වියාපාර ගිණුම්

Lazy_Boy

Active member
  • Feb 18, 2014
    289
    43
    28
    වියාපාර ගිණුම්

    මචංලා

    මට සැහෙන ලොකු ආසාවක් තියනවා වියාපාර වල ගිණුම් තියන්න (තනි වියපර සහා සමාගම් වල) මට කිසිම අදහසක් නැ ඒ දේවල් ගැන ඉගෙන ගන්න තියන course ගැන දන්නවා නම් කියන්න කෝ.

    මගේ තියන අවශ්‍යතා

    මට වියාපාර වල ගිණුම් තියන්න ඒගෙන ගන්න ඕනි
    මට වියාපාරයක් කොහොමද හරියට manage කරන්නේ කියල ඉගෙන ගන්න ඕනි.
    මට ආයෝජන තීරණ වගේ දේවල් ගනිද්දී සැලකිලි මත් වෙන්න ඕනි දේවල් දැන ගන්න ඕනි
    තව වියාපාර වල හදන රිපොර්ට්ස් වර්ග ගැන දැන ගන්න ඕනි ඒවගේම ඒවා හදන හැටි දැන ගන්න ඕනි.


    මට මේ ඔක්කොම ටික ඉගෙන ගන්න පුළුවන් පොතක් හරි course 1 ක් හරි notes හරි වෙන මොනවා හරි ක්‍රමයක් තියේ නම් කියන්න

    course 1 ක් නම් කොපමණ කාලයක් ගත වෙනවද කොචර මුදලක් මේ සදහා වැය වෙනවද class තියන තැන වගේ දේවල් කියන්න

    ස්තුතියි...
    බුදුසරණයි..............
    ජය වේවා..............................
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    Colombo uni financial engineering degree
    Shares gena investment gena CSE eke tiye course
     
    Last edited: