Thanks Sir
hirashgeff Well-known member Jan 16, 2007 22,189 25,943 113 29 ලොවෙත් නැති තැනක Sep 11, 2020 #22 N A K A M U R A said: කොරෝනා කාලේ අරහෙ බලන්න මෙහෙ බලන්න කියපු ඵකා දැන් ජංගල් ලවර් වෙලා.. Click to expand... පරිසර ලවර් කියලා බලයට ආපු කෙනා කරන නාඩගම දැක්කම මටත් පරිසර ලවෙර් කෙනෙක් වෙන්න හිතුනා. dimuthmike said: මටත් මතකයි මූ ජන්ද කාලෙ දාපුවා.ජන්දෙ පරාද වුන නිසා දැන් ගස් බදාගෙන.ඵක ගහක්වත් හිටවපු ඵකෙක් නම් වෙන්න බෑ.. Click to expand... ආ ඒහින්දා කැලේ කැපුවට කමක් නැද්ද බන්. මරු ලොජික් නේ බන්. Reactions: D_Mad
N A K A M U R A said: කොරෝනා කාලේ අරහෙ බලන්න මෙහෙ බලන්න කියපු ඵකා දැන් ජංගල් ලවර් වෙලා.. Click to expand... පරිසර ලවර් කියලා බලයට ආපු කෙනා කරන නාඩගම දැක්කම මටත් පරිසර ලවෙර් කෙනෙක් වෙන්න හිතුනා. dimuthmike said: මටත් මතකයි මූ ජන්ද කාලෙ දාපුවා.ජන්දෙ පරාද වුන නිසා දැන් ගස් බදාගෙන.ඵක ගහක්වත් හිටවපු ඵකෙක් නම් වෙන්න බෑ.. Click to expand... ආ ඒහින්දා කැලේ කැපුවට කමක් නැද්ද බන්. මරු ලොජික් නේ බන්.
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,396 30,234 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Sep 11, 2020 #23 කෝ බං සෑර්ගේ බුද්දි අංසේ. අක්කර 30ක් ඩෝසර් කරනකං පොලිශියට මැසේජ් එකක් එන්නේ නැතිතං සෑර්ගේ ගෑනි උස්සං ගියත් එච්චර තමයි. රැස්පොට් සෑර්.
කෝ බං සෑර්ගේ බුද්දි අංසේ. අක්කර 30ක් ඩෝසර් කරනකං පොලිශියට මැසේජ් එකක් එන්නේ නැතිතං සෑර්ගේ ගෑනි උස්සං ගියත් එච්චර තමයි. රැස්පොට් සෑර්.
hirashgeff Well-known member Jan 16, 2007 22,189 25,943 113 29 ලොවෙත් නැති තැනක Sep 11, 2020 #24 කැලේ කපන උන්ගේ හිසේ තිබේන වස් වැඩිවි උමතුවේවා. හදේ ඇති රුජ වැඩිවි පපුකැනැත්ත නැවතේවා මාර අණ භූත පිසස් බල වැඩිවි දේඅත හැකිලේවා. දකුණු පය කොරවි බොල්වී වම්පය කුණුවේවා. Reactions: D_Mad
කැලේ කපන උන්ගේ හිසේ තිබේන වස් වැඩිවි උමතුවේවා. හදේ ඇති රුජ වැඩිවි පපුකැනැත්ත නැවතේවා මාර අණ භූත පිසස් බල වැඩිවි දේඅත හැකිලේවා. දකුණු පය කොරවි බොල්වී වම්පය කුණුවේවා.
ryandok Well-known member Oct 11, 2011 13,684 1 3,804 113 වලපල්ලේ Sep 11, 2020 #25 චොකා ට ඇරෙන කටවල් මෙව්වට නැත Reactions: D_Mad
NRTG Well-known member Oct 19, 2019 41,216 198,881 113 Colombo, Sri Lanka Sep 12, 2020 #26 BUMP BRO.... Reactions: Arumbaya De Almeida, UKKU PUTHA, TCB Rox and 1 other person
hirashgeff Well-known member Jan 16, 2007 22,189 25,943 113 29 ලොවෙත් නැති තැනක Sep 12, 2020 #27 ryandok said: චොකා ට ඇරෙන කටවල් මෙව්වට නැත Click to expand... ආණ්ඩුව 2/3 තියෙනවා කියලා ඉවක් බවක් නැතුව වැඩකරනවා වගේ. හැබැයි උන්දැල දැනගන්න ඕනේ 2/3 දුන්න ජනතාවට ඊලඟ පාර ගෙදර යවන්නත් පුළුවන් බව. Reactions: D_Mad and ryandok
ryandok said: චොකා ට ඇරෙන කටවල් මෙව්වට නැත Click to expand... ආණ්ඩුව 2/3 තියෙනවා කියලා ඉවක් බවක් නැතුව වැඩකරනවා වගේ. හැබැයි උන්දැල දැනගන්න ඕනේ 2/3 දුන්න ජනතාවට ඊලඟ පාර ගෙදර යවන්නත් පුළුවන් බව.