කඩල පිටි, මුං පිටි, රතුහාල් පිටි, කිරි පිටි, රතු පරිප්පු, යෝගට්, එළකිරි, මී පැණි, යෝගට්
මේ ටික බඩට දාගන්න එක ගුණ නැද්ද මූනේ ගානවට වඩා
අනේද කියන්නෙ කටුස්සො, මිනිස්සුන්ට කන්න නැතිව ඉන්නව මේක කියනව ඒව අරන් මූනෙ ගාන්නලු....

![]()

හෆ්ෆේ දැක්ක කල් යකෝ .![]()

ඇයි 7 දෙයියනේ මම නිතරම එනවනෙ උබනෙ එන් නැත්තෙ...(only a good skin is a dead skin)
ඒක නෙවේ කොහෙද උබෙ සැලුන් එක තියෙන්න...![]()

මමත් එනවා බන් ඉදහිට .උබ දැක්කේ නෑ හැබැයි . මම සැලුන් එකක් කරන්නේ නෑ බන්
ජිවිත අත්දැකීම් පදනම් කරගෙන සොලුව්ෂන් දෙන්නේ![]()
අහ් එහෙමද පව් බන් අර කුමාරයට හොද හෙයාකට් එහෙකුයි...ඉස්කින් සොලූව්ශන් එහෙකුයි දියන් එහෙනන්....

මුනේ ගාල ඉතුරුවෙන ටික බඩට දාගන්ඩ පුලුවන්ද![]()

කහ අැලජික්
ගෙඩිදානව ගෑවම