විල්පත්තුවේ නව මායිම් ගැසට් කරන්න යයි

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඔව් අනිවාර්යෙන් නැත්තන් බදුර්දීන් තරහ වෙනවනෙ ගූ ඇන් පී පාන්ඩුව එක්ක..ඉතින් ගැසට් නෙමේ විවස්තාව හරි උන් බදුර්දීන්ට ඕනෙ විදිහට වෙනස් කරනව..අලුත් ආණ්ඩුව ඔය තත්වෙ අනිව වෙනස් කරනව ඒක නඩුවෙන් පස්සෙ වෙන්ඩ ඔනෙ,

    ඔය අලුත් ගැසට් එකක් ගහල නඩුව ඉවර කරන්න යන එක නැවැත්තුවෙ නැත්නම් ආයෙ මොනවත් කරන්න වෙන්නෙ නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය අලුත් ගැසට් එකක් ගහල නඩුව ඉවර කරන්න යන එක නැවැත්තුවෙ නැත්නම් ආයෙ මොනවත් කරන්න වෙන්නෙ නෑ

    ආහ් ඒක ගැන වැඩිය හිතන්ඩ දෙයක් නැ.. බදුර්දීන්ව නලවන්නෙ නැ අලුත් ආණ්ඩුවෙන්..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ආහ් ඒක ගැන වැඩිය හිතන්ඩ දෙයක් නැ.. බදුර්දීන්ව නලවන්නෙ නැ අලුත් ආණ්ඩුවෙන්..

    ඌ නළවන නැති එකෙන් අපිට ඇති වැඩක් නෑ.
    ජනාධිපති සහ අගමැති මේ ගැසට් එක ගහන්ඩ දෙනවද නැද්ද කියල තමයි අපි බලන්නෙ :lol:
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    ඌ නළවන නැති එකෙන් අපිට ඇති වැඩක් නෑ.
    ජනාධිපති සහ අගමැති මේ ගැසට් එක ගහන්ඩ දෙනවද නැද්ද කියල තමයි අපි බලන්නෙ :lol:

    :lol::lol: මුං එක්ක ඕවා කතා කරල වැඩක් තියේය
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    ඕක වෙන්නෙ ඔය විදියටනම් සජිත් දින්නත් අවුලක් නෑ. තාමත් පුක දෙනවනම් අපරාදෙ රට ඉදල තමන්ගේ වියදමින් ඇවිත් ජන්දෙ දාපු උනුත්.

    හදිස්සි වෙලත් බෑ. බලමු ජනාධිපතිතුමාගෙ මතය.
     
    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    78658784_2643345499226544_4038972191298027520_n.jpg
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43

    මහ චන්දෙ ඉවර වෙනකං ඔය ගැසට් එක එන එකක් නෑ. :lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    ඔව් අනිවාර්යෙන් නැත්තන් බදුර්දීන් තරහ වෙනවනෙ ගූ ඇන් පී පාන්ඩුව එක්ක..ඉතින් ගැසට් නෙමේ විවස්තාව හරි උන් බදුර්දීන්ට ඕනෙ විදිහට වෙනස් කරනව..අලුත් ආණ්ඩුව ඔය තත්වෙ අනිව වෙනස් කරනව ඒක නඩුවෙන් පස්සෙ වෙන්ඩ ඔනෙ, ආණ්ඩුවට නඩුවට බහින්ඩ බැනෙ .. ඕව විසදන විදිහ හොදටම දන්නව බය වෙන්ඩ එපා..

    මචං ඕක කරන්න දුන්නොත් ඉවරයි....ඒක ඊලග චන්දෙටත් බලපානවා...ගෝටා ට බදුදින්ගෙන් වැඩක් නැත්නම් ඕක නවත්තන්න වෙනවා...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඕක වෙන්නෙ ඔය විදියටනම් සජිත් දින්නත් අවුලක් නෑ. තාමත් පුක දෙනවනම් අපරාදෙ රට ඉදල තමන්ගේ වියදමින් ඇවිත් ජන්දෙ දාපු උනුත්.

    හදිස්සි වෙලත් බෑ. බලමු ජනාධිපතිතුමාගෙ මතය.

    :yes::yes::yes::yes::yes:
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    මචං ඕක කරන්න දුන්නොත් ඉවරයි....ඒක ඊලග චන්දෙටත් බලපානවා...ගෝටා ට බදුදින්ගෙන් වැඩක් නැත්නම් ඕක නවත්තන්න වෙනවා...

    අනිවා. ඕක විතරක්ම ඇති මහ මැතිවරණෙ ඇන ගන්න.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,811
    113
    මං නම් හිතන්නේ නැහැ. ඕක 2015 නඩුවක්නෙ. මේ වෙනකං තියන්නේ නැහැ එහෙමනං. ඕක තාම ගැසට් කරල නැද්ද කොහෙද.

    මෙච්චර දවසක් ඇදන් ගියේ යහපාලනේන්නෙ බන්. දැන් ඉතින් කලින් අරන් තිබ්බ තීරණ එලියට දානවා. ඕක දැනට ලංකාවේ තියන ප්‍රධාන ප්‍රශනේ නෙමේ නේ. ඔහොම නඩුවක් යනවා කියලා මහින්ද ගෝඨා දන්නෙවත් නැතුව ඇති. හැබයි මොකා කලත් වැඩේ වැරදී. ඔය තීරණේ කැන්සල් කරයි ඔය වගේ වැඩක්. කලෝත් ඕනේ එකතුව පුළුවන් කෑලේ කපලා ඉඩම් අයිතිකරගන්න. ආණ්ඩුව පස්සේ ගැසට් එකෙන් ඒ ටික එලියට දාන්න ඕනේ නීතිය අනුව.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    නීතිපතිත් තාම පරණ කෙනාමනේද?..

    ඔව්...මිනිහව මාරු කරනවා නේද සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් පත්වෙනකොට?
    මං හිතන්නේ නෑ ගෝටා මේක කරන්න දෙයි කියලා

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    ඔව් :yes: පරණ තීරණයක් වෙන්න ඇති මට හිතෙන්නෙත්

    තීරණේ පරණ එකක්නම් දැන් දෙන්නේ ඇයි කියලත් හිතන්න වෙනවනේ මචං. කොහොම උනත් ඒ උත්තමයත් යයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    තීරණේ පරණ එකක්නම් දැන් දෙන්නේ ඇයි කියලත් හිතන්න වෙනවනේ මචං. කොහොම උනත් ඒ උත්තමයත් යයි.

    නඩුවාරෙ එනකම් ඉන්න එපැයි අරං තිබ්බ තීරණේ කියන්න.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    ඔව්...මිනිහව මාරු කරනවා නේද සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් පත්වෙනකොට?
    මං හිතන්නේ නෑ ගෝටා මේක කරන්න දෙයි කියලා

    aniwa mcn........ඒ උත්තමයත් යයි.
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    මෙච්චර දවසක් ඇදන් ගියේ යහපාලනේන්නෙ බන්. දැන් ඉතින් කලින් අරන් තිබ්බ තීරණ එලියට දානවා. ඕක දැනට ලංකාවේ තියන ප්‍රධාන ප්‍රශනේ නෙමේ නේ. ඔහොම නඩුවක් යනවා කියලා මහින්ද ගෝඨා දන්නෙවත් නැතුව ඇති. හැබයි මොකා කලත් වැඩේ වැරදී. ඔය තීරණේ කැන්සල් කරයි ඔය වගේ වැඩක්. කලෝත් ඕනේ එකතුව පුළුවන් කෑලේ කපලා ඉඩම් අයිතිකරගන්න. ආණ්ඩුව පස්සේ ගැසට් එකෙන් ඒ ටික එලියට දාන්න ඕනේ නීතිය අනුව.

    පිස්සුද බං. නීතිපති වැඩ කරන්නෙ පවතින රජය කියන විදියට. අද හෙට ඕක කරන් නෑ කිව්වෙ නැත්තං, අපි දන්නෙවත් නැතුව ගැසට් කරල තියෙයි.
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    නඩුවාරෙ එනකම් ඉන්න එපැයි අරං තිබ්බ තීරණේ කියන්න.

    ඒ උනාට තිබ්බ ආණ්ඩුවයි දැන් ඉන්න ආණ්ඩුවයි ප්‍රතිපත්ති අතින් වෙනස්නේ. රටේ නීතියේ තියෙන්නේ ඔහොමනම් ආණ්ඩු මාරුවෙන හැම වතාවකදීම ශුද්ධ කරලම විල්පත්තුවක් නැතිවෙයිනෙ....
     
    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    Machan.. jandipathi thumata puluwanda oya padinchi kaarapu minssuwa ain karanna puluwanda.... ba ne... gon tharakka

    Dan mehema hari gassette karana eka loku deyak
     
    Similar threads