විරුවෝ කියලා ජාතියක් නෑ

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මෙව්වා දකිද්දී නම් හිතෙනවා බන් උතුරෙ මිනිස්සුන්ට කොහොම සලකන්න ඇතිද කියල! ශික්!
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    දේශ පාලනේ වෙනම තියා ගනිල්ලා. ⁣කොටි ගහනකොට නැට්ට පුකේ ගහන් හැංගිලා ඉන්නකොට, රට බේරගන්න වරෙව් කියද්දි ජීවිත ආශාව පැත්තක තියල හමුදාවට බැදුනෙ වීරයො නෙමෙයි නම් උන්ට කියන්න වෙන නමක් කියපන්.ඒ බැදෙන හැම එකාටම පඩියක් දෙන එක ආණ්ඩුවක වගකීම.ඒත් ජීවිතයෙ වටිනාකම ගෙවන පඩියට වඩා වැඩි බව දැන දැනත් උන් පඩිය මදි කියල හර්තාල් කලාද නෑ.ඒක තමයි දේශ පෙූ්මය. වදාපු අම්මගෙ අගය නොදන්න සන්නස්ගල කියන පකයගෙ වැදි බන අහන උඹල වගේ එවුන් කොහොමද බන් මව් බිමේ අගය දන්නෙ. රටේ ලොකු මූලය අර්බුදයක් තියනවා ඒක ඇත්තයි. ඒකට දේශපාලුවො වග කියන්න ඕන එකත් ඇත්තයි.රාජලකෂල එලවන්න ඔන ඒක සේරටම වඩා ඇතතයි. ඒත් හමුදාවෙ උන් පලි නෑ.උන්ට අවලාද නගන උන් දිහා මේ දවස් ටිකේම හොද අවදානයෙන් හිටියෙ. උන්ට තියන්නෙ බෙදුම්වාදය පරාද කරල කොටියව හම ගහපුු එරියස් එක.සිංහල මෝඩ හැත්ත තේරුම් ගනියව් අරගල කරල ඉල්ලීම් දිනා ගන්නව වගේම තමන්ගෙ රට වෙනුවෙන් දිවි දීපු විරුවන්ගෙ ගරුත්වය රකින්න ඕන කියන එක.
    උන්ට වතුර උගුර යැව්ව මිනිස්සුන්ට එරෙහි නොවෙන්න උනුත් වගබලා ගන්න ඕන
     
    • Like
    Reactions: HKavinda

    Hello90

    Well-known member
  • Jan 17, 2022
    345
    406
    63
    මෙව්වා දකිද්දී නම් හිතෙනවා බන් උතුරෙ මිනිස්සුන්ට කොහොම සලකන්න ඇතිද කියල! ශික්!
    Math meka kiyanna awe. Sira kathawa
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    දේශ පාලනේ වෙනම තියා ගනිල්ලා. ⁣කොටි ගහනකොට නැට්ට පුකේ ගහන් හැංගිලා ඉන්නකොට, රට බේරගන්න වරෙව් කියද්දි ජීවිත ආශාව පැත්තක තියල හමුදාවට බැදුනෙ වීරයො නෙමෙයි නම් උන්ට කියන්න වෙන නමක් කියපන්.ඒ බැදෙන හැම එකාටම පඩියක් දෙන එක ආණ්ඩුවක වගකීම.ඒත් ජීවිතයෙ වටිනාකම ගෙවන පඩියට වඩා වැඩි බව දැන දැනත් උන් පඩිය මදි කියල හර්තාල් කලාද නෑ.ඒක තමයි දේශ පෙූ්මය. වදාපු අම්මගෙ අගය නොදන්න සන්නස්ගල කියන පකයගෙ වැදි බන අහන උඹල වගේ එවුන් කොහොමද බන් මව් බිමේ අගය දන්නෙ. රටේ ලොකු මූලය අර්බුදයක් තියනවා ඒක ඇත්තයි. ඒකට දේශපාලුවො වග කියන්න ඕන එකත් ඇත්තයි.රාජලකෂල එලවන්න ඔන ඒක සේරටම වඩා ඇතතයි. ඒත් හමුදාවෙ උන් පලි නෑ.උන්ට අවලාද නගන උන් දිහා මේ දවස් ටිකේම හොද අවදානයෙන් හිටියෙ. උන්ට තියන්නෙ බෙදුම්වාදය පරාද කරල කොටියව හම ගහපුු එරියස් එක.සිංහල මෝඩ හැත්ත තේරුම් ගනියව් අරගල කරල ඉල්ලීම් දිනා ගන්නව වගේම තමන්ගෙ රට වෙනුවෙන් දිවි දීපු විරුවන්ගෙ ගරුත්වය රකින්න ඕන කියන එක.

    උඹ ෆොර්සස් වල එකෙක්ද ?
    මිට කලිනුත් ආමි එකෙක් කියල තිබ්බා යුද්දේ කාලේ ඇඳන් යට හැංගිලා හිටියේ කියල ෆොර්සස් වල උන් ඇරුනම අනිත් උන්
    මේකේ ඉන්නවද එහෙම යුද්දේ කාලේ ඇඳන් යට හැංගිලා ඉදපු උන් ?
    අපි නම් යුද්දේ කාලේ එහෙමෙහෙ ගියා සාමාන්‍ය ජිවිතයක් ගතකලා
    බදු ගෙවල උන්ට පඩි ගෙව්වේ යුද්දේ කරගෙන යන්න. ජිවිත අවධානම තියෙන්නේ උන්ට විතරද ?
    කව්රුත් බලෙන් ෆොර්සස් වලට බඳවා ගත්තේ නෑ ගිය එකා වීරයෝ කියල බලෙන් ගව්රව ගන්නේ ඇයි ? වීරකම් කරපු උන්ට ඒවාට සැලකිලි ලැබුනා තව මොන පකක් ද ඉල්ලන්නේ ? දැන් ගන්න පඩියට වැඩකරපල්ලා රටේ අනිත් මිනිස්සු වගේ. ඒ රියැලිටි එක තමයි OP දාල තියෙන්නේ
    රිදුනට කරන්න දෙයක් නෑ. ඕනෑවට වඩා කිසිම කෙනෙකුට ගරු නොකරමි
     
    • Like
    Reactions: HKavinda

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    මෙව්වා දකිද්දී නම් හිතෙනවා බන් උතුරෙ මිනිස්සුන්ට කොහොම සලකන්න ඇතිද කියල! ශික්!
    Matath meka dakkama hithune me minissunta mehemanan uthure minissunta kohoma thiyenna athida kiyala..
     
    Sen-lu

    Well-known member
  • පහුගිය මාස ටිකේදි මට ඔය යුද්ධෙ කරපු ජෙනරල්ල කීප දෙනෙක් මුනගැහුන යාපනේ පොඩි ප්‍රොජෙක්ට් එකක් කරන්න ගිහින්. සිරාවටම උං එක්ක කතා කරාම තේරෙනව ඇයි මේ LTTE යුද්ධෙ අවුරුදු 30ක් ඇදුනෙ කියල. හිතන තරම් quality පොරවල් නම් නෙමෙයි උං. සමහර රජයේ සේවකයන්ටත් වඩා ස්ටෑන්ඩස් ගොඩක්ම අඩුයි.
     
    • Like
    Reactions: ChoronaSottiya

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,396
    20,826
    113
    Panadura
    පවුලෙ එවුන් ආරක්ශක අන්ශෙ ඉන්න උන්නම් ඔය කතාවට රිදොගෙන දගලනවා සෑහෙන්න ඒත් මේක තමයි ඇත්ත
     
    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,113
    739
    113
    gampaha
    Udde kaale hitiya siraa kollo tikak. Dan un army eken ain wela 3weel hire karanawa. Ewage ewun thamay Rabukkanadi weapon aran ena ewunta galgahuwe. Oya dan army ekee pin bath kakaa inne meloo rahak naty un ookunwa kohe hari uddekata yawala doller tikak hoyagathanan hari.
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,604
    6,872
    113
    වදුරව
    මම කලිනුත් කියල ඇති.

    පඩියට වැඩකරන සේවකයෙක් විතරයි, හමුදාවෙ, පොලීසියෙ වැඩ කරන අය.
    ඔර්ඩර් එකට වැඩ කරන්න පුහුණු කරපු.

    නූගත්, ප්‍රාථමික මානසිකත්වයන්ගෙ ඉන්න පසුගාමී අය තමා විරුවො.. විරුවො.. ගාගෙන පස්සෙන් යන්නෙ.