වියලි කලාපෙ අලුත්ම trending කෑම එක

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,888
    11,338
    113
    තොපිලා තම්ඹියාට බැන්නාට නොම්බි එකෙන් පස්සෙ වටලප්පමක් ගෙදරට එනකම් බලන් ඉන්නවා නෙ :lol: mama asama kamak.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    උන් මොනවා හරි කරලා ජීවිතේ ගොඩ දාගන්නවා. මේකෙ හුකන්නලා උන්ට මඩ ගගගා හිනා වෙනවා. අනේ බන් උඹලා 🤣
    Oka wikunanwwata wada fb eke oke video dala dan earn karannapuluwanne
     
    • Like
    Reactions: CohenLenstra

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,572
    167,148
    113
    එකමත් එක රටක
    8UGaz5I.jpg


    මෝඩ හුකන්නල පොලිමේ ඉඳලා කන්නෙ කාර් එකෙන් ඇවිත් විකුනන නිසා. දුප්පත් එකෙක් විකුනනව නම් හැරිලවත් බලන්නෑ.
    දුප්පත් කියන්නේ කවුද ?
    කාට සාපේක්ෂව ද ??? 🥱
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    Oka wikunanwwata wada fb eke oke video dala dan earn karannapuluwanne
    ඒක එක එක්කෙනාගෙ business strategies , මහන්සිය , උවමනාව. මට පේන්න බැරි අන්න එහෙම මිනිස්සුන්ට හිනා වෙන සොකඩ පකයින්ව
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    මෝඩ හුකන්නල පොලිමේ ඉඳලා කන්නෙ කාර් එකෙන් ඇවිත් විකුනන නිසා. දුප්පත් එකෙක් විකුනනව නම් හැරිලවත් බලන්නෑ.
    apita baraida A/C ekak dala Katta karalawa - pol sambal ekka - bath dena Elakiri.com bus ekak daanaa!
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    දුප්පත් කියන්නේ කවුද ?
    කාට සාපේක්ෂව ද ??? 🥱
    ඒකක 30ට අඩුවෙන් විදුලි බිල එන මිනිස්සු
    apita baraida A/C ekak dala Katta karalawa - pol sambal ekka - bath dena Elakiri.com bus ekak daanaa!
    උඩ දාන සමොබෝල බත්
     
    • Haha
    Reactions: nppcheguevara

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    lanawe un owa kaida? anika cost eka!
    AC bus eke uyanawa pennala pol sambal bath eka 1200ta plaet eka denna puluwan 800k popit! :LOL: :LOL:
    මට පොඩි කාලේ අදහසක් තිබ්බා ජංගම ගනිකා සේවයක් ඇති කරන්න. ඒකටත් ලක්සරි බස් ටිකක් දාන්න හිටියේ මන්. පස්සේ සාරදර්ම කියලා පාඩමක් ඉගැන්නුවනේ ස්කෝලෙන්.
     
    • Haha
    Reactions: dinu09

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,486
    113
    Heaven :p
    තායිලන්තයේ ද කොහෙද ඔහොම විකුණන එකෙක් ඉන්නව. ඌව කොපි කරල තියෙන්නෙ වෙසිගෙපුතා
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,488
    113
    Caramel Pudding thing is worldwide

    තායිලන්තයේ ද කොහෙද ඔහොම විකුණන එකෙක් ඉන්නව. ඌව කොපි කරල තියෙන්නෙ වෙසිගෙපුතා
    එකෙක් නෙමෙයි දෙසිය පනහක් විතර ඉන්නව ප්‍රසිද්ද උන්ම.
    ------ Post added on Sep 25, 2025 at 7:26 AM
     
    • Wow
    Reactions: Erzo