-වියාපාරයක් ආරම්භ කිරීම සහ පවත්වාගැනීම (Q / A )-

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    කව්රුහරි දන්නවද ?....

    pvt ltd company එකක් රෙගිස්ටෙර් කරනකොට form 1 එකේ පුරවනවනේ shares percentage එක...

    අපි හිතමුකෝ directors ල 4ක් ඉන්නවා කියල....

    form එක fill කරනොට shares percentage එක තැන ඒ හතර දෙනාටම share percntage එක 1 ගානේ දන්නේ ඇයි...​
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    බොරුවට ප්‍රශ්න අහල කාලේ කන්න එපා. උබේ ප්‍රශ්න වලට ආන්සර් කරන්න මම නැතුව වෙන කවුරුත් ඉදිරිපත් වෙන පාටක් නැ :rofl: මම ස්පෙසිෆයි ප්‍රශ්න වලට ආන්සර් කරන්න කැමති නැත්තේ එකට ගැලපෙන මිනිස්සු ඉන්න නිසා . ලොල්_සින් කියන්නේ එකට ගැලපෙන මනුස්සයෙක් නෙමෙයි. ලොල්_සින් ට අවශ්‍ය තරම් දැනුම තිබ්බට ලොල්_සින් කැමති ලොල්_සින් වෙන්න. :yes: ඕක තමයි Company Tax තර්ඩ් එකෙත් උනේ. කිසි කෙනෙක් රිප්ලයි දාල උබලවගේ අඩු කුලේ පර හැත්තට කියල දෙන්න කැමති නැ.

    එලකිර් එකේ දැක්ක දෙයක් තමයි මහා ප්‍රාමාණික බුද්ධිමත් ය ඉන්නවා. නමුත් උන් කැමති නැ හිතල තර්ඩ් එකක් දාල උබලට උදවු කරන්න. නමුත් ඉන්ට ඕනේ තරම් ෆන් අර ගන්නවා විතරයි. මම නම් මම දන්නා දෙ තර්ඩ් එකක් දාල මට හැකි ප්‍රමාණයට කියල දෙනවා මම ලොල්_සින් උනත්.

    හොදම උදාහරණයක් තමයි එළකිරි එකේ දොස්තර මහත්තුරු කීදෙනෙක් ඉන්නවද? උබල බලල තියනවද උන් දැනට දාල තියන තර්ඩ් මොනවධ කියල :confused: එකක් උදේ ඉද්හන් GMOA එකේ මාධ්‍ය ප්‍රකාශක කම කරනවා. උගේ වැඩේ උදේ ඉදන් හවස් වෙනකම් ඒ ගැන තර්ඩ් දානවා. වටේ ඉන්න දොස්තර මහත්තුරු එකට සයිඩ් සපෝට් කරනවා.

    ඒ අතරේ තර්ඩ් වැටෙනවා මදුරුවෝ කාල ඒඩ්ස් හැදෙනවධ කියල අහල. දොස්තර මහත්වරු කිසිපදෙනෙක්ම ඉන්න එළකිරි.කොම් කියන සමාජේ ඇතුලේ ඔන්න ලෙඩ රෝග ගැන තියන දැනුම්. ...ලෙඩ රෝග ගැන තර්ඩ් එකක් දාන්න උන්ට උනන්දුවක් නැ. තමන්ගේ GMOA වැඩේ කෙරෙනවා නම් එච්චරයි. තමන් මේකෙන් දෙයක් ගන්නවා වගේම දෙයක් ආපහු දෙන්න වගකීමක් තියෙන්න ඕනේ. උදේ ඉද්හන් ආතල් ගත්ත හරි , තමන්ගේ වුත්තිය සමිතියට කඩේ ගියා හරි කියලා මේකේ ඉන්න සාමාජිකයින්ට වැඩක් නැ.

    අනිත් හැම කෙෂ්ටයක් ගැනමත් ඕක තමයි තත්වේ. එහෙම එළකිරි.කොම් එකක් ඇතුලේ, මේවගේ තර්ඩ් වලට වැදගත් විදිහට රිප්ලයි දාන අපිට ගහන්න ඕනේ අම්මපා :yes: උබටත් කියන්න තියෙන්නේ මෙච්චරයි , බොරුවට මේකේ ප්‍රශ්න අහල කාලේ නාස්ති කරන්නේ නැතුව ගිහින් සමාගම් ලේකම් විදිහට කටයුතු කරන ලෝයර් කෙනෙක් හම්බ වෙයන්. මම උබට ලෝයර් කෙනෙක් හම්බ වෙන්න යන්න කියන්න, සමාගම් ලේකම් ලෝයර් කෙනෙක් උන හින්දා හරි ඌ ඉස්සරහ අත්සන් කළා කියල හරි විශේෂ නයිතික බලපෑමක් නැ. අන්තිමට ඌ කරන්නෙත් උබල සයින් කරපු කොළ ටික සමාගම් මැදුරට යවනවා විතරයි. එත් උබට වෙන වෙන ප්‍රශ්න තියන බව පේන නින්දා චාර්ටඩ් එකවුන්ටන්ට් කෙනෙක් ලගට යනවට වඩා, ලෝයර් කෙනෙක් ලගට යන එක හොදයි.


    එත් උබට මේකේ උබේ විශේෂ ප්‍රශ්න ගැන මම උත්තර දෙන්නේ නැත්තේ, අන්තර්ජාලයේ ඉන්න random පුද්ගලයෙක් වෙච්ච ලොල්_සින් කැමති බිස්නස් / ටැක්ස් / එම්ප්ලෝයිමන්ට් ලෝ ගැන තියන ප්‍රශ්න වලට general ආන්සර් දෙන්න. උබට විශේෂිත ප්‍රශ්න තියනවා නම්, බොරුවට මේකේ අහන්නේ නැතුව ඒ සම්බන්දයෙන් ප්‍රොෆෙෂනල් කෙනෙක් හම්බ වෙයන්. බොර්වට ම්කේ අහන්න එපා වැඩක් නැ.

    එහෙනම් මම ගියා.
    මිට
    ලොල්_සින්
    :)
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    බොරුවට ප්‍රශ්න අහල කාලේ කන්න එපා.

    එහෙනම් මම ගියා.


    thank you මචන්....මටත් ඕකම හිතුන බන්.....දන්නා කියන එවුන් කවුරුවත් හිටියට උදව්වක්වත් දෙන්නේ නැ....උබ කියපු කතාවනම් සහතික ඇත්ත....

    උබ හරි උත්තරයක් දුන්න එක අගය කරනවා....ස්තුත්යි...:yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    thank you මචන්....මටත් ඕකම හිතුන බන්.....දන්නා කියන එවුන් කවුරුවත් හිටියට උදව්වක්වත් දෙන්නේ නැ....උබ කියපු කතාවනම් සහතික ඇත්ත....

    උබ හරි උත්තරයක් දුන්න එක අගය කරනවා....ස්තුත්යි...:yes:


    mamath expert uttara denna danne nea. samahara ewa danna ekekgen ahuwata eka mama methana liyana kota waradeem wadi wenawa sure. u kiriye ne
     

    dndent

    Member
    Sep 25, 2017
    300
    8
    0


    එලකිර් එකේ දැක්ක දෙයක් තමයි මහා ප්‍රාමාණික බුද්ධිමත් ය ඉන්නවා. නමුත් උන් කැමති නැ හිතල තර්ඩ් එකක් දාල උබලට උදවු කරන්න. නමුත් ඉන්ට ඕනේ තරම් ෆන් අර ගන්නවා විතරයි. මම නම් මම දන්නා දෙ තර්ඩ් එකක් දාල මට හැකි ප්‍රමාණයට කියල දෙනවා මම ලොල්_සින් උනත්.


    :yes:
    100000000%
    Truth
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලොල් සීන් කියලා තියෙන දේ ගැන එකඟ වෙන්න පුලුවන්...
    ඒත් දොස්තරලා ඒ තැනට පත් වෙලා කියලත් හිතෙනවා මේක තුල..
    මීට අවුරුදු කීපෙකට කලින් බැලුවොත් තත්වය මීට වෙනස්.
    උන් මෙගා ත්‍රෙඩ් එකක් ඇරලා නිතරම කවුරුහරි බෙහෙතක් ගැන ලෙඩක් ගැන උපදෙස් දීපු කාලයක් තිබුණා.
    සයිටම් එකට විරුද්ධව ඒ අය කතා කරද්දි එළකිරියේ බහුතරයක් අය පෞද්ගලික අධ්‍යාපනය ටොපික් එකකට ඇදගෙන ලොකු විරෝධයක් ඇති කලා...
    අදටත් වෛරය පේනවනේ. එහෙන් මෙහෙන් පෝස්ට් එකක් දාපුවම අම්මා අප්පා මතක් කරලා ලියන කුණුහරුප දැක්කම හුඟක් දොස්තරලා මේක දාලා ගියා.
    ඉන්න දොස්තරලත් වැඩිපුරම එන්නේ මනස සැහැල්ලු කරන් කයියක් ගහලා යන්න හිතන අය විතරයි මම හිතන්නේ.
    කාටවත් චෝදනා කරලා වැඩක් නෑ... රටේ සුලුතරයක් රජයේ විශ්ව විද්‍යාල වලට යනකොට, බහුතරය පෞද්ගලික අධ්‍යාපනය හදරන්නේ. ඉතින් එළකිරිය භාවිතාකරන වයස් ප්‍රමාණ එක්ක සැලකුවම දොස්තරලා වගේ සෑහෙන ගුණයකින් රෙසිස්ටන්ස් එනවා එක පෝස්ට් එකකට.
    උන්ට පිස්සු නෑනේ බන් උන්ගේ මතය උහුලන්න බැරුව භීශණය තියෙන තැනක සමාජ සේවේ කරන්න.

    මේ කින්ග්සීම් අහන ක්ෂේත්‍රය පෞද්ගලික අධ්‍යාපනය හදාරන අය ගහන එකක්. ඒත් එකෙක් දන්න දෙයක් කියා දෙන්නේ නෑ... බොහො විට නොදැක්කා වගේ ඉන්නවා ඇති..
    පෝස්ට් දාන්නවත් දැකලා තියෙන්නේ තුන් හතර දෙනයි කිරියෙම. අනිත් උන් ෆන් ගන්නවා ඇති
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    පලවෙනි පින්තුරේම ඉන්නේ අලි හොරෙක්නේ බන් .
     
    • Like
    Reactions: KingCM

    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,194
    119
    63
    ---------------------------------------------------------------------------------------------------
    ray-kros.jpg
    සීමාසහිත පුද්ගලික සමාගමක් (pvt ltd ) ආරම්භ කිරීමේදී හා පවත්වාගෙන යාමේදී , ඇති වන නීතිමය රාමුව ගැන පැහැදිලිව කරුණු කාරණා දන ගැනීම ට තමයි මේ ත්රෙඅඩ් එකේ අරමුණ....

    එළකිරි එක ඇතුලේ බොහෝ දෙන ඉන්නවා...business ෆිඑල්ඩ් එකේ...හොද experience තියෙන....

    මට පහලින් තියෙන ප්‍රශ්න වලට පැහැදිලි පිළිතුරක් ලබාගන්න පුලුවන්නම් වටිනවා...

    ----------------------------------------------------------------------------------------------------------

    අපි මොකක් හරි අලුතෙන්ම concept එකක් ගෙනල්ල business එකක් ආරම්භ කරන්න හදවනවා කියල හිතමුකෝ...

    එත් අපි මුදල් සතයක්වත් යොදවන්නෙත් නැ කියමුකෝ....නමුත් අපි business එකේ වැඩ කරනවා...අපේ දැනුමෙන් තමයි business එක run වෙන්නේ...

    (එකෙන් කියවෙන්නේ අපි නැත්නම්...business එකක් නැ...අපේ concept එක එතන නැ ...)

    ආයෝජකයෙක් ඉදිරිපත් වෙලා සම්පුර්ණ ප්‍රාග්ධනය දෙනවා.....

    (director board එකේ 5 දෙනයි...අපෙන් තුන් දෙනයි...අයෝජකයගෙන පැත්තෙන් 2යි ...)

    ----------------------------------------------------------------------------------------------------------

    (#) මේ වගේ අවස්ථාවක (පුද්ගලික සමාගමක ) company එකේ ආරම්භයේදී කොටස් බෙදෙන්නේ කොහොමද?...

    කොටස් බෙදන විදිය උඹල තීරණය කරපල්ලා

    උදාහරණයක් විදිහට, උබට ඕනේ CAPITAL එක 100 කියලා හිතපන්. අරුන් දෙන්නා 50 /50 දානවා කියල හිතමු. (උඹේ case එකේ හැටියට උඹල තුන් දෙනා සල්ලි / ඇසේට් ඉන්වෙස්ට් ක‍රන්නේ නැතිනිසා ). එහෙමයි කියල උඹ උන් දෙන්නට 50 /50 කොටස් දුන්නොත් උඹ අමාරුවේ.

    60/40 වගේ එකක් බලපන්.

    ඉන්වෙස්ටේර්ස් 2ට 20/20 වගේ කොටස් දීපන්. මතක තියාගනින් 20%ක් කියන්නේ, capital එකෙන් 50%ක් .

    මේක එක example එකක් විතරයි

    ඊට පස්සේ ඉන්වෙස්ටේර් එක්ක negotiate කරපන්, capital 100ක් ඕනේ, 20% share දෙන්ඩ පුළුවන් කියල.


    (#) ඒ වගේම මම අහල තියෙනවා...අපි company එකේ වැඩ කරගෙන යනකොට ...මුලදී අපේ කොටස පොඩියට දීල ..පසු කාලීනව කොටස් ප්රෙමාණය ඉහල දානවා කියල....මොකක්ද මේ කතාව....එහෙම දෙයක් තියෙනවද?....ඒ කිව්වේ shares unlock කරනවා වගේ වැඩක්... ඔව්. capital එක improve කරගන්ඩ ඕනේ වෙනකොට අයෙත් share issue කරනවා. හැබැයි මතක තියාගනින් කීයටවත් 50% exceed කරන්ඩ එපා.

    (#) මොකක්ද මෙතන number of shares එකයි..(7.26 පොඩ්ඩක් බලන්න video එකේ..)කියල කියන්නේ...e වගේම අර මම උඩින් කියපු විදියට තමයි මෙයාලගෙත් shares unlock වෙන්නේ...

    මේ video එකේ ඉන්නේ ටකස්.lk founder .



    (#) සහ අපි shares paper sign කරන්නේ lawyers ඉස්සරහද?...
    කොම්පැනි සේකට්‍රි කෙනෙක් අල්ලපන්, උන් උඹට වැඩේ කරන හැටි කියලා දීල, documents ටිකත් හදලා දෙයි

    (#) පසු කාලීනව...investor ට පුලුවන්ද අපිව fire කරලා අපේ company එක අයිති කරගන්න.... 50% වැඩි share percentage එකක් තියෙනවනම් පුළුවන්. (හැම වෙලේම උඹේ share % එක අනිත් උන්ට වැඩියෙන් තියාගන්ඩ )

    (#)company එකේ අයතිය හිමි වෙන්නේ වැඩිම කොටස් තියෙන කෙනාටද?...techinically yes . හැබැයි ඉතින් ඒක වෙනස් වෙන්ඩත් පුළුවන් එක එක ක්‍රම වලින්.

    (#)එහෙමත් නැත්නම් වැඩිම shares එකතුව තියෙන පැත්තටද ?...ඒ කිවේවේ...අපි හිතමුකෝ....මමයි මගේ මලයයි..ඉන්නවා කියල director board එක...
    investors ට තියෙනවනම් 30 % කොටස් ..මට 25 % , මල්ලිට 25% දෙන්නගෙම 50% ක කොටස් තියෙනවනම්...
    සහෝදරයෝ දෙන්නෙක් විදියට company එක අයති වෙනවද?...
    උබයි , මල්ලියි ඉන්වෙස්ට් කරලා තියෙන්නේ individual විදහට නම්, උඹට සිද්ද වෙනවා partnership company එකක් වත් අයේ හදල, උඹල දෙන්නගේ shares ඒකට allocate කරන්ඩ.

    -----------------------------------------------------------------------------------------------------------------------------------

    ප්‍රශ්න බොහොමයක් තියෙනවා....ටික ටික අහනම්....පැහැදිලි පිළිතුරු බලාපොරොත්තු වෙමි...ස්තුත්යි...

    business කරන අනිත් යටත් ප්‍රශ්න තියෙනවනම් මේ ත්රෙඅඩ් එකේ අහල නිරාකරණය කරගත්ත කියල තරහක් නැ....​

    puluwan widihata daamma, udin.
     
    • Like
    Reactions: KingCM

    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    මටත් තිබ්බ ගොඩක් ප්‍රශ්ණවලට උත්තර මෙතන තිබ්බා. Thanks :yes::yes::yes:
     

    sandeepasa

    Active member
  • Aug 31, 2007
    287
    57
    28
    කව්රුහරි දන්නවද ?....

    pvt ltd company එකක් රෙගිස්ටෙර් කරනකොට form 1 එකේ පුරවනවනේ shares percentage එක...

    අපි හිතමුකෝ directors ල 4ක් ඉන්නවා කියල....

    form එක fill කරනොට shares percentage එක තැන ඒ හතර දෙනාටම share percntage එක 1 ගානේ දන්නේ ඇයි...​

    http://www.gic.gov.lk/gic/pdf/FORM 1.doc

    Ehema directors lage share percentage danna tanak form 1 eke na. Thiyenne shareholders lage number of sahres danna vitarai
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    http://www.gic.gov.lk/gic/pdf/FORM 1.doc

    Ehema directors lage share percentage danna tanak form 1 eke na. Thiyenne shareholders lage number of sahres danna vitarai

    අහ්හ් ඔව්....e කියන්නේ director කෙනෙක් වෙන්න company එක shares තියෙන්නම ඕනේ නැ කියල නේද?....

    shareholder කියන්නේ shares තියෙන කෙනා නේ?.....
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Masa dekakata kalin ne
    Uba mekema lagala inna nisa ube threads tikak baluwa ban :P :P

    මෙහෙම ඉන්න time තියෙන්නේ මේ ටිකේ විතරයි මචන්....ලබන අවුරුද්දෙන්ඊ පස්සේ ටික ටික එන එක අඩු වෙලා යයි...

    එඩිට්- අනිත් එක මේකෙම ඉන්නවා නෙමෙයි මචන්...computer එක ඕන එකේ තියෙන්නේ මහා රැ වෙනකම්...මම table එකේ හිටියත් නැතත්...බ්‍රොව්සෙර් එකේ ටබ්ස් 20 ක් විතර open වෙලා තියෙන නිසා මම online ඉන්නවා වගේ පෙන්නනේ...
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    machan hoda arambyaka matak tiyenawa ahanna deyak. PVT company 1k thani ayithiyata aramba karanna bada ban director bord 1k innama oneda ?

    ekkenekta unath puluwan. Share holder & Director kiyanne dekak. Directors la company manage karanne. Directorsla appoint karanne share holder.
    Shareholderslata thiyena voting power/share holding anuwa directorsla appoint karanna puluwan