mewa dakiddi puduma dukai ban

Source: Google Earth historical imagery
Date (mm/dd/yyy) : 6.1.2010
President: Mahinda Rajapaksha
Government: UPFA
Minister of Resettlement & Disaster Relief Services: Rishard Badurdeen
බයි ප්‍රතිචාරය : කටයි පු*යි වසා ඇත.
![]()
Date (mm/dd/yyy) : 3.8.2011
President: Mahinda Rajapaksha
Government: UPFA
Minister of Resettlement & Disaster Relief Services: Rishard Badurdeen
බයි ප්‍රතිචාරය : කටයි පු*යි වසා ඇත.
![]()
![]()
Date (mm/dd/yyy) : 7.4.2013
President: Mahinda Rajapaksha
Government: UPFA
Minister of Resettlement & Disaster Relief Services: Rishard Badurdeen
බයි ප්‍රතිචාරය : කටයි පු*යි වසා ඇත.
![]()
Date (mm/dd/yyy) : 9.10.2014
President: Mahinda Rajapaksha
Government: UPFA
Minister of Resettlement & Disaster Relief Services: Rishard Badurdeen
බයි ප්‍රතිචාරය : කටයි පු*යි වසා ඇත.
![]()
![]()
![]()
![]()
Completed houses on 2014/08/14
![]()
- https://ssl.panoramio.com/photo/110637051
Taken on 2014/08/14 11:53:32
![]()
- https://ssl.panoramio.com/photo/110636249
Taken on 2014/08/14 11:49:11
Date (mm/dd/yyy) : 1.19.2015
President: Maithripala Siriena (10 days)
Government: UNP+SLFP+HU+SLMC+etc
Minister of Prison Reforms,Rehabilitation, Resettlement and Hindu Religious Affairs: D.M. Swaminathan (6 days)
බයි ප්‍රතිචාරය : විල්පත්තු ඉවරායි , හම්බයන්ට විල්පත්තු දීලෝ , කැලේ විනාස කරන උන්ට නීතිය කෝ !
![]()
![]()
View historical imagery
https://support.google.com/earth/answer/148094?hl=en
Meka karana kaale duka hithunne nadda![]()
Soo now its okey to do the same? Anduwa pelluwe parana hitapu un owa kala nisaa neda?
Umbalath ewama nam karanne mokakda wenasa?
Oya parana ewagema photo thamai.
පිස්සුද බන්. ඒ පකය හෝ ගාලා කෑලේ කපනව. මුන් ඔක්කොම ඌට පුක දීගෙන ඉන්නව කපපන් කියල. සුද්ද කරන්න එපා හෙන ගහනව
විල්පත්තු අවට කැලෑ හයක් සංරක්ෂිත වනාන්තරයක් වෙයි
හර්ෂණ තුෂාර සිල්වා
විල්පත්තු වන උද්‍යානයට උතුරින් පිහිටි රක්ෂිත වනාන්තර හයක් සංරක්ෂිත වනාන්තරයක් ලෙස නම් කර ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් පත්‍රයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24) අත්සන් තැබීය.
ජනාධිපතිවරයා එම ගැසට් නිවේදනයට අත්සන් තැබුවේ රුසියාවේ මොස්කව් නුවර සිට බව ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
ඒ අනුව විල්පත්තුව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටා ඇති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියලුම රක්ෂිත වනාන්තර එකතු කර තනි සංරක්ෂිත වනාන්තර වශයෙන් පත් කර තිබේ. ඒ අනුව මාවිල්ලු, වෙප්පල්, කරඩික්කුලි, මරිච්චකට්ටි, විලත්තිකුලම් හා පෙරියමුරුප්පු යන රක්ෂිත සියල්ල ‘මාවිල්ලු සංරක්ෂණ වනාන්තරය’ ලෙස අද සිට හැඳින්වේ.
- http://www.lankadeepa.lk/latest_news/විල්පත්තු-අවට-කැලෑ-හයක්-සංරක්ෂිත-වනාන්තරයක්-වෙයි/1-511117
විල්පත්තුව රැකගන්න ජනපති රුසියාවේදී ගැසට් නිවේදනයකට අත්සන් තබයි
විල්පත්තුව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියලූම රක්ෂිත වනාන්තර එක්කර තනි සංරක්ෂිත වනාන්තරයක් ලෙස නම් කර තිබෙනවා. ඒවා නම් කර ඇත්තේ මාවිල්ලූ සංරක්ෂිත වනාන්තරය ලෙසයි. ඊට අදාළ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රුසියාවේ මොස්කව් නුවර දී අද (24) අත්සන් තබනු ලැබුවා.
ප්‍රකාශිත සංරක්ෂිත වනාන්තරයේ මායිම් වෙනස් කිරීමක් සිදු කළ යුතු වන්නේ නම් එය කළ හැක්කේ විෂයභාර අමාත්‍යවරයාගේ නියමයක්, ජනාධිපතිවරයා අනුමත කර පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබීමෙන් පසුවයි. ඒ අනුව නම් කරන ලද නව සංරක්ෂිත වනාන්තරය සඳහා උපරිම නීතිමය ආවරණය ලැබී එහි ආරක්ෂාව තවදුරටත් තහවුරු වනු ඇති.
විල්පත්තු වනෝද්‍යානය හා ඊට යාබද වනාන්තර අනවසරෙයන් එළිපෙහෙලි කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් ද සිදු කෙරුණා. එහිදී අනාවරණ වී ඇත්තේ 2012 - 2013 වසරවල දී මුදාහැර ඇති වනාන්තර ඉඩම්වලට අමතරව වෙනත් වනාන්තර හෙළි කිරීමක් සිදුව නොමැති බවයි.
- http://nethnews.lk/article/40385
mewa dakiddi puduma dukai ban

\විල්පත්තුව අවසන් හුස්ම හෙළයි – බළධාරීන් මර නින්දේ,,
-රටේ පරිසර ඇමති: ජනාධිපති තාත්තා.
අරාබී වසන්තයක් අතලග,,,
![]()



හිටන් පත්තර බැලුවට එලකිරි එන්නෙ නැ
මේක මහ අවජාතක පොන්නයො ඉන්න කාලයක් බන්
EMINƎM;22253343 said:එක #රියෙක්ට ලොකු ඉඩමක් එක්ක දීලා තියෙන්නේ

EMINƎM;22253343 said:එක #රියෙක්ට ලොකු ඉඩමක් එක්ක දීලා තියෙන්නේ


umba umbe Pa** ya kapan balapan ko kohomada danenne kiyala Oya parana ewagema photo thamai.