වියලි කලාපීය ආදර කතාවක්

GobbaSira

Well-known member
  • Sep 29, 2021
    233
    588
    93

    ඊයා නේ බන්.

    Meka nikan udin balala api nikan lori talk deela wedak ne. E minissunwa nikan balla mark krla wadakuth ne. Eka eka minissunge social, cultural, economic upbringing eka anuwa e minissunge behaviour pattern eka wenas wenawa. E nisa kawru hari mewa balala superiority complex ekak hadagnna try krnwa nam ithin eka e aya thamawa thama wisinma anda genimak thamai wenne 🏝
     
    • Like
    Reactions: tha123 and NRTG

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඒ බන් ඉංග්‍රීසි උඹේ මව් භාෂාව නොවෙන හින්ද. භාෂාවක වචනයක් හරියටම දැනෙන්නේ (තේරෙන එක නෙවෙයි) ඒක තමුන්ගේ මව් බස වුනහම විතරයි. දැන් ඉංග්‍රීසි කුණුහරුපත් එහෙමයි. තේරෙනවා හැබැයි දැනෙන්නේ නැහැ. ඒක නිසා අර අවුරුදු 150 ක යටත් වීමේ ප්‍රතිපලයක් විදිහට ඉංග්‍රීසි කුනුහරපත් පට්ට කියල හිතෙනවා.
    දැනෙන්න ඉගෙනගෙන නැ.එක ඉගෙන ගන්න ඕන දෙයක්.මෙහෙම කිවුවට වැටහෙයිද දන්නේ නැ.සමහර එලකියුෂන් පන්තිවල නෙටිව්ලි උගන්වනවා.හැම කෙනාම නෙමේ. මම ඉංග්‍රීසි ගුරුවරයෙක් නෙමේ.එත් කිඩ්ස් යුනිවසිටි වැඩ සටහන ඔස්සේ මම අවුරුදු 15 සීමාවේ ළමයි ටිකකට එම එල් උගන්වනවා.ඒ අතරේ මම උගත් ක්‍රමයට ඉංග්‍රීසි කියල දෙන්න ගත්ත .ඉතා දුර්වල ළමයි පවා මාස 3 ඉවර වෙන්න කලින් හැදුනා.
     
    • Like
    Reactions: NRTG

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    මේකි වගේ උන් ගැලපෙන්නේ @scurvyට. මේකිගේ කටේ අමාරුව වලතරයා දවසෙන් හොද කරයි, එක්කො මන්නෙන් කොටලා ඉවරයක් කරයි
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Meka nikan udin balala api nikan lori talk deela wedak ne. E minissunwa nikan balla mark krla wadakuth ne. Eka eka minissunge social, cultural, economic upbringing eka anuwa e minissunge behaviour pattern eka wenas wenawa. E nisa kawru hari mewa balala superiority complex ekak hadagnna try krnwa nam ithin eka e aya thamawa thama wisinma anda genimak thamai wenne 🏝
    na ban. kasada ne. oya view ekata anuwa ithin, onema deyak, e dakma anuwa ok. oya my truth kiyana gon idea eka langin yana ekak. samaja sammatha wenas wenawa, eka atta, namuth oka majority eka accept karana ratawak novei ne.
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    Lape තියනව කියන්නෙ හරි

    එකට ඕන දේ නොදී මූ නිදා ගෙන 🥴
    ලපේ හරි දරුණුයි
    Anura-Kumara-Dissanayake.png
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    mage kalla da manda a wagemai
    දැනෙන්න ඉගෙනගෙන නැ.එක ඉගෙන ගන්න ඕන දෙයක්.මෙහෙම කිවුවට වැටහෙයිද දන්නේ නැ.සමහර එලකියුෂන් පන්තිවල නෙටිව්ලි උගන්වනවා.හැම කෙනාම නෙමේ. මම ඉංග්‍රීසි ගුරුවරයෙක් නෙමේ.එත් කිඩ්ස් යුනිවසිටි වැඩ සටහන ඔස්සේ මම අවුරුදු 15 සීමාවේ ළමයි ටිකකට එම එල් උගන්වනවා.ඒ අතරේ මම උගත් ක්‍රමයට ඉංග්‍රීසි කියල දෙන්න ගත්ත .ඉතා දුර්වල ළමයි පවා මාස 3 ඉවර වෙන්න කලින් හැදුනා.
    Apitath rec s ටිකක් denna ඉගෙන ගන්න
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    ඔකේ තව වීඩියෝ එකක තියෙනවා, පුළුවන් නම් ඒක හොයාගනින්. ඒකෙ මෙකි මූට කැමැත්ත දෙන සීන් එකක් තියෙන්නේ මතක විදිහට. අරූ සිගරට් එක ගගහ කැමැත්ත අහන්නේ.
     
    • Wow
    Reactions: NRTG

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    312
    652
    93
    Kandy
    දැනෙන්න ඉගෙනගෙන නැ.එක ඉගෙන ගන්න ඕන දෙයක්.මෙහෙම කිවුවට වැටහෙයිද දන්නේ නැ.සමහර එලකියුෂන් පන්තිවල නෙටිව්ලි උගන්වනවා.හැම කෙනාම නෙමේ. මම ඉංග්‍රීසි ගුරුවරයෙක් නෙමේ.එත් කිඩ්ස් යුනිවසිටි වැඩ සටහන ඔස්සේ මම අවුරුදු 15 සීමාවේ ළමයි ටිකකට එම එල් උගන්වනවා.ඒ අතරේ මම උගත් ක්‍රමයට ඉංග්‍රීසි කියල දෙන්න ගත්ත .ඉතා දුර්වල ළමයි පවා මාස 3 ඉවර වෙන්න කලින් හැදුනා.
    "දැනෙන්න ඉගෙනගෙන නැ.එක ඉගෙන ගන්න ඕන දෙයක්"
    මම හිතන්නේ නම් ඕක ඉගනගන්න බැරි දෙයක්. අවුරුදු 4-5 විතර එකෙක් ඔය රටකට ගෙනිච්චොත් නම් උට දැනෙයි.
    ඉංග්‍රීසි උගන්නන නම් ඕක ඕනේ වෙන්නේ නැහැ. එකට් ඕනේ තේරුම + ව්‍යාකරණ + භාෂාව පුහුණුව විතරයි.
    දැන් ඔය හැමතැනම කුබියෙකුට පඩයක් ගියත් "ඔ මය් ගෝෂ්" කිය කිය රඟන එවුන් ඕනෙතරම් ඉන්නේ. හැබැයි ඔය එකෙක්ගේ ඔළුවට පොලුපාරක් වැදුනොත් කියවෙන්නේ "බුදු අම්මෝ කියල"
    ඒක නිසා තමා බන් සිංහල හැර වෙන කිසිම භාෂාවක කුණුහරප අපිට කැත නැත්තේ. දැන් ඔතන ඉංග්‍රීසි විශේෂ වෙන්නේ අර මම මුල් රිප්ලයි එකේ කියපු හේතුව නිසා.
     
    • Like
    Reactions: NRTG

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    "දැනෙන්න ඉගෙනගෙන නැ.එක ඉගෙන ගන්න ඕන දෙයක්"
    මම හිතන්නේ නම් ඕක ඉගනගන්න බැරි දෙයක්. අවුරුදු 4-5 විතර එකෙක් ඔය රටකට ගෙනිච්චොත් නම් උට දැනෙයි.
    ඉංග්‍රීසි උගන්නන නම් ඕක ඕනේ වෙන්නේ නැහැ. එකට් ඕනේ තේරුම + ව්‍යාකරණ + භාෂාව පුහුණුව විතරයි.
    දැන් ඔය හැමතැනම කුබියෙකුට පඩයක් ගියත් "ඔ මය් ගෝෂ්" කිය කිය රඟන එවුන් ඕනෙතරම් ඉන්නේ. හැබැයි ඔය එකෙක්ගේ ඔළුවට පොලුපාරක් වැදුනොත් කියවෙන්නේ "බුදු අම්මෝ කියල"
    ඒක නිසා තමා බන් සිංහල හැර වෙන කිසිම භාෂාවක කුණුහරප අපිට කැත නැත්තේ. දැන් ඔතන ඉංග්‍රීසි විශේෂ වෙන්නේ අර මම මුල් රිප්ලයි එකේ කියපු හේතුව නිසා.
    උඹ වගේ කියන දේ වැටහෙන්නෙ වත් නැතිමෝඩ කම උතුරලා ගිය මිනිස්සු බහුල නිසා තමා මේ රට මෙහෙම වෙලා තියෙන්නේ.. :lol:
     
    • Like
    • Wow
    Reactions: NRTG and McGayan

    mekai, mata kasada katha wilasaya therenawa, ghetto to fake valley girl accents and shit, still i see no problem with english foul language, other than in a business professional setting.
     
    • Haha
    Reactions: lankalk

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    312
    652
    93
    Kandy
    උඹ වගේ කියන දේ වැටහෙන්නෙ වත් නැතිමෝඩ කම උතුරලා ගිය මිනිස්සු බහුල නිසා තමා මේ රට මෙහෙම වෙලා තියෙන්නේ.. :lol:
    හරි හරි. දැන් කියන්නකෝ බලන්න තේරුම් ගන්න ඔයා මොනවද කීවේ කියල. දැන් "කඩ්ඩෙන් කියන කුණුහරපත් අවුලක් නෑ" කියන එක එහෙම වෙන්නේ ඇයි කියල ඔයා කොහෙවත් කියල නැහැනේ. දැන් මොකක්ද තේරුම් ගන්න ඔයා කියල තියෙන්නේ?
     
    • Haha
    Reactions: lankalk

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    කතාකරනකොට කුලේ ඩිටෙක් කරගැනීමේ හැකියාව තියෙනව ඇත්තෙ ඒක අපේ මව් බස නිසා වෙන්න ඇති. කඩ්ඩෙදි ඒ හැකියාව මොට්ට වෙලා තියෙන්නෙ හෝ ගානක් නැති වෙන්නම හිරිවැටිලා තියෙන්නෙ ඒ වචන අපේ නොවන නිසා? සමහරවිට කඩඩ්ට අපි දේවත්වයෙන් පුදන නිසා.
    ඒ බන් ඉංග්‍රීසි උඹේ මව් භාෂාව නොවෙන හින්ද. භාෂාවක වචනයක් හරියටම දැනෙන්නේ (තේරෙන එක නෙවෙයි) ඒක තමුන්ගේ මව් බස වුනහම විතරයි. දැන් ඉංග්‍රීසි කුණුහරුපත් එහෙමයි. තේරෙනවා හැබැයි දැනෙන්නේ නැහැ. ඒක නිසා අර අවුරුදු 150 ක යටත් වීමේ ප්‍රතිපලයක් විදිහට ඉංග්‍රීසි කුනුහරපත් පට්ට කියල හිතෙනවා.
    ingrisi kunu harapa patta kiyalanam hithenne na, eth english unuth kello ehema fuck bitch wage ewa publically use karanawane oya celebrities la pawa kiyanne bung, ekedi unge class ekata aulak wen na habai lankawe class ekak thiyena kellek aduma gaane puka hari kiyala kiwwoth hena damage ekak wenawane.
     
    • Like
    Reactions: ruchira55

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    312
    652
    93
    Kandy
    හරි හරි. දැන් කියන්නකෝ බලන්න තේරුම් ගන්න ඔයා මොනවද කීවේ කියල. දැන් "කඩ්ඩෙන් කියන කුණුහරපත් අවුලක් නෑ" කියන එක එහෙම වෙන්නේ ඇයි කියල ඔයා කොහෙවත් කියල නැහැනේ. දැන් මොකක්ද තේරුම් ගන්න ඔයා කියල තියෙන්නේ?
    හප්පට සිරි. උඹ මම comment එක දැම්ම මුල් එකා නෙවේනේ. මම හිතුවේ ඌ කියල. දැන්නම් උඹ කියන්න හදන දේ නම් ඇත්තටම තේරෙන්නේ නැහැ මචං .
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඒක ඇත්ත. අඩෝ මට මෙහෙමත් අවුලක් තියෙනවා. ඕකම කඩ්ඩෙන් කියුවා නම් අවුලක් නෑ. සිංහල භාෂාවෙ කුනුහරුප ගැලපෙන්නැති සීන් එකක් තියෙනවා බන්. ඉංග්‍රීසි භාෂාවෙදි ඒක වෙනම දෙයක්. කියන්න තේරෙන්නෙ නෑ.

    කතාකරනකොට කුලේ ඩිටෙක් කරගැනීමේ හැකියාව තියෙනව ඇත්තෙ ඒක අපේ මව් බස නිසා වෙන්න ඇති. කඩ්ඩෙදි ඒ හැකියාව මොට්ට වෙලා තියෙන්නෙ හෝ ගානක් නැති වෙන්නම හිරිවැටිලා තියෙන්නෙ ඒ වචන අපේ නොවන නිසා? සමහරවිට කඩඩ්ට අපි දේවත්වයෙන් පුදන නිසා.

    England wala nithara kunuharpa wachana kiya kiya inna un samanyen noogath low class kiyala thamai salakanne. HIgh class unge wachana witharak nemei accent ekath wenas.
     
    • Like
    Reactions: ela and ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    ingrisi kunu harapa patta kiyalanam hithenne na, eth english unuth kello ehema fuck bitch wage ewa publically use karanawane oya celebrities la pawa kiyanne bung, ekedi unge class ekata aulak wen na habai lankawe class ekak thiyena kellek aduma gaane puka hari kiyala kiwwoth hena damage ekak wenawane.
    ඕකට ඉතින් හේතු ගොඩක් තියෙනවා. සංස්කෘතිය. ඒ වචන සාමාන්‍යකරණය වෙලා තියෙන්නෙ. කුනුහර්ප කියන සවුන්ඩ් එක, ආවේගය ආතල් නම් උන්ට ආතල්. කේන්තියෙන් කියනව නම් ඒක වෙනම එකක්.

    England wala nithara kunuharpa wachana kiya kiya inna un samanyen noogath low class kiyala thamai salakanne. HIgh class unge wachana witharak nemei accent ekath wenas.
    එංගලන්තෙ උන් රාමු කරගත්තු සීමවක් තුල හැදියාව කියන්නෙ ආගමක් වගේනෙ
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    312
    652
    93
    Kandy
    හරි හරි. දැන් කියන්නකෝ බලන්න තේරුම් ගන්න ඔයා මොනවද කීවේ කියල. දැන් "කඩ්ඩෙන් කියන කුණුහරපත් අවුලක් නෑ" කියන එක එහෙම වෙන්නේ ඇයි කියල ඔයා කොහෙවත් කියල නැහැනේ. දැන් මොකක්ද තේරුම් ගන්න ඔයා කියල තියෙන්නේ?
    හප්පට සිරි. උඹ මම comment එක දැම්ම මුල් එකා නෙවේනේ. මම හිතුවේ ඌ කියල. දැන්නම් උඹ කියන්න හදන දේ නම් ඇත්තටම තේරෙන්නේ නැහැ මචං
    ingrisi kunu harapa patta kiyalanam hithenne na, eth english unuth kello ehema fuck bitch wage ewa publically use karanawane oya celebrities la pawa kiyanne bung, ekedi unge class ekata aulak wen na habai lankawe class ekak thiyena kellek aduma gaane puka hari kiyala kiwwoth hena damage ekak wenawane.
    එතන තියෙන්නේ cultural evolution එක පිළිඹද ප්‍රශ්නයක්. දැන් Victorian society එකේ ගෑනු කුණුහරුප කීවේ නැහැනේ. ඕක ඔය cultural liberation මතවාදත් එක්ක එන දෙයක්. දැන් අපේ සිගරට් බොන පච්ච ගහපු ගෑනු ගැනත් එච්චර හොඳ පැහැදීමක් නැහැනේ. නමුත් ඔය රටවල ඕක සමානයි නේ .
    .
     
    • Sad
    Reactions: Ritigala Jayasena69

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    එතන තියෙන්නේ cultural evolution එක පිළිඹද ප්‍රශ්නයක්. දැන් Victorian society එකේ ගෑනු කුණුහරුප කීවේ නැහැනේ. ඕක ඔය cultural liberation මතවාදත් එක්ක එන දෙයක්. දැන් අපේ සිගරට් බොන පච්ච ගහපු ගෑනු ගැනත් එච්චර හොඳ පැහැදීමක් නැහැනේ. නමුත් ඔය රටවල ඕක සමානයි නේ .
    .
    ow ne lin madi kama thamai :sorry:
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    312
    652
    93
    Kandy
    ow ne lin madi kama thamai :sorry:
    එහෙමමත් නැහැ බන්. අපි උන් කරන දේවල් ම කරන්න ඕනෙත් නැහැනේ. ඔය liberties වල කෙලවර ගෑනුන්ට පිරිමිත් එක්ක ring එක ඇතුලේ ගහගන්න වෙන එක වගේ ගොන්පාර්ට් නම් ඊට වඩා මෙහෙම හොඳයිනෙ බන්