
run, oluwen hithapan paiyen hitane nathuwaමේ වගේ උන්ව මැරි කරලා තව ළමයිනුත් හදපන්කෝ..![]()
තොලට උඩින් ලපේ තියෙනව නම් ඒ ගෑනි වල් නේද ?Lape තියනව කියන්නෙ හරි
එකට ඕන දේ නොදී මූ නිදා ගෙන![]()
අඩෝ එහෙම කියන්න එපා. මගේ 10 වසරේ ඉදන් AL අග වෙනකන් crush එකත් ඒ වගේ ලපයක් තියනව . ඒකි නම් පට්ට කෙල්ල.තොලට උඩින් ලපේ තියෙනව නම් ඒ ගෑනි වල් නේද ?නැග්ගා
ලස්සන උනාට බන් මේන් චික්, ගර්ල් ෆ්රෙන්ඩ්, වයිෆ් මැටීරියල් නෙවෙ මට නම්. සයිඩ් චික් හෝ රෙක්‍රියේෂනල් යූස්වලට කිසිම අවුලක් නෑ.Lape තියනව කියන්නෙ හරි
එකට ඕන දේ නොදී මූ නිදා ගෙන![]()
ඒක ඇත්ත. අඩෝ මට මෙහෙමත් අවුලක් තියෙනවා. ඕකම කඩ්ඩෙන් කියුවා නම් අවුලක් නෑ. සිංහල භාෂාවෙ කුනුහරුප ගැලපෙන්නැති සීන් එකක් තියෙනවා බන්. ඉංග්‍රීසි භාෂාවෙදි ඒක වෙනම දෙයක්. කියන්න තේරෙන්නෙ නෑ.ක්‍රීම් ගාලා සුදු උනාට ක්ලාස් එක එන්නෙ නෑ
කතාකරනකොට කුලේ ඩිටෙක් කරගැනීමේ හැකියාව තියෙනව ඇත්තෙ ඒක අපේ මව් බස නිසා වෙන්න ඇති. කඩ්ඩෙදි ඒ හැකියාව මොට්ට වෙලා තියෙන්නෙ හෝ ගානක් නැති වෙන්නම හිරිවැටිලා තියෙන්නෙ ඒ වචන අපේ නොවන නිසා? සමහරවිට කඩඩ්ට අපි දේවත්වයෙන් පුදන නිසා.ඒක ඇත්ත. අඩෝ මට මෙහෙමත් අවුලක් තියෙනවා. ඕකම කඩ්ඩෙන් කියුවා නම් අවුලක් නෑ. සිංහල භාෂාවෙ කුනුහරුප ගැලපෙන්නැති සීන් එකක් තියෙනවා බන්. ඉංග්‍රීසි භාෂාවෙදි ඒක වෙනම දෙයක්. කියන්න තේරෙන්නෙ නෑ.
ඒ බන් ඉංග්‍රීසි උඹේ මව් භාෂාව නොවෙන හින්ද. භාෂාවක වචනයක් හරියටම දැනෙන්නේ (තේරෙන එක නෙවෙයි) ඒක තමුන්ගේ මව් බස වුනහම විතරයි. දැන් ඉංග්‍රීසි කුණුහරුපත් එහෙමයි. තේරෙනවා හැබැයි දැනෙන්නේ නැහැ. ඒක නිසා අර අවුරුදු 150 ක යටත් වීමේ ප්‍රතිපලයක් විදිහට ඉංග්‍රීසි කුනුහරපත් පට්ට කියල හිතෙනවා.ඒක ඇත්ත. අඩෝ මට මෙහෙමත් අවුලක් තියෙනවා. ඕකම කඩ්ඩෙන් කියුවා නම් අවුලක් නෑ. සිංහල භාෂාවෙ කුනුහරුප ගැලපෙන්නැති සීන් එකක් තියෙනවා බන්. ඉංග්‍රීසි භාෂාවෙදි ඒක වෙනම දෙයක්. කියන්න තේරෙන්නෙ නෑ.