වියපත් දෙමවුපියන්ගේ වියදම සහ ආදායම...

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    මචන්ලා මම මේ සමාජයේ දැකපු දෙයක් සහ හිතුන දෙයක් අහන්නේ... උඹලටත් දෙමව්පියන් ඇතිනේ.. සමහරක් අයගේ විශ්‍රාම ඇති.. සමහරක් අය තවම වැඩ ඇති...

    කවදක හරි එයලා අවුරුදු 50-60 විශ්‍රාම වයසට ආවාම එයාලගේ ආදායම කොහොමද සපුර ගන්නේ? එයාලගේ බෙහෙත් හේත් සහ එදිනෙදා ගෙදර දොරේ වියදම්... ඒ වියදම් එක්ක ලැබෙන ආදායම ඇතිද?

    රජයේ සේවක‍යෙක් නම් විශ්‍රාම වැටුප තියෙනවා.. ඒක ප්‍රමාණවත් ඇති.සමහර අය ළමයින් වෙනුවෙන් ඒ පඩියෙනුත් ලොන් දාලා තියෙනවා.. ලෝන් එක කැපුනම පඩිය සොච්චමයි...

    තමන් ගොඩ නගා ගත්ත මොනවා හරි ස්ථිර ආදායම් මාර්ගයක් තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ..

    දරුවන් විදියට දෙමවුපියන්ට යුතුකම් ඉටු කරන්න ඕනේ.. ඔයාලා දෙමවුපියන් වෙනුවෙන් වියදම් කරනවද මාස් පතා? සමහර දරුවන් බැන්දට පස්සේ වෙනම ඉන්න කැමතී..මහගෙදරින් අයින් උනාට පස්සේ ඒ පැත්ත පලාතේ එන්නේ නැති අයත් ඉන්නවා.. පවතින ආර්ථික රටාව එක්ක වියදම් අඩු කරගන්න ගොඩක් අය බලන්නේ...

    උඹලගේ අදහස් කොටාගෙන යමු බලන්න...
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Wena rata wala wage daruwange wayasa 18 unata passe thaman gana hithanna ona lankawe demawpiyoth.
    Mokada issarataha wenarata wala wege lamainta demawpiyo gana balanna welawak nathi wenawa.
    Wena ratawalata wada lankawe thathwe darunui mokada issarahata godak lamai migrate wei, balanna thiya call karala genna gannawath lankaweth nathi wei.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    තරුණ කාලෙ තේරුම් ගන්න ඕනෙ නාකි වෙනවා කියලා. ඒකට සූදානම් නොවුනම බැරි කාලෙ දරුවන්ට අතපාන්න සිද්දවෙනවා. දැන් කියන්න එපා දරුවොන්ට වියදම් කරපු නිසා එහෙම වුනා කියලා.

    බැඳලා දරුවෙක් හදන්න ප්ලෑන් එකක් නැතුව දරුවො හදලා ලයිෆ් එක හිරවුනා කියලා දරුවො පලිනෑ. කවුරුවත් බලකරන්නෑ උඹලා බැඳලා දරුවො හදන්නම ඕන කියලා.

    දරුවොත් දැනගන්න ඕන දෙමව්පියොන්ට බැරිකාලෙ තමන්ට පුලුවන් යුතුකම් ඉෂ්ඨ කරන්න. ඒ වගේම දෙමව්පියොන්ට වැරදිච්චතැන තමන්ට නොවරදින තැනට වැඩකරගන්නත්. නැත්තං උන්ටත් වෙන්නේ කවදහරි උන්ගෙ දරුවොන්ටත් අතපාන්න.
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    Wena rata wala wage daruwange wayasa 18 unata passe thaman gana hithanna ona lankawe demawpiyoth.
    Mokada issarataha wenarata wala wege lamainta demawpiyo gana balanna welawak nathi wenawa.
    Wena ratawalata wada lankawe thathwe darunui mokada issarahata godak lamai migrate wei, balanna thiya call karala genna gannawath lankaweth nathi wei.
    සහතික ඇත්ත ලොකු අයියේ.. ගොඩක් අයගේ ළමයි දැන් ඔසී... ඒත් දැන් ඔහොම රට ගියාම වයසට ගිය දෙමව්පියන්ව බලාගන්නේ කවුද... අන්තිම කාලේ එකතැන් උනොත් එහෙම.. කොච්චර උගන්වලා උස්මහත් කලත් අන්තිමට බලන්න කවුරුවත් නෑ... ඒ ක්‍රමේ අනුමත කරනවද? නැත්නම් ඒක යථාර්තය කියලා හිතලා විඳදරා ගන්නවද...?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජ්‍යෙෂ්ඨ පුරවැසි FD එකක් දාල දෙන්න එතකොට පඩිය වගේ බැංකුවට ගිහින් ගන්න පුළුවන් වැදගත් විදිහට. එයාල නැති කාලෙක අර සල්ලිත් ඉතුරුයි. කොච්චර උනත් අනේ පුතේ අච්චරක් දෙන්න කියල කරදර කරන්න කැමති නෑනේ ඔය මිනිස්සු
     
    මාසේට 30ක් වගේ ගන්න කීයක් දාන්න ඕනෙද? කොහොමද යන රේට්ස්?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාසේට 30ක් වගේ ගන්න කීයක් දාන්න ඕනෙද? කොහොමද යන රේට්ස්?
    උපරිම ලක්ෂ 15යි දාන්න පුළුවන් පොලිය 15% ක් හම්බෙනව එතකොට 18ක් වගේ එනව මාසෙකට.
     
    • Love
    Reactions: BuLaTha

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Godak aya kiyala tiyanawa wage lamai migrate wenna puluwan wena palath walata yanna puluwan
    eka nisa api lamai haduwath aniwa 60+ unama jivath wenna puluwan widiyata invest karanna oni

    Lankawe godak minissu lamai investment ekak karagannawa. Eka patta weradiy lamai hadala e lamai apiwa balai kiyala expect karanna hoda naha e ayata e aage jivithe gewanna denna oni (migrate wenna hari mokak hari karanna).

    Demapiyanta unat dignity ekak tiyenna oni, sarin sare lamainge salli illana eka hari naha e ayata. ehema salli nattam hodama wede ammata thattata senior citizen FD hadala dena eka. 15% interest kiyanne tikak loku ganak dammot sahenna deyak karanna puluwan.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    සහතික ඇත්ත ලොකු අයියේ.. ගොඩක් අයගේ ළමයි දැන් ඔසී... ඒත් දැන් ඔහොම රට ගියාම වයසට ගිය දෙමව්පියන්ව බලාගන්නේ කවුද... අන්තිම කාලේ එකතැන් උනොත් එහෙම.. කොච්චර උගන්වලා උස්මහත් කලත් අන්තිමට බලන්න කවුරුවත් නෑ... ඒ ක්‍රමේ අනුමත කරනවද? නැත්නම් ඒක යථාර්තය කියලා හිතලා විඳදරා ගන්නවද...?
    ඇයි ළමයි දෙමාපියන්ට සලකන්න ඕනි?
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Wena rata wala wage daruwange wayasa 18 unata passe thaman gana hithanna ona lankawe demawpiyoth.
    Mokada issarataha wenarata wala wege lamainta demawpiyo gana balanna welawak nathi wenawa.
    Wena ratawalata wada lankawe thathwe darunui mokada issarahata godak lamai migrate wei, balanna thiya call karala genna gannawath lankaweth nathi wei.
    Aniwa..apeth family eke akkai maai..api dennama rata ..man apahu awa ithn ammalawa balaganna kauruth nathi nisa..one kaaledi eyalawa balagathe nathan kawada hari apita wenneth okama thama (y)
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Eka thamai thirisannui minissu athara wenasa.
    Thirisannu unge ammala thaththala gana balanne na.
    දැන් මචං අම්මල තාත්තලට අපි කිව්වද අපිව හදල අපිවත් මේකෙ දුක් ව්ඳින්න දාන්න. තිරිසන්නු වගේ ඔහේ ළමයි හදල තියෙන්නෙ අපේ අම්මල තාත්තල.
    ගොන් කතා කියන්න එපා.
     
    • Dislike
    Reactions: Brandy2020

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    දැන් මචං අම්මල තාත්තලට අපි කිව්වද අපිව හදල අපිවත් මේකෙ දුක් ව්ඳින්න දාන්න. තිරිසන්නු වගේ ඔහේ ළමයි හදල තියෙන්නෙ අපේ අම්මල තාත්තල.
    ගොන් කතා කියන්න එපා.
    උබේ අම්මයි තාත්තයි උඹව හැදුවේ තිරිසනෙක් වගේද? අපිවනම් හොඳට හැදුවා.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උබේ අම්මයි තාත්තයි උඹව හැදුවේ තිරිසනෙක් වගේද? අපිවනම් හොඳට හැදුවා.

    උඩ රිප්ලයි එකත් එක්ක යන්නෙ මගෙ රිප්ලයි එක, කෑලි අල්ලන් මැදින් පැනල දෙන්න එපා.
    ඇයි මිනිස්සු ළමයි හදල මේ ලෝකෙට දාන්නෙ කියපන් පුලුවන් නම්.
     
    • Like
    Reactions: windows_ubuntu

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මන් දැක්ක පොශ් ආච්චි කෙනෙක් රත්තරන් බඩු කඩ පේලියක් දිගේ යනව වලලු වගයක් උකස් කරන්න.තරුන කාලේ හොදට සල්ලි තිබිල වයසට ගියාට පස්සෙ ලමයින්ට ඔක්කොම බෙදල දුන්නට පස්සෙ බලන්නවත් ඒ ලමයි නෑ.දුක තමා.
     
    • Sad
    Reactions: windows_ubuntu