වියලි කලාපීය අඩු කුලේ ආතල් 😂😂

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,046
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Sri Lanka Relax GIF by world-weather.ru
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    කසාදයක් කරගන්නවා නම් මේ වගේ පැත්තකින් කරගනිල්ලා. ගෑනිට ගහලා නංගිටත් ගහලා නැද්දමගේ ඉඳන් පලාතටම ගහන්න පුළුවන්.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,202
    47,033
    113
    සීට්ස් ටිකත් ඔක්කොම ගැලෙව්වනම් හරි නේද නටන්න ලේසියි.ඉඩත් තියෙනවා.අනේ මෙහෙමත් ගොන්නු ඉන්න රටක්..බස් වල නට නට යන්නේ ලංකාවේ විතරක් වෙන්න අැති..අඩු කුලේ පර හැත්ත🤣
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    මම බස් වල අමුතු modification දාගෙන යනවට පුද්ගලිකව කැමති නෑ. මම බස් එකක යනවා නම් ඒකේ දාලා තියෙන සින්දුව/video එකට මම අකමැති වෙන්න පුළුවන්. ඒත් බස් එකක ගමනක් යද්දි එතන මගියො ගොඩක් ඉන්නවා. ඔය හැමෝගෙම රස වින්දනයට ගැලපෙන දේවල් දාන්න බෑනේ. ඒක මම තේරුම් අරගෙන ඉන්නේ.

    මෙතන trip එකක් යද්දි තමන්ට ගැලපෙන බස් එකක් ‍තෝරගන්න එක යන කට්ටියගේ වැඩක්. මේ lights දාලා trip යද්දි ඒවට කැමති අය භාවිතා කරා කියලා අනික් මිනිස්සුන්ට කරදරයක් නැත්නම් ප්‍රශ්නයක් නෑනේ. ඒක ඒ මිනිස්සු විනෝද වෙන විදිහ. දැන් අමරදේවගේ සින්දු අහන අය, ජෝතිපාලගේ සින්දු අහන අයට බැනලා වැඩක් නෑනේ. ඒක ඒ ඒ අයගේ රස වින්දනය. night club එකකට ගිහිල්ලා මේ අත් දැකීම ගන්න බැරි අය බස් එකක light දාලා නටලා ඒ අත් දැකීම ගන්නවා, ඒකේ වැ‍රැද්ද මොකක්ද, අනෙක් අයට කරදරයක් නැත්නම්?
     
    • Like
    Reactions: Yin And Yang