විල්පත්තුව අවසන් හුස්ම හෙළයි – බළධාරීන් ම&#351

Usenet

Banned
Aug 10, 2017
698
42
0
lol
appachchi started this
now all of you cursing to my3 (of course he can stop this too,but with a great cost and creating ethnicity problems like in Myanmar )
give some to appachchi too
he deserved that
 

monson

Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    mewa dakiddi puduma dukai ban

    Meka karana kaale duka hithunne nadda :sorry:

    Source: Google Earth historical imagery

    Date (mm/dd/yyy) : 6.1.2010
    President: Mahinda Rajapaksha
    Government: UPFA
    Minister of Resettlement & Disaster Relief Services: Rishard Badurdeen
    බයි ප්‍රතිචාරය : කටයි පු*යි වසා ඇත.

    2itofaf.jpg


    Date (mm/dd/yyy) : 3.8.2011
    President: Mahinda Rajapaksha
    Government: UPFA
    Minister of Resettlement & Disaster Relief Services: Rishard Badurdeen
    බයි ප්‍රතිචාරය : කටයි පු*යි වසා ඇත.

    54xcns.jpg

    zvy7gl.jpg


    Date (mm/dd/yyy) : 7.4.2013
    President: Mahinda Rajapaksha
    Government: UPFA
    Minister of Resettlement & Disaster Relief Services: Rishard Badurdeen
    බයි ප්‍රතිචාරය : කටයි පු*යි වසා ඇත.

    6iwfps.jpg


    Date (mm/dd/yyy) : 9.10.2014
    President: Mahinda Rajapaksha
    Government: UPFA
    Minister of Resettlement & Disaster Relief Services: Rishard Badurdeen
    බයි ප්‍රතිචාරය : කටයි පු*යි වසා ඇත.

    30kv8zm.jpg

    2m7xo4p.jpg

    1zdm5xx.jpg

    2z70t5l.jpg


    Completed houses on 2014/08/14

    110637051.jpg

    - https://ssl.panoramio.com/photo/110637051
    Taken on 2014/08/14 11:53:32

    110636249.jpg

    - https://ssl.panoramio.com/photo/110636249
    Taken on 2014/08/14 11:49:11

    Date (mm/dd/yyy) : 1.19.2015
    President: Maithripala Siriena (10 days)
    Government: UNP+SLFP+HU+SLMC+etc
    Minister of Prison Reforms,Rehabilitation, Resettlement and Hindu Religious Affairs: D.M. Swaminathan (6 days)
    බයි ප්‍රතිචාරය : විල්පත්තු ඉවරායි , හම්බයන්ට විල්පත්තු දීලෝ , කැලේ විනාස කරන උන්ට නීතිය කෝ !

    9k9nj7.jpg

    1428zuq.jpg




    View historical imagery
    https://support.google.com/earth/answer/148094?hl=en
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Oya parana ewagema photo thamai.

    පිස්සුද බන්. ඒ පකය හෝ ගාලා කෑලේ කපනව. මුන් ඔක්කොම ඌට පුක දීගෙන ඉන්නව කපපන් කියල. සුද්ද කරන්න එපා හෙන ගහනව
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    පිස්සුද බන්. ඒ පකය හෝ ගාලා කෑලේ කපනව. මුන් ඔක්කොම ඌට පුක දීගෙන ඉන්නව කපපන් කියල. සුද්ද කරන්න එපා හෙන ගහනව

    Dan kapanawa kiyala mama hithanne naha. Oka hariyatama balanna puluwan Google Earth recent updates awahama.

    විල්පත්තු අවට කැලෑ හයක් සංරක්ෂිත වනාන්තරයක් වෙයි

    හර්ෂණ තුෂාර සිල්වා

    විල්පත්තු වන උද්‍යානයට උතුරින් පිහිටි රක්ෂිත වනාන්තර හයක් සංරක්ෂිත වනාන්තරයක් ලෙස නම් කර ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් පත්‍රයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24) අත්සන් තැබීය.

    ජනාධිපතිවරයා එම ගැසට් නිවේදනයට අත්සන් තැබුවේ රුසියාවේ මොස්කව් නුවර සිට බව ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.

    ඒ අනුව විල්පත්තුව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටා ඇති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියලුම රක්ෂිත වනාන්තර එකතු කර තනි සංරක්ෂිත වනාන්තර වශයෙන් පත් කර තිබේ. ඒ අනුව මාවිල්ලු, වෙප්පල්, කරඩික්කුලි, මරිච්චකට්ටි, විලත්තිකුලම් හා පෙරියමුරුප්පු යන රක්ෂිත සියල්ල ‘මාවිල්ලු සංරක්ෂණ වනාන්තරය’ ලෙස අද සිට හැඳින්වේ.


    - http://www.lankadeepa.lk/latest_news/විල්පත්තු-අවට-කැලෑ-හයක්-සංරක්ෂිත-වනාන්තරයක්-වෙයි/1-511117

    විල්පත්තුව රැකගන්න ජනපති රුසියාවේදී ගැසට් නිවේදනයකට අත්සන් තබයි


    විල්පත්තුව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියලූම රක්ෂිත වනාන්තර එක්කර තනි සංරක්ෂිත වනාන්තරයක් ලෙස නම් කර තිබෙනවා. ඒවා නම් කර ඇත්තේ මාවිල්ලූ සංරක්ෂිත වනාන්තරය ලෙසයි. ඊට අදාළ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් රුසියාවේ මොස්කව් නුවර දී අද (24) අත්සන් තබනු ලැබුවා.

    ප‍්‍රකාශිත සංරක්ෂිත වනාන්තරයේ මායිම් වෙනස් කිරීමක් සිදු කළ යුතු වන්නේ නම් එය කළ හැක්කේ විෂයභාර අමාත්‍යවරයාගේ නියමයක්, ජනාධිපතිවරයා අනුමත කර පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබීමෙන් පසුවයි. ඒ අනුව නම් කරන ලද නව සංරක්ෂිත වනාන්තරය සඳහා උපරිම නීතිමය ආවරණය ලැබී එහි ආරක්ෂාව තවදුරටත් තහවුරු වනු ඇති.

    විල්පත්තු වනෝද්‍යානය හා ඊට යාබද වනාන්තර අනවසරෙයන් එළිපෙහෙලි කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් ද සිදු කෙරුණා. එහිදී අනාවරණ වී ඇත්තේ 2012 - 2013 වසරවල දී මුදාහැර ඇති වනාන්තර ඉඩම්වලට අමතරව වෙනත් වනාන්තර හෙළි කිරීමක් සිදුව නොමැති බවයි.


    - http://nethnews.lk/article/40385
     

    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    හිටන් පත්තර බැලුවට එලකිරි එන්නෙ නැ

    මේක මහ අවජාතක පොන්නයො ඉන්න කාලයක් බන්
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    විල්පත්තුව අවසන් හුස්ම හෙළයි – බළධාරීන් මර නින්දේ,,
    -රටේ පරිසර ඇමති: ජනාධිපති තාත්තා.
    අරාබී වසන්තයක් අතලග,,,


    21463324_10155833647656812_1627244695116509909_n.jpg
    \

    ආඩම්බරකාර තාත්තගේ කාලයේ දුෂනයකර ජනාදිපති තාත්තගේ කාලයේ මරාදැමුනු විල්පත්තු කුමරිය ....:sorry::sorry::sorry:
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    EMINƎM;22253343 said:
    එක #රියෙක්ට ලොකු ඉඩමක් එක්ක දීලා තියෙන්නේ :angry::angry::angry:

    අනාගත පරපුරට විල්පත්තුව පෙන්න වෙනේ පොටො එහෙකින්..විල්පත්තුව හබ්බයන්ට ලියලාම දුන්නා.හිටපු දැන් ඉන්න පොලිටික්කො ඔක්කොම මෙවාට වගකියන්න ඔනේ,අවුරුදු 5ට බලෙට එන උන්ට රටෙ වනාන්තර එක එකට ලියලා දෙන්න පුලුවන්ද..
     

    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    ane nikan palayn bn yanna oya wage weda kawada kalath weradi ekata wirudda weyan umbala wage kala kanni innakan natana eka kohomath natanawa mokada umbala innawane sudda karanna kari*** we** ge** puthalawa

    oya maha wananthara tho wath mama wath wawapuwa nemei ekane umbalata kakkumak natthe :angry::angry::angry: umba umbe Pa** ya kapan balapan ko kohomada danenne kiyala



    Oya parana ewagema photo thamai.