වියදම සැර වැඩිය කියා නෙතන්යාහු මැන්ඩෙලාට

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,624
    17,709
    113
    Auckland
    මචන් මහින්ද හරි හෝ වැරදි හෝ ඒ අපේ නායකයා .
    අපේ ජනාධිපති .
    ඔය වගේ මෝඩ විදියට හිතන්න එපා ..
    මට උබේ ත්‍රෙඩ් එකේ අනිත් වචනත් එක්ක නෙමේ අවුල තියෙන්නේ .
    මෙන්න මේ ටිකත් එක්ක .

    // පව් ඊයේ කව්රුත් මහින්දව ගණන් ගත්තේවත් නෑ.
    ඔය හිටියේ පොඩි පැත්තක් අල්ලාගෙන .. //

    ජාත්‍යන්තරයට නොනැමෙන ඔහු ඇත්තටම අපිට වීරයෙක් .
    රටේ නාස්තිය දුෂණය රජ කරන මුත් ..
    ලෝකයාට ණය වී හෝ අපේ රටේ සංවර්ධනය පෙනෙන්නේය ..
    එහි ප්‍රතිලාභ අද නොලැබෙන මුත් මින් වසර කිහිපයක් කල් ගත වූ පසුව අපිට එහි ප්‍රතිලාභ ලැබෙනු බව නියතය ..

    දැන් අහන්න එපා ණය ගෙවන්නේ කොහොමද කියල

    තව දෙයක් මහින්ද පට්ට ගේමක් දෙනවා අපේ රට ජාත්‍යන්තරයට ගෙනි යන්න ..

    අනික කොහොමත් බලපන් ..
    මේ ලෝකේ දිවුණු උන රටවල් ගොඩාක් දියුණු වෙලා තියෙන්නේ
    එකම පාලකයෙක් පාලනය කරන සමයේ ..
    මට type කරන්න කම්මැලියි අනිත් අය ඒකට උදාහරණ දෙන්න ..

    :yes::yes::yes::yes::yes::yes:

    ඔව් යුද්දෙත් දින්න නෙ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    මම නම් කියන්නේ, ලොක්කා අප්‍රිකාවෙම තියමු කියලා, අපිට අගමැති ඉන්නවනේ.. කට පැත්තට ගියත් වැඩ කෙලින්නේ..

    අයියෝ රන් ආකර ටික... :rolleyes:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මචන් මහින්ද හරි හෝ වැරදි හෝ ඒ අපේ නායකයා .
    අපේ ජනාධිපති .
    ඔය වගේ මෝඩ විදියට හිතන්න එපා ..
    මට උබේ ත්‍රෙඩ් එකේ අනිත් වචනත් එක්ක නෙමේ අවුල තියෙන්නේ .
    මෙන්න මේ ටිකත් එක්ක .

    // පව් ඊයේ කව්රුත් මහින්දව ගණන් ගත්තේවත් නෑ.
    ඔය හිටියේ පොඩි පැත්තක් අල්ලාගෙන .. //

    ජාත්‍යන්තරයට නොනැමෙන ඔහු ඇත්තටම අපිට වීරයෙක් .
    රටේ නාස්තිය දුෂණය රජ කරන මුත් ..
    ලෝකයාට ණය වී හෝ අපේ රටේ සංවර්ධනය පෙනෙන්නේය ..
    එහි ප්‍රතිලාභ අද නොලැබෙන මුත් මින් වසර කිහිපයක් කල් ගත වූ පසුව අපිට එහි ප්‍රතිලාභ ලැබෙනු බව නියතය ..

    දැන් අහන්න එපා ණය ගෙවන්නේ කොහොමද කියල

    තව දෙයක් මහින්ද පට්ට ගේමක් දෙනවා අපේ රට ජාත්‍යන්තරයට ගෙනි යන්න ..

    අනික කොහොමත් බලපන් ..
    මේ ලෝකේ දිවුණු උන රටවල් ගොඩාක් දියුණු වෙලා තියෙන්නේ
    එකම පාලකයෙක් පාලනය කරන සමයේ ..
    මට type කරන්න කම්මැලියි අනිත් අය ඒකට උදාහරණ දෙන්න ..

    අමතක කරන්න එපා zimbambe, kenya , libya වගේ රටවල් වලට ඔහොම උනෙත් ලංකාව වගේ එකම රජෙක් පාලනය කරන්න ගිහින් කියන එක
    ලංකාවේ සංවර්දනය ගැන දන ගන්න්න ඕන අය මෙන්න මේක කියවන්න

    http://obeth-mageth-addakeem.blogspot.fr/2013/08/what-is-happening-to-sri-lankas-economy.html?m=0

    http://obeth-mageth-addakeem.blogspot.fr/2013/08/what-is-happening-to-sri-lankas-economy-02.html?m=0
     
    Last edited:

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මම නම් කියන්නේ, ලොක්කා අප්‍රිකාවෙම තියමු කියලා, අපිට අගමැති ඉන්නවනේ.. කට පැත්තට ගියත් වැඩ කෙලින්නේ..

    :P:P:rofl::rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මචන් මහින්ද හරි හෝ වැරදි හෝ ඒ අපේ නායකයා .
    අපේ ජනාධිපති .
    ඔය වගේ මෝඩ විදියට හිතන්න එපා ..
    මට උබේ ත්‍රෙඩ් එකේ අනිත් වචනත් එක්ක නෙමේ අවුල තියෙන්නේ .
    මෙන්න මේ ටිකත් එක්ක .

    // පව් ඊයේ කව්රුත් මහින්දව ගණන් ගත්තේවත් නෑ.
    ඔය හිටියේ පොඩි පැත්තක් අල්ලාගෙන .. //

    ජාත්‍යන්තරයට නොනැමෙන ඔහු ඇත්තටම අපිට වීරයෙක් .
    රටේ නාස්තිය දුෂණය රජ කරන මුත් ..
    ලෝකයාට ණය වී හෝ අපේ රටේ සංවර්ධනය පෙනෙන්නේය ..
    එහි ප්‍රතිලාභ අද නොලැබෙන මුත් මින් වසර කිහිපයක් කල් ගත වූ පසුව අපිට එහි ප්‍රතිලාභ ලැබෙනු බව නියතය ..

    දැන් අහන්න එපා ණය ගෙවන්නේ කොහොමද කියල

    තව දෙයක් මහින්ද පට්ට ගේමක් දෙනවා අපේ රට ජාත්‍යන්තරයට ගෙනි යන්න ..

    අනික කොහොමත් බලපන් ..
    මේ ලෝකේ දිවුණු උන රටවල් ගොඩාක් දියුණු වෙලා තියෙන්නේ
    එකම පාලකයෙක් පාලනය කරන සමයේ ..
    මට type කරන්න කම්මැලියි අනිත් අය ඒකට උදාහරණ දෙන්න ..

    උඹේ අදහස් වලට මම ගරු කරනවා මචන් :yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මම නම් කියන්නේ, ලොක්කා අප්‍රිකාවෙම තියමු කියලා, අපිට අගමැති ඉන්නවනේ.. කට පැත්තට ගියත් වැඩ කෙලින්නේ..

    කොහෙද වැඩ කෙලින්. පොර හම්බයන්ට කඩේ යන එකෙක්. :angry::angry:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    ජාත්‍යන්තරයට නොනැමෙන ඔහු ඇත්තටම අපිට වීරයෙක් .
    කාටද බං නවෙන්නේ නැත්තේ? චීනෙට නැවෙන නැවිල්ල උබ දන්නවද ?

    රටේ නාස්තිය දුෂණය රජ කරන මුත් ..
    ලෝකයාට ණය වී හෝ අපේ රටේ සංවර්ධනය පෙනෙන්නේය ..
    ලෝකයාට නය වී නාස්තිය දුෂණය රජ කරන සංවර්ධනේ ඇති පලය කුමක්ද බං ?
    දැන් අහපං ණය ගන්නේ නැතිනම් සල්ලි දෙන්නේ උබද කියල. ණය ගන්නේ නැතුව රැට දියුණු කරන්න බෑ. එත් එකට ක්‍රමයක් තියෙනවා. අඩු පොලි, ආධාර වශයෙන්, තාක්ෂණික සහය... දැන් වෙන්නේ ගිනි පොලියට ණය අරං එකෙන් බාගයක් කොමිස් කරන වැඩෙත් කිසිම කොලිටියක් නැති ලබ්බවල්. නොරොච්චෝලේ මොකෝ උනේ ? සල්ලිත් නෑ බඩුත් නෑ අන්තිමට පොලිය ගෙවනවා

    එහි ප්‍රතිලාභ අද නොලැබෙන මුත් මින් වසර කිහිපයක් කල් ගත වූ පසුව අපිට එහි ප්‍රතිලාභ ලැබෙනු බව නියතය ..
    ඔව් ඔව් ප්‍රතිලාබ බලන්න පුළුවන් ඉස්සරහට

    :yes::yes::yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපේ ගොන් රජාට ඔච්චර එකක් තේරෙනවානම් විනාඩියකට රු 16000 ක් වියදම් කරාවිද?
    අපේ එකා උපන් ගෙයි මෝඩ රජෙක්නේ
    ඉතින් උඹ කරපන් ගිහින්.. මොකා වුනත් ඔතන ලැබුනොත් ඔහොම තමයි. උඹත් එහෙමයි මමත් එහෙමයි. සමහරු නැතිකමට විකාරෙන් දෙඩෙව්වට ඕක තමයි ඇත්ත:cool:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ බලපන් ..
    හැබැයි මේකේ ඉන්න උන්ට වඩා නම් මොලේ තියනවා

    https://www.facebook.com/photo.php?...54789414.76666.352796154790084&type=1&theater

    (කමෙන්ට් ටික කියවන්න)

    රිදිලා ගොඩයට..

    YLZ6zq.jpg
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මචන් මහින්ද හරි හෝ වැරදි හෝ ඒ අපේ නායකයා .
    අපේ ජනාධිපති .
    ඔය වගේ මෝඩ විදියට හිතන්න එපා ..
    මට උබේ ත්‍රෙඩ් එකේ අනිත් වචනත් එක්ක නෙමේ අවුල තියෙන්නේ .
    මෙන්න මේ ටිකත් එක්ක .

    // පව් ඊයේ කව්රුත් මහින්දව ගණන් ගත්තේවත් නෑ.
    ඔය හිටියේ පොඩි පැත්තක් අල්ලාගෙන .. //

    ජාත්‍යන්තරයට නොනැමෙන ඔහු ඇත්තටම අපිට වීරයෙක් .
    රටේ නාස්තිය දුෂණය රජ කරන මුත් ..
    ලෝකයාට ණය වී හෝ අපේ රටේ සංවර්ධනය පෙනෙන්නේය ..
    එහි ප්‍රතිලාභ අද නොලැබෙන මුත් මින් වසර කිහිපයක් කල් ගත වූ පසුව අපිට එහි ප්‍රතිලාභ ලැබෙනු බව නියතය ..

    දැන් අහන්න එපා ණය ගෙවන්නේ කොහොමද කියල

    තව දෙයක් මහින්ද පට්ට ගේමක් දෙනවා අපේ රට ජාත්‍යන්තරයට ගෙනි යන්න ..

    අනික කොහොමත් බලපන් ..
    මේ ලෝකේ දිවුණු උන රටවල් ගොඩාක් දියුණු වෙලා තියෙන්නේ
    එකම පාලකයෙක් පාලනය කරන සමයේ ..
    මට type කරන්න කම්මැලියි අනිත් අය ඒකට උදාහරණ දෙන්න ..

    උබේ වයස කීයද කියපන් මුලින්ම? චන්ද අයිතිය 18 පහු උනාම දෙන්නේ ඇයි කියල දන්නවද?
    නොදන්න මගුල් කියවන්නේ නැතුව හිටපන් ඒක නිසා
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කොහෙද වැඩ කෙලින්. පොර හම්බයන්ට කඩේ යන එකෙක්. :angry::angry:
    නැ.. නැ.. ඒ වැඩ නෙමෙයි බන්.. අනිත් උන් ග්‍රැම් ගානින් කුඩු ගේනකොට මූ ලොස් නැතුව කන්ටේනර් එකක්ම ඉම්පොට් කලානේ.. ආයේ ඒකම මදැ අපේ රටේ කුඩ්ඩො වෙනුවෙන් රජයක් ගත්තු ඉහලම පියවරට.. ආහ්.. දැන් කෙලින් නැද්ද මූ..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    උබ පොඩි එකා වෙච්චි.. මේ දේශ්පාලනය උබට ගැඹුරුයි පුතේ..

    අදහස් වයසෙන් මනින්නෙ වයසට ගිය තොත්ත බබාලා:rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ජාත්‍යන්තරයට නොනැමෙන ඔහු ඇත්තටම අපිට වීරයෙක් .
    කාටද බං නවෙන්නේ නැත්තේ? චීනෙට නැවෙන නැවිල්ල උබ දන්නවද ?

    රටේ නාස්තිය දුෂණය රජ කරන මුත් ..
    ලෝකයාට ණය වී හෝ අපේ රටේ සංවර්ධනය පෙනෙන්නේය ..
    ලෝකයාට නය වී නාස්තිය දුෂණය රජ කරන සංවර්ධනේ ඇති පලය කුමක්ද බං ?
    දැන් අහපං ණය ගන්නේ නැතිනම් සල්ලි දෙන්නේ උබද කියල. ණය ගන්නේ නැතුව රැට දියුණු කරන්න බෑ. එත් එකට ක්‍රමයක් තියෙනවා. අඩු පොලි, ආධාර වශයෙන්, තාක්ෂණික සහය... දැන් වෙන්නේ ගිනි පොලියට ණය අරං එකෙන් බාගයක් කොමිස් කරන වැඩෙත් කිසිම කොලිටියක් නැති ලබ්බවල්. නොරොච්චෝලේ මොකෝ උනේ ? සල්ලිත් නෑ බඩුත් නෑ අන්තිමට පොලිය ගෙවනවා

    එහි ප්‍රතිලාභ අද නොලැබෙන මුත් මින් වසර කිහිපයක් කල් ගත වූ පසුව අපිට එහි ප්‍රතිලාභ ලැබෙනු බව නියතය ..
    ඔව් ඔව් ප්‍රතිලාබ බලන්න පුළුවන් ඉස්සරහට
    එහෙම තමයි අපිට වැඩක් තියෙන එකාට නැවෙන්න බය වෙන්න ඕන නැහැ

    සන්වර්ධනේ උඹට එපා වුනාට ඕන මිනිස්සු ලන්කාවෙ ඉන්නව. මෙහෙ ඉන්න බැරිනම් වෙන ඕන දිහාවක යන්න නිදහස තියෙනව.:yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබේ වයස කීයද කියපන් මුලින්ම? චන්ද අයිතිය 18 පහු උනාම දෙන්නේ ඇයි කියල දන්නවද?
    නොදන්න මගුල් කියවන්නේ නැතුව හිටපන් ඒක නිසා
    ඕන කෙනෙක්ට ඕන දෙයක් ගැන කතාකරන්න අයිතියක් තියෙනව. -18+
    11.gif
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙම තමයි අපිට වැඩක් තියෙන එකාට නැවෙන්න බය වෙන්න ඕන නැහැ

    සන්වර්ධනේ උඹට එපා වුනාට ඕන මිනිස්සු ලන්කාවෙ ඉන්නව. මෙහෙ ඉන්න බැරිනම් වෙන ඕන දිහාවක යන්න නිදහස තියෙනව.:yes:
    වරෙන් අපේ දිහා.. උබට වැඩක් වෙයි මට නැමුනොත්..