාවේ වුනත් බැංකු ක්ෂ්ත්‍රෙය තියෙන්නේ යුදෙව්වන්ගේ අතේ වගේ තමයි.

    :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    යුදෙව්වෝ කියන්නේ සල්ලි රැස් කරන්න අරපිරිස්සම් කරන්න ගොඩක් දක්ෂ එවුන් ටිකක්. ඇමරිකාවේ වුනත් බැංකු ක්ෂ්ත්‍රෙය තියෙන්නේ යුදෙව්වන්ගේ අතේ වගේ තමයි.

    යුදෙව්වෝ එල ජාතියක් බං
    මට හිතෙනවා ඉස්රායලයට යන්න :love:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,142
    5,966
    113
    canada
    මහින්දගේ වියදම බොරු නාස්තිය වැඩියි. එක ඇත්ත.

    එත් මේ නෙතනියාහු ගැන මට එකග වෙන්න බැහැ. ඕනෙතරම් මෙයාගේ corruption තියෙනවා. මෙන්න සාක්කි.

    Kadima to AG: Probe Netanyahu over allegedly corrupt travel funds

    The allegations against prime minister, aired by Israeli news Channel 10 on Wednesday, claim the prime minister continued to accept private sponsorship for flights even after his return to politics in 2003.

    Blow to Netanyahu as top Israeli politician faces corruption charges

    independent.co.uk/news/world/middle-east/blow-to-netanyahu-as-top-israeli--politician-faces-corruption-charges-8433604.html

    haaretz.com/news/diplomacy-defense/kadima-to-ag-probe-netanyahu-over-allegedly-corrupt-travel-funds-1.351566
     
    • Like
    Reactions: u.saradiyel

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,142
    5,966
    113
    canada
    මහින්දගේ විදේශ පර්තිපත්තිය මීට වඩා පලදායි වෙන්න ඕන. ඒ ගැන සැහීමකට පත් වෙන්න බැහැ. පොර ඔය අවමගුලට සහබාගී වෙන්නේ ඕවත් ගැන හිතේ තියාගෙන වෙන්න ඕන.

    එත් පහුගිය රනිල්ගේ unp ආණ්ඩුව වගේ UK, US, ලෝක බැංකුව කියන කියන පදේට නටන විදේශ ප්‍රතිපතියට වඩා මහින්ද හොදයි. උන් දන්නා එකම ප්‍රතිපත්තිය US කිව්වහම එක කරන එක. ලෝක බැංකුවෙන් කීවහම හැමදේම privatize කරනවා. මිනිස්සුන්ගේ සහනාදාර කපනවා. මතකද?

    මහින්ද ඇත්තටම ඉන්දියාව, UK, US, වගේ රටවල්වල අහිතකර බලපෑම් අඩු කරගන්න සැහෙන ගේමක් දෙනවා. චීනේ වගේ රටවල් ලන්කරගන්නෙත් එකට. හැමදේම වැසි අවැසි තියෙනවා

    • Like
    Reactions: llrajitha

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    බල්ලොත් එක්ක බැ.

    sry mcn දැනගෙන හිටියෙ නෑ බන් උඹ එහෙම එකෙක් බව.

    reputation_neg.gif
    වියදම සැර වැඩිය කියා... 12-11-2013 11:39 AM ekatanam umbe ammata ukanna riduna ponnayo

    ponz seen එකකුත් තියෙනව උඹට නේද? දන්නෙ නෑනෙ බන් ඒ ගැන.sry

    :D:D:D:D:D:D
     
    Last edited: