විල්පත්තුව අපිට මෙතරම් වටින්නේ ඇයි..? 🤔

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    විල්පත්තුව අපිට මෙතරම් වටින්නේ ඇයි..? 🤔

    1317km2 විශාලත්වයකින් යුක්ත වූ විල්පත්තුව සැලකෙන්නේ ලංකාවේ ඇති විශාලතම ජාතික වනෝද්‍යානය ලෙසයි. නමුත් අද වන විට මේ 1317km2 වු භූමි ප්‍රදේශයෙන් කොතරම් ප්‍රමාණයක් විල්පත්තු වනයට අයත් දැයි මා නොදනිමි. ප්‍රධානම ලෙස දේශපාලඥයන් නිසාද, ඔවුන් අදහන ශ්‍රී ලාංකික මිනිසුන් නිසාද මේ සුන්දර වන කොමලිය අද වනවිට මියැදෙමින් සිටි.

    අලි ඇතුන්, ශ්‍රී ලාංකික දිවියන් ගේ ප්‍රධානම නිජබිම වන විල්පත්තුව ඊට අමතරව කුරුල්ලන්, උරගයින්, වලසුන්, මුවන් ඇතුළු විවිධ වර්ගයේ සතුන් විශාල ප්‍රමාණයකට නිවහනක්වේ.
    ඒත් අද වෙනකොට මේ සත්තු කිදෙනෙක් මරලා ඇතිද?
    ගස් කියක් කපලා ඇතිද? කියා මා නොදනිමි. දන්නේ දවසින් දවස අපිට මේ සුන්දර වන භූමිය අහිමි වෙමින් පවතින බව පමනකි.

    රටේ මාධ්‍ය මේවා උන්ගේ චැනල් වල පෙන්නන්නේ නැත. හැබැයි ලෝකෙන්ම එකය. රටේ විනාශය නොපෙන්වන උන්ගේ මොන එකද??? හරියටම වෙලාවට නාට්‍ය ටික පෙන්නගත්තොත් ඒ ඇතිය. මිනිසුන්ගේ ඔළුවලට පිරෙන්නේද ඒවාය. අද දවස ගෙවාගත්තොත් ඒ ඇතිය.
    විල්පත්තුව තියෙන්නෙ කොහෙද? අහ් අපේ පැත්තේ නෙමෙයි නේ කියලා කියන මිනිසුන් සිටින රටක් මේක.

    රස්නෙ ඇයි කියලා හිතන්න.
    වතුර නැත්තේ ඇයි කියලා හිතන්න.

    අපේ ලංකාව හරි පොඩි රටක්. ඒත් ඒක ඇතුලේ පිරිලා තියෙන සම්පත් ගොඩයි. ඉතා විශාල ජෛව විවිධත්වයක් මේ පොඩි රට ඇතුලේ තියෙනවා. නමුත් අර අපි අපේ ඡන්දයෙන්ම පත් කරන දේශපාලඥයන් කිසිම හිරිකිතයක් නැතුව මේ රටේ අප සියළු දෙනාගේම අභිමානයට හේතුවන සුන්දර පරිසරය විනාශ කරන්නේ මේක උන්ගේම දේපලක් ගානටය. පරිසර විනාශය උන්ට ගානක්වත් නැත. අදට උන්ට කන්න බොන්න අදින්න තිබුනොත් හොදටෝම ඇතිය. අනාගතයක් ඕනැ නැත.

    කිසිම කෙනෙකුගේ පටු අරමුණු වෙනුවෙන් අපේ රට, රටේ සම්පත් විනාශ විය යුතු නැත. එයට අපි ඉඩ දෙන්න ඕනෙත් නැත.

    ශ්‍රී ලාංකිකයිනි මේ විනාශය වන්නේ ඔබ සියල්ලගේම රටේ 'විල්පත්තුවයි'

    අපේ මේ ලස්සන රට රැකගැනීම අපි හැමෝගෙම යුතුකමකි.

    නැතිනම්,
    මේ භූමිය මත ඔබගේ දරුවන් ජීවත්වන දවසක, මේ භූමිය අපට මෙන් ආදරයෙන් ඔවුන්ට නොසලකාවී.

    අනාගත පරපුරට විදින්න පරිසරයක් උරුම කරනවද නැතිනම් විඳවන්න පරිසරයක් උරුම කරනවද කියලා හිතලා බලලා වැඩ කරන්න.

    රටට ආදරය කරන්න
    ආකල්ප වෙනස් කරගන්න 🙏❤️✔️

    උපුටා ගැනීමකි.

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara

    EMINƎM;24306693 said:

    රටට ආදරය කරන්න
    ආකල්ප වෙනස් කරගන්න 🙏❤️✔️

    ඇය් බන් මේ ආයේ මතක් වෙලා

    නිකන් පකේ ටෝක් දෙන්න එපා. පුලුවන් දෙයක් කරන්න බලපන්

    :)|B|U|M|P|:)

    ela
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නිකන් පකේ ටෝක් දෙන්න එපා. පුලුවන් දෙයක් කරන්න බලපන්

    Puluwan dekata tiyenne meke bana bana yana eka tamay
    Eka kara ban uba oya account eka hadagannat kalin

    Una deyak nam na meke un mage rep kapa kapa giya uba kapuwa wage
    Dan balahan ada mata badaginne inna wenne
    Kama kannawat card eke rep naha
     
    Slingshot99

    Banned
    Mar 17, 2019
    88
    6
    0
    Puluwan dekata tiyenne meke bana bana yana eka tamay
    Eka kara ban uba oya account eka hadagannat kalin

    Una deyak nam na meke un mage rep kapa kapa giya uba kapuwa wage
    Dan balahan ada mata badaginne inna wenne
    Kama kannawat card eke rep naha

    මම කපපු රෙපක් නෑ බන්. මට තාම රෙප් දෙන්නත් බැරිද කොහෙද

    Bump
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    1317km2 විශාලත්වයකින් යුක්ත වූ විල්පත්තුව සැලකෙන්නේ ලංකාවේ ඇති විශාලතම ජාතික වනෝද්‍යානය ලෙසයි. නමුත් අද වන විට මේ 1317km2 වු භූමි ප්‍රදේශයෙන් කොතරම් ප්‍රමාණයක් විල්පත්තු වනයට අයත් දැයි මා නොදනිමි. ප්‍රධානම ලෙස දේශපාලඥයන් නිසාද, ඔවුන් අදහන ශ්‍රී ලාංකික මිනිසුන් නිසාද මේ සුන්දර වන කොමලිය අද වනවිට මියැදෙමින් සිටි.

    අලි ඇතුන්, ශ්‍රී ලාංකික දිවියන් ගේ ප්‍රධානම නිජබිම වන විල්පත්තුව ඊට අමතරව කුරුල්ලන්, උරගයින්, වලසුන්, මුවන් ඇතුළු විවිධ වර්ගයේ සතුන් විශාල ප්‍රමාණයකට නිවහනක්වේ.
    ඒත් අද වෙනකොට මේ සත්තු කිදෙනෙක් මරලා ඇතිද?
    ගස් කියක් කපලා ඇතිද? කියා මා නොදනිමි. දන්නේ දවසින් දවස අපිට මේ සුන්දර වන භූමිය අහිමි වෙමින් පවතින බව පමනකි.

    රටේ මාධ්‍ය මේවා උන්ගේ චැනල් වල පෙන්නන්නේ නැත. හැබැයි ලෝකෙන්ම එකය. රටේ විනාශය නොපෙන්වන උන්ගේ මොන එකද??? හරියටම වෙලාවට නාට්‍ය ටික පෙන්නගත්තොත් ඒ ඇතිය. මිනිසුන්ගේ ඔළුවලට පිරෙන්නේද ඒවාය. අද දවස ගෙවාගත්තොත් ඒ ඇතිය.
    විල්පත්තුව තියෙන්නෙ කොහෙද? අහ් අපේ පැත්තේ නෙමෙයි නේ කියලා කියන මිනිසුන් සිටින රටක් මේක.

    රස්නෙ ඇයි කියලා හිතන්න.
    වතුර නැත්තේ ඇයි කියලා හිතන්න.

    අපේ ලංකාව හරි පොඩි රටක්. ඒත් ඒක ඇතුලේ පිරිලා තියෙන සම්පත් ගොඩයි. ඉතා විශාල ජෛව විවිධත්වයක් මේ පොඩි රට ඇතුලේ තියෙනවා. නමුත් අර අපි අපේ ඡන්දයෙන්ම පත් කරන දේශපාලඥයන් කිසිම හිරිකිතයක් නැතුව මේ රටේ අප සියළු දෙනාගේම අභිමානයට හේතුවන සුන්දර පරිසරය විනාශ කරන්නේ මේක උන්ගේම දේපලක් ගානටය. පරිසර විනාශය උන්ට ගානක්වත් නැත. අදට උන්ට කන්න බොන්න අදින්න තිබුනොත් හොදටෝම ඇතිය. අනාගතයක් ඕනැ නැත.

    කිසිම කෙනෙකුගේ පටු අරමුණු වෙනුවෙන් අපේ රට, රටේ සම්පත් විනාශ විය යුතු නැත. එයට අපි ඉඩ දෙන්න ඕනෙත් නැත.

    ශ්‍රී ලාංකිකයිනි මේ විනාශය වන්නේ ඔබ සියල්ලගේම රටේ 'විල්පත්තුවයි'

    අපේ මේ ලස්සන රට රැකගැනීම අපි හැමෝගෙම යුතුකමකි.

    නැතිනම්,
    මේ භූමිය මත ඔබගේ දරුවන් ජීවත්වන දවසක, මේ භූමිය අපට මෙන් ආදරයෙන් ඔවුන්ට නොසලකාවී.

    අනාගත පරපුරට විදින්න පරිසරයක් උරුම කරනවද නැතිනම් විඳවන්න පරිසරයක් උරුම කරනවද කියලා හිතලා බලලා වැඩ කරන්න.

    රටට ආදරය කරන්න
    ආකල්ප වෙනස් කරගන්න 🙏❤️✔️

    උපුටා ගැනීමකි.

    bump
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18

    Anagate dawasaka VIlpattuwa saha ( mannaram muhude tiyana)awata tiyana Tel (Oil) nidi tika Harana gatta dawasata tama terenne sinhalu karapu gon weda... hema pettinm laba ganne Un eka unge samajeta witrai bedila yanne. sinhalu duppath wela unta niyawa niyawa idi.. etakota andu balaya ganne salliwalta... unma meke ragai.. anagate dawsaka oka tama me lankawata wenne...
    Tel nidi haranne Arabi/ Iran wage ungema ratawal un tanikara unge untama tama ... abuma weda karana eka bona tea pawa dena kade danne unge un.. Salli pump wenne unge unta.. Unma meke raga gena id.. Ubala ubalage API APE RAWANA Negitinkam balana inwa.... Desapalakyo Back side hoyaddi..
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    සිරිසේන පබයා ජනාදිපති වෙලා ඉන්නකන් ඔවාට විසදුමක් ලැබෙන්නේ නෑ බ්‍රෝ