-වියාපාරයක් ආරම්භ කිරීම සහ පවත්වාගැනීම (Q / A )-

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    මම උඹලට වඩා දන්නවා වගේ..:P

    අප්‍රේල් 1- මර්තු 31 තමා අක්වුන්ටින්ග් යියර්...

    ඔය අකවුන්ට්න්ග් යියර් එකේ අක්වුන්ට්ස් ඔඩිට් කරලා මාස 6 ක් ඇතුලත ඒ කිව්වේ සැප්. 30 ට කලින් ඉදිරිපත් කරන්න ඕනේ. ටැක්ශේශන් කරන්නේ ඒ රිපෝට් එකට

    එකනේ බන් කියන්නේ...උබ දන්නා දේවල් කියල දීපන්....:P:P:P

    ඔය කියපු කරුණ ගැන නම් මම දැන් දන ගත්තේ....

    දන්නා දේවල් ඔය විදියට share කරනම්....අපි දන්නේ නැති දේවල් දන ගන්න පුළුවන්....:yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    තනි පුද්ගල ව්‍යාපාර හෝ හවුල් ව්‍යාපාර වලට අකවුන්ට් හදන්න කියලා වෙනම ෆෝමැට් ස්ටෑන්ඩඩ්ස් බලකරලා නෑ ටැක්ශේශන් එකෙන්.

    ඒවයේ ආයතනය නමින් ටැක්ස් ෆයිල් ඕපන් කරන්නේ නෑ.
    ඒ ඒ පුද්ගලයගේ ආදායම අනූව ටැක්ස් කපන්නේ.
    සියලු ආයෝජන අනූව ටැක්ස් කපනවා ගිනුම් තියලා විස්තර දුන්නොත්. නැත්නම් මූල්‍ය ආයතනයේ තැන්පත් /ආයෝජිත මුදල් වලින් 10 % කපනවා. ඒක පාඩුයි.
    පෞද්ගලික මුලු ආදායම තමා සලකා බලන්නේ.

    කම්පැනි නම් ඉතින් අනිවා කම්පැනිය නමින් ටැක්ස් ෆයිල් ඕපන් වෙන නිසා ඒ නමින්ම ගිනුම් තියලා ඔඩිට් රිපෝර්ට් අනූව ටැක්ස් ගෙවන්න ඕන

    නියමයි නියමයි....

    එතකොට තනි පුද්ගල ඒවායේ income එක track කරන්නේ කොහොමද?....current acc එකෙන්ද?...

    :D:D:D:D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නියමයි නියමයි....

    එතකොට තනි පුද්ගල ඒවායේ income එක track කරන්නේ කොහොමද?....current acc එකෙන්ද?...

    :D:D:D:D

    තනි පුද්ගල විතරක් නෙවෙයි. හවුල් ව්‍යාපාරවලත් ආදායම බලන්නේ කරන්ට් අකවුන්ට් එකේ ට්‍රාන්සැක්ශන්ස් චෙක් කරලා...
    යියර්ලි කරනවලු
    එයාලා බලලා ටැක්ස් එක 10 % අනිවා කපනවලු. එහෙම කපන්න කලින් තමන්ගෙ අකවුන්ට් පෙන්නලා ඩිඩක්ටිබල් ඉවෙන්ට් හලලා ටැක්ස් හදලා ගෙවන එක වාසියි. (ඩිඩක්ටිබල් - සෝශල් සර්විස් වියදම් )

    ADD:හවුල් ව්‍යාපාර වල ආදායමට 8 % කපනව
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    තනි පුද්ගල විතරක් නෙවෙයි. හවුල් ව්‍යාපාරවලත් ආදායම බලන්නේ කරන්ට් අකවුන්ට් එකේ ට්‍රාන්සැක්ශන්ස් චෙක් කරලා...
    යියර්ලි කරනවලු
    එයාලා බලලා ටැක්ස් එක 10 % අනිවා කපනවලු. එහෙම කපන්න කලින් තමන්ගෙ අකවුන්ට් පෙන්නලා ඩිඩක්ටිබල් ඉවෙන්ට් හලලා ටැක්ස් හදලා ගෙවන එක වාසියි. (ඩිඩක්ටිබල් - සෝශල් සර්විස් වියදම් )

    ADD:හවුල් ව්‍යාපාර වල ආදායමට 8 % කපනව

    thank මචන්....දන්නේ නැති දෙයක්....කලිනුත් හෙව්වට හරියට විස්තරයක් ලැබුනේ නැති දෙයක්....

    තව ප්‍රශ්නයක්.....එයාල කොහොමද 10% කපන්නේ....කොහොමද එයාල තීරණය කරන්නේ 10% එයාල කැප ගන්නේ මෙන්න මෙච්චරක් income එකකින් කියල....

    මොකද saving account එකක් නම්...සල්ලි රැදිලා තියෙනවා....FD එකකකත් එහෙමයි....එත් current account එකක සල්ලි තියෙන්නේ නැනේ බන්....හැබැයි අපි ලක්ෂ ගණන් වල cheque මාරු කරනවා...සල්ලි යවනවා....එත් සල්ලි පොඩ්ඩක්වත් නැ බන් account එකේ....​
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    change කරනවා කියන එකෙන් අදහස් කරේ මොකක්ද?...

    ඉතින් උබ company එකක් ස්ටාර්ට් කරනවානම්....උබ director තමයි...අමුතුවෙන්ම වෙනස් කරන්න දෙයක් නැ...

    aha man hithuwe ban CEO plus thawa porak one kiyala director widihata......
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    1 kenek ona....gedara kenek da ganin :P

    :D . mama machan company 1k aranma ba karanna hethuwa uneth anik unge padeta natanna bari kama. okata aye ekek asse gahagena wadayak wei kiyana seen ekamai mage hite tiyenne. CEO + Director dekama mata wenna bada ?
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    share gana danne na ban kohomada ban shar ekak kiyanne e kiyanne 1% share 1M thiynna uluwan neda?share unlock karanawa kiyanne ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    thank මචන්....දන්නේ නැති දෙයක්....කලිනුත් හෙව්වට හරියට විස්තරයක් ලැබුනේ නැති දෙයක්....

    තව ප්‍රශ්නයක්.....එයාල කොහොමද 10% කපන්නේ....කොහොමද එයාල තීරණය කරන්නේ 10% එයාල කැප ගන්නේ මෙන්න මෙච්චරක් income එකකින් කියල....

    මොකද saving account එකක් නම්...සල්ලි රැදිලා තියෙනවා....FD එකකකත් එහෙමයි....එත් current account එකක සල්ලි තියෙන්නේ නැනේ බන්....හැබැයි අපි ලක්ෂ ගණන් වල cheque මාරු කරනවා...සල්ලි යවනවා....එත් සල්ලි පොඩ්ඩක්වත් නැ බන් account එකේ....​

    Eyala analyse karanawa monthly transaction amounts. Saving wala tyena amounts ekka compare karanawada kiyala hoyaa balannm.
    Minimum thama 10%.aniwa e gaana kapanawamai wenama account s haduwe natnm.

    Transaction amounts anuwa eyala profit factor ekak dsnawa athi. Hoyala kiyannam
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    :D . mama machan company 1k aranma ba karanna hethuwa uneth anik unge padeta natanna bari kama. okata aye ekek asse gahagena wadayak wei kiyana seen ekamai mage hite tiyenne. CEO + Director dekama mata wenna bada ?

    පුළුවන්....ceo කියන්නේ ජොබ් title එකනේ බන්....business එක තමන්ගේ නම්...උබට කැමති නමක් ද ගතකි....​
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    share gana danne na ban kohomada ban shar ekak kiyanne e kiyanne 1% share 1M thiynna uluwan neda?share unlock karanawa kiyanne ?

    මට තේරුණා විදියට shares unlock කරනවා කියන්නේ....අපි අපේ company එකේ වැඩ කරගෙන යනකොට....අපේ share percentage එක අපිට ටික ටික release කරනවා....reward එකක් විදියට...

    ඕක 100% confirm කරන්න වෙන්නේ accountant වගේ ...legal perspective එකදන්නා කෙනෙක්ට....​
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Eyala analyse karanawa monthly transaction amounts. Saving wala tyena amounts ekka compare karanawada kiyala hoyaa balannm.
    Minimum thama 10%.aniwa e gaana kapanawamai wenama account s haduwe natnm.

    Transaction amounts anuwa eyala profit factor ekak dsnawa athi. Hoyala kiyannam

    හොයාගත්තොත් කියපන් මචන්....:yes::yes:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala

    මට තේරුණා විදියට shares unlock කරනවා කියන්නේ....අපි අපේ company එකේ වැඩ කරගෙන යනකොට....අපේ share percentage එක අපිට ටික ටික release කරනවා....reward එකක් විදියට...

    ඕක 100% confirm කරන්න වෙන්නේ accountant වගේ ...legal perspective එකදන්නා කෙනෙක්ට....​

    uba dakkada ban ige ara app seen eka athpaura eke? 1% share denawa kiwwe,
    mata thiyana case eka thama share case eka therenne na ban :( dan oya kiyanne 10m share relies kara ahawal samagama kiyala eka presentage kak neme ne ban e mokadda ethakota?