I won't give you a specific answer for your question.but I'm happy to help you in general just like previous business tax questions
Thanks![]()
Thank You for your valuable help.



I won't give you a specific answer for your question.but I'm happy to help you in general just like previous business tax questions
Thanks![]()


මම ස්පෙසිෆයි ප්‍රශ්න වලට ආන්සර් කරන්න කැමති නැත්තේ එකට ගැලපෙන මිනිස්සු ඉන්න නිසා . ලොල්_සින් කියන්නේ එකට ගැලපෙන මනුස්සයෙක් නෙමෙයි. ලොල්_සින් ට අවශ්‍ය තරම් දැනුම තිබ්බට ලොල්_සින් කැමති ලොල්_සින් වෙන්න.
ඕක තමයි Company Tax තර්ඩ් එකෙත් උනේ. කිසි කෙනෙක් රිප්ලයි දාල උබලවගේ අඩු කුලේ පර හැත්තට කියල දෙන්න කැමති නැ.
එකක් උදේ ඉද්හන් GMOA එකේ මාධ්‍ය ප්‍රකාශක කම කරනවා. උගේ වැඩේ උදේ ඉදන් හවස් වෙනකම් ඒ ගැන තර්ඩ් දානවා. වටේ ඉන්න දොස්තර මහත්තුරු එකට සයිඩ් සපෝට් කරනවා.
උබටත් කියන්න තියෙන්නේ මෙච්චරයි , බොරුවට මේකේ ප්‍රශ්න අහල කාලේ නාස්ති කරන්නේ නැතුව ගිහින් සමාගම් ලේකම් විදිහට කටයුතු කරන ලෝයර් කෙනෙක් හම්බ වෙයන්. මම උබට ලෝයර් කෙනෙක් හම්බ වෙන්න යන්න කියන්න, සමාගම් ලේකම් ලෝයර් කෙනෙක් උන හින්දා හරි ඌ ඉස්සරහ අත්සන් කළා කියල හරි විශේෂ නයිතික බලපෑමක් නැ. අන්තිමට ඌ කරන්නෙත් උබල සයින් කරපු කොළ ටික සමාගම් මැදුරට යවනවා විතරයි. එත් උබට වෙන වෙන ප්‍රශ්න තියන බව පේන නින්දා චාර්ටඩ් එකවුන්ටන්ට් කෙනෙක් ලගට යනවට වඩා, ලෝයර් කෙනෙක් ලගට යන එක හොදයි.
බොරුවට ප්‍රශ්න අහල කාලේ කන්න එපා.
එහෙනම් මම ගියා.
thank you මචන්....මටත් ඕකම හිතුන බන්.....දන්නා කියන එවුන් කවුරුවත් හිටියට උදව්වක්වත් දෙන්නේ නැ....උබ කියපු කතාවනම් සහතික ඇත්ත....
උබ හරි උත්තරයක් දුන්න එක අගය කරනවා....ස්තුත්යි...
එලකිර් එකේ දැක්ක දෙයක් තමයි මහා ප්‍රාමාණික බුද්ධිමත් ය ඉන්නවා. නමුත් උන් කැමති නැ හිතල තර්ඩ් එකක් දාල උබලට උදවු කරන්න. නමුත් ඉන්ට ඕනේ තරම් ෆන් අර ගන්නවා විතරයි. මම නම් මම දන්නා දෙ තර්ඩ් එකක් දාල මට හැකි ප්‍රමාණයට කියල දෙනවා මම ලොල්_සින් උනත්.

---------------------------------------------------------------------------------------------------
සීමාසහිත පුද්ගලික සමාගමක් (pvt ltd ) ආරම්භ කිරීමේදී හා පවත්වාගෙන යාමේදී , ඇති වන නීතිමය රාමුව ගැන පැහැදිලිව කරුණු කාරණා දන ගැනීම ට තමයි මේ ත්රෙඅඩ් එකේ අරමුණ....
එළකිරි එක ඇතුලේ බොහෝ දෙන ඉන්නවා...business ෆිඑල්ඩ් එකේ...හොද experience තියෙන....
මට පහලින් තියෙන ප්‍රශ්න වලට පැහැදිලි පිළිතුරක් ලබාගන්න පුලුවන්නම් වටිනවා...
----------------------------------------------------------------------------------------------------------
අපි මොකක් හරි අලුතෙන්ම concept එකක් ගෙනල්ල business එකක් ආරම්භ කරන්න හදවනවා කියල හිතමුකෝ...
එත් අපි මුදල් සතයක්වත් යොදවන්නෙත් නැ කියමුකෝ....නමුත් අපි business එකේ වැඩ කරනවා...අපේ දැනුමෙන් තමයි business එක run වෙන්නේ...
(එකෙන් කියවෙන්නේ අපි නැත්නම්...business එකක් නැ...අපේ concept එක එතන නැ ...)
ආයෝජකයෙක් ඉදිරිපත් වෙලා සම්පුර්ණ ප්රාග්ධනය දෙනවා.....
(director board එකේ 5 දෙනයි...අපෙන් තුන් දෙනයි...අයෝජකයගෙන පැත්තෙන් 2යි ...)
----------------------------------------------------------------------------------------------------------
(#) මේ වගේ අවස්ථාවක (පුද්ගලික සමාගමක ) company එකේ ආරම්භයේදී කොටස් බෙදෙන්නේ කොහොමද?...
කොටස් බෙදන විදිය උඹල තීරණය කරපල්ලා
උදාහරණයක් විදිහට, උබට ඕනේ CAPITAL එක 100 කියලා හිතපන්. අරුන් දෙන්නා 50 /50 දානවා කියල හිතමු. (උඹේ case එකේ හැටියට උඹල තුන් දෙනා සල්ලි / ඇසේට් ඉන්වෙස්ට් කරන්නේ නැතිනිසා ). එහෙමයි කියල උඹ උන් දෙන්නට 50 /50 කොටස් දුන්නොත් උඹ අමාරුවේ.
60/40 වගේ එකක් බලපන්.
ඉන්වෙස්ටේර්ස් 2ට 20/20 වගේ කොටස් දීපන්. මතක තියාගනින් 20%ක් කියන්නේ, capital එකෙන් 50%ක් .
මේක එක example එකක් විතරයි
ඊට පස්සේ ඉන්වෙස්ටේර් එක්ක negotiate කරපන්, capital 100ක් ඕනේ, 20% share දෙන්ඩ පුළුවන් කියල.
(#) ඒ වගේම මම අහල තියෙනවා...අපි company එකේ වැඩ කරගෙන යනකොට ...මුලදී අපේ කොටස පොඩියට දීල ..පසු කාලීනව කොටස් ප්රෙමාණය ඉහල දානවා කියල....මොකක්ද මේ කතාව....එහෙම දෙයක් තියෙනවද?....ඒ කිව්වේ shares unlock කරනවා වගේ වැඩක්... ඔව්. capital එක improve කරගන්ඩ ඕනේ වෙනකොට අයෙත් share issue කරනවා. හැබැයි මතක තියාගනින් කීයටවත් 50% exceed කරන්ඩ එපා.
(#) මොකක්ද මෙතන number of shares එකයි..(7.26 පොඩ්ඩක් බලන්න video එකේ..)කියල කියන්නේ...e වගේම අර මම උඩින් කියපු විදියට තමයි මෙයාලගෙත් shares unlock වෙන්නේ...
මේ video එකේ ඉන්නේ ටකස්.lk founder .
(#) සහ අපි shares paper sign කරන්නේ lawyers ඉස්සරහද?...
කොම්පැනි සේකට්‍රි කෙනෙක් අල්ලපන්, උන් උඹට වැඩේ කරන හැටි කියලා දීල, documents ටිකත් හදලා දෙයි
(#) පසු කාලීනව...investor ට පුලුවන්ද අපිව fire කරලා අපේ company එක අයිති කරගන්න.... 50% වැඩි share percentage එකක් තියෙනවනම් පුළුවන්. (හැම වෙලේම උඹේ share % එක අනිත් උන්ට වැඩියෙන් තියාගන්ඩ )
(#)company එකේ අයතිය හිමි වෙන්නේ වැඩිම කොටස් තියෙන කෙනාටද?...techinically yes . හැබැයි ඉතින් ඒක වෙනස් වෙන්ඩත් පුළුවන් එක එක ක්‍රම වලින්.
(#)එහෙමත් නැත්නම් වැඩිම shares එකතුව තියෙන පැත්තටද ?...ඒ කිවේවේ...අපි හිතමුකෝ....මමයි මගේ මලයයි..ඉන්නවා කියල director board එක...
investors ට තියෙනවනම් 30 % කොටස් ..මට 25 % , මල්ලිට 25% දෙන්නගෙම 50% ක කොටස් තියෙනවනම්...
සහෝදරයෝ දෙන්නෙක් විදියට company එක අයති වෙනවද?...
උබයි , මල්ලියි ඉන්වෙස්ට් කරලා තියෙන්නේ individual විදහට නම්, උඹට සිද්ද වෙනවා partnership company එකක් වත් අයේ හදල, උඹල දෙන්නගේ shares ඒකට allocate කරන්ඩ.
-----------------------------------------------------------------------------------------------------------------------------------
ප්‍රශ්න බොහොමයක් තියෙනවා....ටික ටික අහනම්....පැහැදිලි පිළිතුරු බලාපොරොත්තු වෙමි...ස්තුත්යි...
business කරන අනිත් යටත් ප්‍රශ්න තියෙනවනම් මේ ත්රෙඅඩ් එකේ අහල නිරාකරණය කරගත්ත කියල තරහක් නැ....
පලවෙනි පින්තුරේම ඉන්නේ අලි හොරෙක්නේ බන් .
patta concept ekakne .....
puluwan widihata daamma, udin.


කව්රුහරි දන්නවද ?....
pvt ltd company එකක් රෙගිස්ටෙර් කරනකොට form 1 එකේ පුරවනවනේ shares percentage එක...
අපි හිතමුකෝ directors ල 4ක් ඉන්නවා කියල....
form එක fill කරනොට shares percentage එක තැන ඒ හතර දෙනාටම share percntage එක 1 ගානේ දන්නේ ඇයි...
http://www.gic.gov.lk/gic/pdf/FORM 1.doc
Ehema directors lage share percentage danna tanak form 1 eke na. Thiyenne shareholders lage number of sahres danna vitarai
Masa dekakata kalin neඑක්දහස් අටසිය ගණන් වල දාපු ත්රෙඅඩ් එකක්...

Masa dekakata kalin ne
Uba mekema lagala inna nisa ube threads tikak baluwa ban![]()
![]()
machan hoda arambyaka matak tiyenawa ahanna deyak. PVT company 1k thani ayithiyata aramba karanna bada ban director bord 1k innama oneda ?