හක් හක් හක්. හෙඩිම දැකලා මම හිතුවේ මහ කුකුළගේ රේඩියෝ ප්රෝග්රෑම් එක ගැන ඇගයිමක් කරන්න යනවා කියලා.
මම හිතන්නේ අර කිඹුලා අරූව මරන්න ඇත්තේ පුද්ගලික පව්ල් ආරව්ලක් මත. නැත්තං ත්රස්තවාදී කිඹුලෙක් වෙන්න ඕනේ ලොකු එකා. එහෙමත් නැත්තං ලොකු එකා අයි ඇස් අයි ඇස් කිඹුලෙක්.

අදාල නෑ....නේ.....!!!