විල්පත්තුවේ නව මායිම් ගැසට් කරන්න යයි

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඒ උනාට තිබ්බ ආණ්ඩුවයි දැන් ඉන්න ආණ්ඩුවයි ප්‍රතිපත්ති අතින් වෙනස්නේ. රටේ නීතියේ තියෙන්නේ ඔහොමනම් ආණ්ඩු මාරුවෙන හැම වතාවකදීම ශුද්ධ කරලම විල්පත්තුවක් නැතිවෙයිනෙ....

    ඔව් ඉතිං අරන් තිබ්බ තීරණ ඔක්කොම අලුත් ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලට ගැලපෙනවද කියල ජනාදිපති අගමැති සහ ඇමති මණ්ඩලේ හරහා ෆිල්ටර් කරන්න කාලයක් තාම ගියෙ නෑනෙ. දැන් ප්‍රසිද්ධියේ කියපු නිසා බලමු ආණ්ඩුව මොකද කියන්නෙ කියලා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    Machan.. jandipathi thumata puluwanda oya padinchi kaarapu minssuwa ain karanna puluwanda.... ba ne... gon tharakka

    Dan mehema hari gassette karana eka loku deyak

    Puluwan, egollanta apartments hadala deela hari othanin ain karanna one. Oya kiyana gazette eka aawoth misak thaama megollo othana inne illegally AFAIK
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    Machan.. jandipathi thumata puluwanda oya padinchi kaarapu minssuwa ain karanna puluwanda.... ba ne... gon tharakka

    Dan mehema hari gassette karana eka loku deyak

    gon da?......
    ගැසට් කල්ල තිබ්බ මායිම තමයි වෙනස් කරන්න දගලන්නේ.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    ඔව් ඉතිං අරන් තිබ්බ තීරණ ඔක්කොම අලුත් ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලට ගැලපෙනවද කියල ජනාදිපති අගමැති සහ ඇමති මණ්ඩලේ හරහා ෆිල්ටර් කරන්න කාලයක් තාම ගියෙ නෑනෙ. දැන් ප්‍රසිද්ධියේ කියපු නිසා බලමු ආණ්ඩුව මොකද කියන්නෙ කියලා

    :yes::yes::yes:
     
    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    gon da?......
    ගැසට් කල්ල තිබ්බ මායිම තමයි වෙනස් කරන්න දගලන්නේ.

    දැන් උබ කියන්නේ ජනදිපති පත් වෙලා සුමානයක් යන්න කලින් , සුළු ජාතිකයෝ ටිකක් ඔතනින් අයින් කරන්න කියල ද ? නියමෙට තියෙයි ... පිට රට උන් බලන් ඉන්නෙම අපිට ගේම අදින්න..... එහෙව් එකේ මේ වගේ සංවේදී තීරණ ගද්දි , ජනාදිපති තුමාට හැම පැත්තම බලන්න ඕනේ ... ..

    අනික මේක මේ යහ පාලනේ කරපු පවක් මේ ගෙවන්න වෙලා තියෙන්නේ .....
    :growl:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    දැන් උබ කියන්නේ ජනදිපති පත් වෙලා සුමානයක් යන්න කලින් , සුළු ජාතිකයෝ ටිකක් ඔතනින් අයින් කරන්න කියල ද ? නියමෙට තියෙයි ... පිට රට උන් බලන් ඉන්නෙම අපිට ගේම අදින්න..... එහෙව් එකේ මේ වගේ සංවේදී තීරණ ගද්දි , ජනාදිපති තුමාට හැම පැත්තම බලන්න ඕනේ ... ..

    අනික මේක මේ යහ පාලනේ කරපු පවක් මේ ගෙවන්න වෙලා තියෙන්නේ .....
    :growl:

    Puluwan, egollanta apartments hadala deela hari othanin ain karanna one. Oya kiyana gazette eka aawoth misak thaama megollo othana inne illegally AFAIK

    hitha hadagena balan imu suti malli..
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මේ නඩුව තාම ඉවර නෑ නඩුවෙ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරලා වත් නෑ නීතිපති ඉන්නේ අර පරන කෙනාමයි ඒක නිසා කලබල නොවී බලන් ඉමු ජනාධිපති තුමා තාම මේ ගැන මුකුත් කියලත් නෑනේ
     
    Last edited:

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    විල්පත්තු රක්ෂිතය සහ අවට කැලෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීමට එරෙහිව ගොනු කළ රිට් පෙත්සම ජනවාරි 23 වනදා විවාදයට ගැනීමට අභියාචනාධිකරණය නියෝග කළා.
    විල්පත්තු රක්ෂිතය සහ අවට කැලෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීමට එරෙහිව මෙම පෙත්සම ගොනු කර ඇත්තේ පරිසර යුක්ති කේන්ද්‍රයයි. වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිසා ලේකම් , හිටපු ඇමති රිෂාඩ් බද්යුදීන් සහ නීතිපතිවරයා ඇතුළු නව දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

    Code:
    https://www.itnnews.lk/2019/11/25/196235/
     
    Similar threads