වියළි සමකට නිවසේදීම ස්වාභාවික ප්‍රතිකාර

csnchana

Active member
  • Feb 17, 2018
    284
    130
    43
    වියළි සමකට නිවසේදීම ස්වාභාවික ප්‍රතිකාර

    වියළි සමකට නිවසේදීම ස්වාභාවික ප්‍රතිකාර 7ක්

    වියළි සමක් කියන්නේ කාන්තා පිරිමි කියලා වෙනසක් නෑ හැමෝටම ලොකු ගැටළුකාරී තත්ත්වයක්නේ. සමේ තෙතමනය නැති වෙලා වියළි බවට පත්වුනාම සම රැළි වැටීම, සම දුර්වල වීම සහ සමේ නිරෝගී බව නැති වෙන්න පුළුවන්. මෙම සම වියළිමට විවිධ හේතු සාධක ගණනාවක්ම බලපාන්න පුළුවන්. මේ සඳහා වෙළෙඳපොලේ අතිවිශාල නිෂ්පාදන ප්‍රමාණයක් පවතිනවා. නමුත් මේ හැමදේකටම වඩා විශ්වාසවන්ත වගේම නිවසේදීම ඉතාම පහසුවෙන් සපයාගන්න පුළුවන් ස්වාභාවික ප්‍රතිකාර ක්‍රම කිහිපයක් තමයි අද අපි කියලා දෙන්න යන්නේ. ඉතින් ඒ හැමදේම දැන ගන්න මේ විඩියෝ එක ඉවර වෙනකන්ම බලන්නකෝ..මේවගේ විඩියෝස් හැමදාම බලන්න අපිව SUBSCRIBE කරලා එකතු වෙන්න. LIKE එකක් දාලා යාළුවන්ට බලන්න SHARE කරන්න අමතක කරන්නත් එපා. සුභ දවසක්!!!