ඒ උනාට තිබ්බ ආණ්ඩුවයි දැන් ඉන්න ආණ්ඩුවයි ප්රතිපත්ති අතින් වෙනස්නේ. රටේ නීතියේ තියෙන්නේ ඔහොමනම් ආණ්ඩු මාරුවෙන හැම වතාවකදීම ශුද්ධ කරලම විල්පත්තුවක් නැතිවෙයිනෙ....
ඔව් ඉතිං අරන් තිබ්බ තීරණ ඔක්කොම අලුත් ආණ්ඩුවේ ප්රතිපත්ති වලට ගැලපෙනවද කියල ජනාදිපති අගමැති සහ ඇමති මණ්ඩලේ හරහා ෆිල්ටර් කරන්න කාලයක් තාම ගියෙ නෑනෙ. දැන් ප්රසිද්ධියේ කියපු නිසා බලමු ආණ්ඩුව මොකද කියන්නෙ කියලා

