මෙතන කවුද ඉන්නේ ටොයෝටා VIOS කාර් එක පාවිච්චි කරන අය? ඒ වාහනේ කොහොමද? බේසික් කාර් එකක් තමයි. ඒත් ඉතිං ලක්ෂ 25 ට අඩුවෙන් ගන්න තියෙන කාර් එකක් නේ.
පොඩ්ඩක් වියෝස් තියෙන කට්ටිය අදහස් දාමුද? පෙට්රල් කොහොමද, ගැටළු මොනාද,එන්ජින් එක කොහොමද වගේ එව්වා.
දැන් නං මගේ ලග තියෙන්නේ විට්ස් එකක් සහ ඇක්සියෝ එකක්.
ඇක්සියෝ එක දීලා VIOS එකක් ගන්න බැලුවේ. මොකද අතටත් ගානක් එනවා.
අනික ඇක්සියෝ එකේ ඩ්රයිවින් කරන්න ඉඩ මදි මට. විට්ස් එකේ නං ඩ්රයිවර් සීට් එකේ හොදට ඉඩ තියෙනවා. VIOS එකේ කොහොමද?ඉඩ ඇතිද?
Axio eka dila vios ekak ganna ida madi nisa

axio eke ida madi num ubata vios eke kohomath ida madi
uba passe kiyaida danne vios eka dila vitz ekak ganna one kiyala ida madi nisa
axio eka ida madinum ubata thiyenne mark 2,premio,allion,camry thamai 
ehema car ekakata try karapan
