වසර 30 ක යුද්දය නිමා කිරීමට දිවි දුන්, අත් පා පූජා කළ රණවිරුවන්ටත් , ඔවුනගේ දෙමාපියන්ටත්, විවාහකව සිටි රණවිරුවන්ගේ බින්දෑවරුවරුන්ටත් දරුවන්ටත් ආචාරය...
යුද්දයට නායකත්වය දුන් හිටපු ජනපතිටත්, යුද හමුදාපති තුමන්ටත් ආචාරය.
පස්වන ඊලාම් යුද්දයේදී පමනක් නොව, පුරා තිස්වසක් තුල දිවි දුන් හැමෝටම මගේ ආචාරය.
ප.ලි.
අද කොහොම තත්ත්වයක හිටියත් එදා මහින්ද රාජපක්ශ මහතා යුද්දයේ සේනාදිනායක්ත්වය ගෙන විදේශීය තාඩන පීඩන මද්‍යයේ යුද්දය අවසානය දක්වා ගෙන ගිය එක අපි අමතක නොකරමු. ඊට පස්සේ කරා කියන දූෂන වන්චා සත්‍ය ලෙසම කලා නම් එවාත් අමතක නොකරමු
.
(මා බයියෙක් නොවෙමි. කිසිම දිනක එතුමාට හෝ එතුමාගේ නමක් ගෑවිච්ච පක්ශයකටවත් චන්දේ නොදුන් අයෙක්මි.)