





ඇති යන්තම් මේක දාලා
උඹ මේක ගැන කිව්ව දවසෙ ඉඳන්ම ට්රෙඩ් එක බලන්න මාර ආසාවෙන් හිටියෙ මචන්...
නියමයි මචන් එලටම තියෙනවා.
දැන් නම් පුත්තලම් මන්නාරම් පාර හදලලු නේද.පොම්පරිප්පුව හරහා කුදිරමලේ බලාගෙන මන්නාරම් යන්න පුලුවන්.![]()
අපේ වාහනේකින් (4X4) යන්න දෙනවද.....??එහෙම දෙනවා නම් යමුද අපි සෙට් එක....
![]()
අපේ වාහනේකින් (4X4) යන්න දෙනවද.....??එහෙම දෙනවා නම් යමුද අපි සෙට් එක....
![]()
Naana and kanna honda pot ekak set karannm man 
Apiwath ekkan yanaweiNaana and kanna honda pot ekak set karannm man
![]()

ඒක තමයි මාත් බැලුවෙ. යුරාජ් අයිය 6 වීල් ලේලන්ඩ් එකකවත් යයිද මන්ද!

