විල්පත්තුවෙන්_කුදිරමලේ_තුඩුවට

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    283169_2049225783486_1029705657_31893151_5286963_n.jpg


    mama dekke meka art ekak wage ban hariyatama beluwamai dekke seen eka
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඇති යන්තම් මේක දාලා :yes::yes::yes:
    උඹ මේක ගැන කිව්ව දවසෙ ඉඳන්ම ට්‍රෙඩ් එක බලන්න මාර ආසාවෙන් හිටියෙ මචන්...:D:D
    නියමයි මචන් එලටම තියෙනවා.
    දැන් නම් පුත්තලම් මන්නාරම් පාර හදලලු නේද.පොම්පරිප්පුව හරහා කුදිරමලේ බලාගෙන මන්නාරම් යන්න පුලුවන්. :):)
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඇති යන්තම් මේක දාලා :yes::yes::yes:
    උඹ මේක ගැන කිව්ව දවසෙ ඉඳන්ම ට්‍රෙඩ් එක බලන්න මාර ආසාවෙන් හිටියෙ මචන්...:D:D
    නියමයි මචන් එලටම තියෙනවා.
    දැන් නම් පුත්තලම් මන්නාරම් පාර හදලලු නේද.පොම්පරිප්පුව හරහා කුදිරමලේ බලාගෙන මන්නාරම් යන්න පුලුවන්. :):)


    ඔව් බන් එක එක කේස් හින්ද දාන්න පරක්කු උනා.

    ඒ පාරෙත් ළඟදිම යන්න තමයි අදහස.
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    අපේ වාහනේකින් (4X4) යන්න දෙනවද.....?? :rolleyes: එහෙම දෙනවා නම් යමුද අපි සෙට් එක.... :D

    ඔව් යන්න දෙනව. හැබැයි සුපිරි භාණ්ඩයක් ඕනැ. වැලිද මඩද වතුරද හැමදෙයක්ම තියෙනවනෙ!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Very Well Done Lasa.
    සුපිරි ත්‍රෙඩ් එකක්. හොඳ සංචාරයක්. විස්ථර ගොඩක්. පිළිවෙලට ලස්සනට පින්තූර අරගෙන විස්ථර කරලා තියෙනවා. සිරාවටම පට්ට. එක පින්තූරයක් ගැන යමක් කියන්න ඕන.

    තලේ මන්නාරම.
    283309_2049232663658_1029705657_31893183_6641430_n.jpg


    මම ගොඩාක් කැමැත්තෙන් සංචාරය කරන්න ඉන්න පලාතක්. ඉක්මනින් ඒ පැත්තේ රවුමක් දාලා එන්න යමු මචං.
    රෙප් බෑ කියනවා. :(