විලමුල්ලේ කඩොලාන පරිසරයත් සුන්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    කොරෝනා කාලේ අරහෙ බලන්න මෙහෙ බලන්න කියපු ඵකා දැන් ජංගල් ලවර් වෙලා..😆😆
    පරිසර ලවර් කියලා බලයට ආපු කෙනා කරන නාඩගම දැක්කම මටත් පරිසර ලවෙර් කෙනෙක් වෙන්න හිතුනා.



    මටත් මතකයි මූ ජන්ද කාලෙ දාපුවා.ජන්දෙ පරාද වුන නිසා දැන් ගස් බදාගෙන.ඵක ගහක්වත් හිටවපු ඵකෙක් නම් වෙන්න බෑ..:lol:
    ආ ඒහින්දා කැලේ කැපුවට කමක් නැද්ද බන්. මරු ලොජික් නේ බන්.
     
    • Like
    Reactions: D_Mad

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,391
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කෝ බං සෑර්ගේ බුද්දි අංසේ. අක්කර 30ක් ඩෝසර් කරනකං පොලිශියට මැසේජ් එකක් එන්නේ නැතිතං සෑර්ගේ ගෑනි උස්සං ගියත් එච්චර තමයි.

    රැස්පොට් සෑර්.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    කැලේ කපන උන්ගේ

    හිසේ තිබේන වස් වැඩිවි උමතුවේවා.
    හදේ ඇති රුජ වැඩිවි පපුකැනැත්ත නැවතේවා
    මාර අණ භූත පිසස් බල වැඩිවි දේඅත හැකිලේවා.
    දකුණු පය කොරවි බොල්වී වම්පය කුණුවේවා.
     
    • Like
    Reactions: D_Mad

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    චොකා ට ඇරෙන කටවල් මෙව්වට නැත 😁

    ja1ciKd.png
     
    • Like
    Reactions: D_Mad

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    චොකා ට ඇරෙන කටවල් මෙව්වට නැත 😁

    ja1ciKd.png
    ආණ්ඩුව 2/3 තියෙනවා කියලා ඉවක් බවක් නැතුව වැඩකරනවා වගේ. හැබැයි උන්දැල දැනගන්න ඕනේ 2/3 දුන්න ජනතාවට ඊලඟ පාර ගෙදර යවන්නත් පුළුවන් බව.
     
    • Like
    Reactions: D_Mad and ryandok