විරවංශට බැනලා වැඩක් නෑ.
විරවංශට බැනලා වැඩක් නෑ. ඇයි ඒ කියන්වනම් ඔය මිනිහා හැමදෑම කෙරුවේ කාට හරි කඩේ යන එකයි.
ඒ කාලේ ජේවිපී එකට කඩේ ගියා, උපවාස කලා. ජේවීපී ඒක කඩේ ගියේ කාටද? මුලින් චන්ද්රිකාට කඩේ ගියා, ඊට පස්සෙ මිහින්දට කඩේ ගියා.
ඒ කියන්නේ වීරවංශ මිනිහෙක් වුනේ කඩේ ගිහිල්ලා මිසක නායකත්වය පෙන්නලා නෙමෙයි.
මිනිහා මේ කරන්නේත් ආණ්ඩුවේ පූර්ණ කැමැත්ත ඇතුව.
නැතිනම් වෙලහකට ඔය වංශලාගෙ ඇට කටු පොඩි කරලා ගොඨා STF කොල්ලො ටිකක් දාලා.
එහෙම නොවෙන්නේ, මහින්ද, ගොඨා පූර්ණ අවබෝධයෙන් මේ කටයුත්ත සිද්ධ වෙනවා කියන එක.
අපි විතරක් නෙමෙයි බැන්කීමූන් මහට්ටයාත් දන්නවා විමල් කඩේ යන්නේ කාටද කියලා.