විල්පත්තුවට විසදුම
විල්පත්තුවට විසදුම
ඔය විල්පත්තු කැලේ අවට ඉන්න මිනිස්සුන්ට ටිකක් ටවුන් එහෙකට වගේ ලගකට වෙන්ඩ ඒ පැත්තෙන්ම වගේ නිවාස සණ්කීර්නයයක් හදල ඔතනින් අයින් වෙන්ඩ කිවොත් අයින් වෙන එකක් නැද්ද? මන් නන් හිතන්නේ ඔය ඉන්න උන් සෙරම කැමති වෙයි. ඒ හරියට යන්ඩ එන්ඩ වහනයක් නැ. හම්බ කරගන්ඩ හරි හාමනෙකට කරන්ඩ දෙයක් නැ. උවමනා දෙයක් ගන්ඩ කඩයක් අහල පහල නැ.
මෙහෙම දෙයක් කරන්ඩ නීතියෙන් මොකුත් බාදා තියෙද බන්. හැම පැත්තම බලල කරනව නන් මේක හොද විසදුමක් නෙමෙද?