විරුවන්ට අපේ උත්තමාචාරය.

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    වසර 30 ක යුද්දය නිමා කිරීමට දිවි දුන්, අත් පා පූජා කළ රණවිරුවන්ටත් , ඔවුනගේ දෙමාපියන්ටත්, විවාහකව සිටි රණවිරුවන්ගේ බින්දෑවරුවරුන්ටත් දරුවන්ටත් ආචාරය...
    යුද්දයට නායකත්වය දුන් හිටපු ජනපතිටත්, යුද හමුදාපති තුමන්ටත් ආචාරය.
    පස්වන ඊලාම් යුද්දයේදී පමනක් නොව, පුරා තිස්වසක් තුල දිවි දුන් හැමෝටම මගේ ආචාරය.

    ප.ලි.
    අද කොහොම තත්ත්වයක හිටියත් එදා මහින්ද රාජපක්ශ මහතා යුද්දයේ සේනාදිනායක්ත්වය ගෙන විදේශීය තාඩන පීඩන මද්‍යයේ යුද්දය අවසානය දක්වා ගෙන ගිය එක අපි අමතක නොකරමු. ඊට පස්සේ කරා කියන දූෂන වන්චා සත්‍ය ලෙසම කලා නම් එවාත් අමතක නොකරමු 😋 .
    (මා බයියෙක් නොවෙමි. කිසිම දිනක එතුමාට හෝ එතුමාගේ නමක් ගෑවිච්ච පක්ශයකටවත් චන්දේ නොදුන් අයෙක්මි.)
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    මොනවා වුනත් නන්දසේනටත් ගෞරවේ යන්න ඕනි.
    මිග් යානා වලින් Ammo වලින් හොරා කකා හරි යුද්ධේ ඉවර කරාට.
    හිතලමයි පොරව මෙන්ශන් නොකරේ .
    ඒ කාලේ ටී.වී පේන්න හිටියට අමතරව වැඩක් කරාද මනුස්සයා
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔය කැල්ල ඉල්ලපු වෙලාවේ දීල දැම්ම නං .. අද මැරුණ උනුත් ඉන්නව ... අඩු ගානේ ඒ කැල්ල හරි දියුණු වෙලා .. තෙල් ටිකක් හරි එහෙන් ඉල්ලගන්න තිබ්බ ..
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    ඔය කැල්ල ඉල්ලපු වෙලාවේ දීල දැම්ම නං .. අද මැරුණ උනුත් ඉන්නව ... අඩු ගානේ ඒ කැල්ල හරි දියුණු වෙලා .. තෙල් ටිකක් හරි එහෙන් ඉල්ලගන්න තිබ්බ ..
    @N A K A M U R A මෙන්න ගුපියෙක් බැනපන් මුට.