ඔහොම තමයි බන් හම්බ ජනගහනය ඉහළ යද්දී උන් කැලයක් වත් ඉතුරු කරන්නේ නෑ.නැගෙනහිර රජයේ කැලෑ ඉඩම් කීයක් නම් ඕකුන් අල්ලගෙන ඇද්ද? කාටවත් ඒවා පේනවද?
නිවට සිංහල පාලකයෝ ඉන්නකම් කැලයක් වත් ඉතුරු වෙන්නේ නෑ.මහින්ද ආයේ ආවත් ඕවා නතර වෙයි කියලා හිතාගෙන ඉන්න මෝඩයෝ ටිකකුත් ඉන්නවා.හීනෙන් තමයි.ඕකුන් හැම එකාම බලන්නේ හම්බයන්ගේ මනාප ටික තමන්ගේ ගොඩට දාගෙන කොහොම හරි ආණ්ඩුව කරගෙන යන්න.ඒ වෙනුවෙන් ඕකුන් ශ්‍රී පාදය උනත් හම්බයන්ට පුදයි.
මේ විදියට ගියොත් තව අවුරුදු 2-3කින් විල්පත්තුව මුඩුක්කුවක් වෙනවා
අපිට මේ ගැන මුකුත්ම කරන්න බැරිද
මහින්දටවත් හිටන්ටවත් බැන්න කියල ඇති දෙයක් නෑ
ප්‍රායෝගික වැඩ පිලිවෙලක් ගැන කතා කරමුද?
(වෙන රටවල නම් මෙහෙම වුණාම මිලියන ගණනින් ගිහින් වටළන්නෙ, ඒත් අපේ රටේ එහෙම නෑ) මොකක්ද මේක හේතුව. මේ හේතුව හදුනාගන්නා තුරු - ඔයාගෙ හිතේ වේදනාව තවත් තර වෙනවා වෙනවා - ඒකාන්තමයි. ඉදිරියේ රාළ;21047470 said:මෙන්න වැදගත් කාරණේ - විල්පත්තුවට මෙච්චර විනාසයක් වෙලත් ඇයි තාම මිනිස්සුන්ට ඒ ගැන සිහියක් නැත්තෙ ?(වෙන රටවල නම් මෙහෙම වුණාම මිලියන ගණනින් ගිහින් වටළන්නෙ, ඒත් අපේ රටේ එහෙම නෑ) මොකක්ද මේක හේතුව. මේ හේතුව හදුනාගන්නා තුරු - ඔයාගෙ හිතේ වේදනාව තවත් තර වෙනවා වෙනවා - ඒකාන්තමයි.
ඉක්මන් ප්‍රතිකර්මයක් වත් හැදෙයිද හැම රෙද්දම සතියෙන් අමතක වෙලා යන සිහියක් තියෙන උන් රටේ ඉන්න කොට ?උඹ කියන හේතුවට ඉක්මන් ප්‍රතිකර්මයක් නෑනෙ
ඒක නිසා එච්චර කල් අපි බලන් හිටියොත් විල්පත්තුව විතරක් නෙවෙයි ශ්‍රීපාදෙත් ඉවරයි
මම කියන්නෙ ඉක්මන් වැඩපිලිවෙලක් ගැන

willpattuwa kalayak eeka sanwardanaya karanawata sinhalayo irisiyayi.![]()
ඉක්මන් කොටයි මචෝ - මොකද ඔය වගේ ඉක්මන් වැඩපිළිවෙලවල් රැලි වගේ බර ගාණක් ආවා - නමුත් සෝඩා බෝතලේ ගෑස් ටික ගියා වගේ මාසෙන් ඔක්කොම හොයාගන්න බැරි තරමට යට ගිහින්. දැන් ගිය මාසෙ ආවේ එකක් , එහෙම එකක් තිබුණද කියලත් දැන් අපේ එවුන්ට අමතකයි. ඔය ප්‍රශ්න ඔක්කොටම හේතුව අපේ උන්ට ඉක්මනින්ම අමතක වෙන එක. මේකට පිළියම් නොකර කරන අනික් හැම වැඩක්ම ගඟේ හිටවපු ඉණි කියලා මුලින් වටහාගන්න බලපං.උඹ කියන හේතුවට ඉක්මන් ප්‍රතිකර්මයක් නෑනෙ
ඒක නිසා එච්චර කල් අපි බලන් හිටියොත් විල්පත්තුව විතරක් නෙවෙයි ශ්‍රීපාදෙත් ඉවරයි
මම කියන්නෙ ඉක්මන් වැඩපිලිවෙලක් ගැන
ඉදිරියේ රාළ;21047569 said:ඉක්මන් කොටයි මචෝ - මොකද ඔය වගේ ඉක්මන් වැඩපිළිවෙලවල් රැලි වගේ බර ගාණක් ආවා - නමුත් සෝඩා බෝතලේ ගෑස් ටික ගියා වගේ මාසෙන් ඔක්කොම හොයාගන්න බැරි තරමට යට ගිහින්. දැන් ගිය මාසෙ ආවේ එකක් , එහෙම එකක් තිබුණද කියලත් දැන් අපේ එවුන්ට අමතකයි. ඔය ප්‍රශ්න ඔක්කොටම හේතුව අපේ උන්ට ඉක්මනින්ම අමතක වෙන එක. මේකට පිළියම් නොකර කරන අනික් හැම වැඩක්ම ගඟේ හිටවපු ඉණි කියලා මුලින් වටහාගන්න බලපං.
ඔහොම තමයි බන් හම්බ ජනගහනය ඉහළ යද්දී උන් කැලයක් වත් ඉතුරු කරන්නේ නෑ.නැගෙනහිර රජයේ කැලෑ ඉඩම් කීයක් නම් ඕකුන් අල්ලගෙන ඇද්ද? කාටවත් ඒවා පේනවද?
නිවට සිංහල පාලකයෝ ඉන්නකම් කැලයක් වත් ඉතුරු වෙන්නේ නෑ.මහින්ද ආයේ ආවත් ඕවා නතර වෙයි කියලා හිතාගෙන ඉන්න මෝඩයෝ ටිකකුත් ඉන්නවා.හීනෙන් තමයි.ඕකුන් හැම එකාම බලන්නේ හම්බයන්ගේ මනාප ටික තමන්ගේ ගොඩට දාගෙන කොහොම හරි ආණ්ඩුව කරගෙන යන්න.ඒ වෙනුවෙන් ඕකුන් ශ්‍රී පාදය උනත් හම්බයන්ට පුදයි.


ඉස්සෙල්ලාම මිනිස්සුන්ගෙ අමතක වෙන ලෙඩේ හොද කරන්න ඔනෑ. සිහිය දුර්වල වෙන ලෙඩේ හොඳ කරල ඉන්න ඔනෑ. එහෙම වෙන්නෙ රතු මිරිස් කන හිංදා - ගම්මිරිස් වලට එහෙම වෙන්නෙ නෑ - රතු මිරිස් පිටු දැකලා ගම්මිරිස් වලට හුරු කරවන්න ඔනෑ. මේක හරියට කළොත් මාස 6කින් අපේ එවුන් නින්දෙන් ඇහැරිලා එනවා , ශුවර් අනිවා ඩෙෆා.මොකද්ද කරන්න තියන්නෙ
ඉදිරියේ රාළ;21047497 said:ඉක්මන් ප්‍රතිකර්මයක් වත් හැදෙයිද හැම රෙද්දම සතියෙන් අමතක වෙලා යන සිහියක් තියෙන උන් රටේ ඉන්න කොට ?
ඒ ලෙඩේට බේත හොයාගෙන තියෙන්නෙ දැන්සිංහලු කියන්නේ තාවකාලික මෙමරියක් තියෙන සත්තු කොට්ටාශයක්.. සතියෙන අමතකයි. වැඩක් නෑ ඕකුන්ව වන්දවෙලාම යන්නයි තියෙන්නේ.









