....: වියපත් සිත්තරා [wiyapath siththara] :.....

j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa

wiyapathsiththara.jpg
 
  • Like
Reactions: ronsilva and nwnbs

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
මට මෙය කියවන විට මතක් වුනා පණ්ඩිත් අමරදේවයන්ගේ " කොලොම්තොට නැත මහලු වී........ "
ලෝකයේ " වෙනස් නොවන එකම දේ වෙනස්වීම " කියලා කියනවනේ.....

Weldone bro..........

nwnbs

සිරාවට...ඒ සිංදුව නම් මතකයට නැඟුනා...මට මුල මතක නැති උනා...දැන් තමයි මතක් උනේ...:D
 
j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
මට මෙය කියවන විට මතක් වුනා පණ්ඩිත් අමරදේවයන්ගේ " කොලොම්තොට නැත මහලු වී........ "
ලෝකයේ " වෙනස් නොවන එකම දේ වෙනස්වීම " කියලා කියනවනේ.....

Weldone bro..........

aththa yaluwa.....bohoma sthuthie obage adahasata..!
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
වෙනස් විදියට ලියවුනු නිර්මාණයක්.......

ජීවිතේ මහළුවියේ ඉදන්............අතිතයේ සුන්දරත්වය දැකීම........
ලස්සනයි

joel
 
Jul 24, 2008
1,633
33
0
attatama lassanai.. sinidu detholuth.. rali watuna detholuth adarayen baliya hakinam.. edata eka godak danevi ehema neda?.. subapatuma saho..
 
j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
වෙනස් විදියට ලියවුනු නිර්මාණයක්.......

ජීවිතේ මහළුවියේ ඉදන්............අතිතයේ සුන්දරත්වය දැකීම........
ලස්සනයි

joel

bohoma sthuthie doly ....!
 
j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
attatama lassanai.. sinidu detholuth.. rali watuna detholuth adarayen baliya hakinam.. edata eka godak danevi ehema neda?.. subapatuma saho..

aththa saho... apita tharuna wiyedi wagema mahalu wiyedith adraya diha thama saha karu , saha kaariya diha aadarayen baliya hakinam ... sab aadaraya ma lokayedima prathyakshai ... bohoma sthuthie ....obage watina adahas walata !
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සිරාවට...ඒ සිංදුව නම් මතකයට නැඟුනා...මට මුල මතක නැති උනා...දැන් තමයි මතක් උනේ...:D

ලු‍ෂන්‍ බු‍ල‍ත්‍සිං‍හ‍ල අ‍ති‍න්‍ ලි‍යැ‍වු‍න‍ අ‍ග‍නා‍ ගේ‍ය‍ ප‍ද‍ ර‍ච‍න‍ය‍ක්‍..

අ‍ම‍ර‍දේ‍ව‍ මා‍ස්‍ටර්ගේ‍ ගැ‍ඹු‍රු‍ භා‍ව‍ම‍ය‍ හ‍ඬි‍න්‍ ගැ‍යු‍නු‍ ගී‍ත‍ය‍ක්‍ මං‍ ගො‍ඩා‍ක්‍ ආ‍ශා ක‍ර‍න ගී‍ත‍ අ‍තු‍රි‍න්‍ එ‍ක‍ක්‍...
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ම‍ල්‍ලි‍ගේ‍ ත‍ව‍ත්‍ අ‍පු‍රු‍ කා‍ව්‍ය ර‍ච‍න‍ය‍ක්‍..නි‍ර්‍මා‍න‍ය‍ට‍ උ‍චි‍ත‍ අ‍යු‍රි‍න්‍ හා‍ ම‍නා‍ සං‍ය‍ම‍ය‍කි‍න්‍ ස‍ක‍සා‍ ගෙ‍න‍ ඇ‍ති‍ රූ‍ප ප‍සු‍බි‍ම‍ නි‍ර්‍මානය‍ට‍ අ‍මු‍තු‍ ප‍න‍ක්‍ දී‍ ති‍බෙ‍න‍වා‍...

මේ‍ නි‍ර්‍මා‍න‍ය‍ තු‍ල‍ ත‍නි‍ක‍ම‍...වි‍ස්සෝ‍ප‍ය‍ හා‍ එ‍හි‍ ඇ‍ති‍ ලා‍ලි‍ත්‍යය‍ ක‍දි‍ම‍ට‍ උ‍ද්‍දී‍ප‍න‍ය‍ ව‍න‍ අ‍යු‍රි‍න්‍ ප‍ද‍ පෙ‍ල‍ හ‍සු‍රු‍වා‍ ති‍බෙ‍න‍වා‍..ඒ‍ක හැ‍මෝ‍ටම නැ‍ති‍ ව‍ටි‍නා‍ කු‍ස‍ල‍තා‍ව‍ය‍ක්‍...

ඔ‍බගේ‍ නි‍ර්‍මා‍න‍ ඉ‍තා‍ ඉ‍හ‍ල‍ ත‍ල‍ය‍ක‍ට‍ හා‍ මා‍යි‍ම‍ක‍ට‍ ඔ‍බේ‍ කැ‍පවී‍ම හා‍ ඔ‍බ වි‍සි‍න්‍ම‍ ක‍ර‍න ල‍ද‍ අ‍භ්‍යා‍ස තු‍ලි‍න්‍ අ‍ද‍ වෙ‍න‍කො‍ට‍ උ‍ස්‍සා‍ ත‍බා‍ ගෙ‍න ති‍බෙ‍න‍වා‍..එ‍ය‍ ම‍ට‍ ලො‍කු‍ ස‍තු‍ට‍ක්‍..

ම‍ල්‍ලි‍ට ජ‍ය‍....
 
Last edited:

hamadaama wage ron aiyyage adahas dakweema adath mawa thawa thawath diriganwanawa..... ananthayak bandu wu kawyalokayata mn hamadama adarei... a wagema kawya karaney yedena hamotama mn eka sithin adarei...ma loke wenas deyak wenas ahakin dakinna puluwan ekama widwatha kawiya pamanai... ron aiyyage adahas dakweemata bohoma sthuthie.... obata pin !