විය යුතුම දෙයක් 🤩 අනෙවා!

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    FB_IMG_1765259071668.jpg
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113

    අනෙවා!​

    අනෙවා!​

    අනෙවා!​

    අනෙවා!​

    අනෙවා!​

     
    • Love
    Reactions: villa pro

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,589
    4,442
    113
    🤵All the best next President His Excellency Mr. Muthugala...!!!

    Sir you may be the true Diyasen🤴


    Bio student - Kegalle
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,589
    4,442
    113
    Minister of Difence - Ajantha sir
    Ministry of commerce - Bandara Dissanayaka
    Ministry of women's - Wasana miss
    Minister of wildlife - Sannasgala
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,927
    113
    ටියුෂන් කාරයෝ තමයි පොලිටික්කන්ට money supply එක හදල දෙන්නෙ චන්දෙ කාලෙට, උන් උන් දාන deal උන් තමයි දන්නෙ, කොහොමත් මේ ටියුෂන් මාෆියාවවට තිත තබන්නම ඕන...
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    අාාා ඒකද මේ ජෙප්පෝ මේ දවස්වල මුතුගලට බුරන්නේ..😂😂
    අහ් මේ ඉන්නෙ කැම්පේන් එකේ ඉන්න යන චූ කොල්ලෙක් :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    දැන් ඕක දැක්කම NPP උන් ටික දාගෙන මුතුගලයට ගහනව , හෑලි ලියනවා .
    පස්සේ ඌත් ජෙබයියෙක් කියලා පහුවෙලා දැනගත්තම ලියපු හෑලි ටික අනිත් පැත්ත ගහන්න බැරුව රෙවිල ඉන්නව .
    ඕක තමයි වෙන්නේ 🤌 :lol:
     
    • Haha
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,804
    9,937
    113
    දැන් ඕක දැක්කම NPP උන් ටික දාගෙන මුතුගලයට ගහනව , හෑලි ලියනවා .
    පස්සේ ඌත් ජෙබයියෙක් කියලා පහුවෙලා දැනගත්තම ලියපු හෑලි ටික අනිත් පැත්ත ගහන්න බැරුව රෙවිල ඉන්නව .
    ඕක තමයි වෙන්නේ 🤌 :lol:
    හරි ඉක්මනට trigger වෙනවා. ආතල් ගන්න ගිහින් සාවද්‍ය තොරතුරු කියල කූරු ගනින්න වෙයිද දන්නෙ නෑ මේකෙ උන්ටත්