අහ් මේ ඉන්නෙ කැම්පේන් එකේ ඉන්න යන චූ කොල්ලෙක්අාාා ඒකද මේ ජෙප්පෝ මේ දවස්වල මුතුගලට බුරන්නේ..![]()

කථානායකට සෙට් වෙන්නෙ. එහෙම නැත්තන් රාජාංගනය හාමුදුරුවෝ, එහෙමත් නැත්තන් වඳ කොත්තු හාමුදුරුවෝ.vipaksha naayaka kukul sannasgala

හරි ඉක්මනට trigger වෙනවා. ආතල් ගන්න ගිහින් සාවද්‍ය තොරතුරු කියල කූරු ගනින්න වෙයිද දන්නෙ නෑ මේකෙ උන්ටත්දැන් ඕක දැක්කම NPP උන් ටික දාගෙන මුතුගලයට ගහනව , හෑලි ලියනවා .
පස්සේ ඌත් ජෙබයියෙක් කියලා පහුවෙලා දැනගත්තම ලියපු හෑලි ටික අනිත් පැත්ත ගහන්න බැරුව රෙවිල ඉන්නව .
ඕක තමයි වෙන්නේ![]()
![]()