විරතු_හිමි

LIFE50

Member
Sep 28, 2014
3
0
0
ආසියාවේ බින් ලාඩන් ලෙස හඳුන්වන ලේ පිපාසිත බුරුමයේ ත්‍රස්තවාදි ලේබලය සහිත වන අ‍ෂින් විරතු හිමියන් අද පැවැත්වෙන බොදු බල සේනා සමුළුවේ ප්‍රධාන අමුත්තෙකු ලෙස සහභාගී වීමට බොදුබල සේනාවේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. බොදු බල සේනාවේ ත්‍රස්තවාදීහු කටුනායකට ගොස් ඔහු පිලිගත්හ. මොහුගේ පැමිණීමට ලංකාවේ සුළු ආගමික ජනතාව දැඩි විරෝධයක් පා ඇත. මුස්ලිම් කවුන්සිලය ජනාධිපතිවරයාට ලිපියක් යවමින් කියා සිටියේ ලංකාවේ ආගමික සහජීවනයට විරතු වැනි මිනීමරු අන්තවාදී හිමි නමකගේ ආගමනය නරකට බලපාන බවයි.

විරතු හිමි යනු කව්දැයි දැන ගැනීමට මෙහි ඇති වීඩියෝවත් සේයාරූත් සාක්කි වනවා ඇත. ලංකාවේ බොදු බල සේනාව අලුත්ගමදී ජාතිවාදය අවුලා මහා විනාශයක් කළා සේම විරතුද එරට ජාතිවාදය අවුලුවා පසුගිය වසරේදී බුරුමයේ මුසල්මානුවන් 150 ක් ඝාතනය කර 1,50,000 කට නිවාස අහිමි කරවීය. ඉන්පසුව මේ වසරේ මාර්තු මාසයේ දී ජාතිවාදය අවුලා 43 ක් ඝාතනය කර 12000 කට උන් හිටි තැන් නැතිකළේය. එම සිදුවීම් වලට විරතුගේ ගෝලයන් සක්‍රීයව දායක වන ආකාරය මෙහි ඇති සේයාරූ සහ වීඩියෝවේ දැක්වේ.

විරතු හිමි වැනි මිනිමරුවන්ට වඳිමින් හිස මත තබාගන්නෝද එවැනිම මිනීමරුවන් මිස අන් කවරෙක් හෝ නොවන්නේය.


1381505_786896718042162_1474715967523005134_n.jpg


 
Last edited:

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    bawuddayo thamange agamata ena tharjana gana katha karahama un thrasthawadiyo ...... anith agamwala ewun unge agam rakinna eka eka dewal kalama un deshapremiyo , sahajeewanen inna minissu. kohomada pako bodu bala senawa thrasthawadiyo wenne.lankawe apita ape rata jathiya agama wenuwen peni hitinna tiyena ekama sanwidanaya eka. e sanwidanayen thuwakku bomba ekathu karanne na.plane hijack karala building walata hamannanne na. minissunge beli kapanne na.ganu dushanaya karanne na.ratawal balen allanna yanne na.wandha pethi beda beda yanne na yako.karana ekama de rata jathiya agamata wena winase gana minissunta therum karana eka witaray. :angry::angry: