වියෝස්‌-කාරෙක-ගැන

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මෙතන කවුද ඉන්නේ ටොයෝටා VIOS‌ කාර් එක පාවිච්චි කරන අය? ඒ වාහනේ කොහොමද? බේසික් කාර් එකක් තමයි. ඒත් ඉතිං ලක්ෂ 25 ට අඩුවෙන් ගන්න තියෙන කාර් එකක් නේ.

    පොඩ්ඩක් වියෝස්‌ තියෙන කට්ටිය අදහස් දාමුද? පෙට්‍රල් කොහොමද, ගැටළු මොනාද,එන්ජින් එක කොහොමද වගේ එව්වා.

    දැන් නං මගේ ලග තියෙන්නේ විට්ස් එකක් සහ ඇක්සියෝ එකක්.
    ඇක්සියෝ එක දීලා VIOS එකක් ගන්න බැලුවේ. මොකද අතටත් ගානක් එනවා.

    අනික ඇක්සියෝ එකේ ඩ්‍රයිවින් කරන්න ඉඩ මදි මට. විට්ස් එකේ නං ඩ්‍රයිවර් සීට් එකේ හොදට ඉඩ තියෙනවා. VIOS එකේ කොහොමද?ඉඩ ඇතිද?

    Axio eka dila vios ekak ganna ida madi nisa:baffled::baffled:axio eke ida madi num ubata vios eke kohomath ida madi:eek::eek:uba passe kiyaida danne vios eka dila vitz ekak ganna one kiyala ida madi nisa:P:Paxio eka ida madinum ubata thiyenne mark 2,premio,allion,camry thamai :yes::yes:ehema car ekakata try karapan
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    මොකුත් වෙනසක් කලේ නෑ මචං. මම තව යාලුවෝ දෙතුන් දෙනෙක්ගේ ඇක්සියෝත් ඩ්‍රයිව් කරලා බැලුවා. ඒවත් එහෙම තමයි.

    Oke kohomath enakota steering eka pahalain wage thamai enne mata mathaka hatiyata. Steering eka yata tiyenawa lever eka use karala ussala balanna ethakota samaharavita hari yai.

    Axio 161 eke ida baluwada? Axio eka wikunanawanan ekko Axio 161 nattan Axio hybrid ekak gattanan hari. Vios eketh model deka thunak tiyenawa. Parana model eka eka Axio ekatath wada athule ida madi mata mathaka hatiyata.
     
    Last edited:

    Impala67

    Member
    Jan 5, 2014
    119
    10
    0

    Axio eka dila vios ekak ganna ida madi nisa:baffled::baffled:axio eke ida madi num ubata vios eke kohomath ida madi:eek::eek:uba passe kiyaida danne vios eka dila vitz ekak ganna one kiyala ida madi nisa:P:Paxio eka ida madinum ubata thiyenne mark 2,premio,allion,camry thamai :yes::yes:ehema car ekakata try karapan

    ස්තුතියි මිත්‍රයා රිප්ලයි එකට. VIOS එකක් ඩ්‍රයිව් කරලම බලන්න ඕනි.
     
    Impala67

    Member
    Jan 5, 2014
    119
    10
    0
    Oke kohomath enakota steering eka pahalain wage thamai enne mata mathaka hatiyata. Steering eka yata tiyenawa lever eka use karala ussala balanna ethakota samaharavita hari yai.

    Axio 161 eke ida baluwada? Axio eka wikunanawanan ekko Axio 161 nattan Axio hybrid ekak gattanan hari. Vios eketh model deka thunak tiyenawa. Parana model eka eka Axio ekatath wada athule ida madi mata mathaka hatiyata.

    හරි මචං. මම ඒක බලන්නම්.