විල්පත්තුව කැපුවට බදුර්දීන්ට .....

mashh

Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    විල්පත්තුව කැපුවට බදුර්දීන්ට අතින් ගෙවලා කැලේ වවන්ඩ යන ගාන කියන්ඩ මාස දෙකක් දුන්නා නේද ?
    දැන් මාස 4ක් වෙලත් ඒ ගැන මාධ්යයකවත් කතා වෙන්නෙ නෑනේ.... අඩෝ වයි බන්

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    විල්පත්තුව කැපුවට බදුර්දීන්ට අතින් ගෙවලා කැලේ වවන්ඩ යන ගාන කියන්ඩ මාස දෙකක් දුන්නා නේද ?
    දැන් මාස 4ක් වෙලත් ඒ ගැන මාධ්යයකවත් කතා වෙන්නෙ නෑනේ.... අඩෝ වයි බන්

    අවුලක් නෑ. සින්හරජේ කපල වැව් 2ක් හදල එකට කපන ගස් ටික යේ වවනවලු නේ.
    @erozan
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔකට බදුර්දීන ආයෙ නඩුවක් දැම්ම ගෙවා ගන්ඩ විදිහක් නැ කියල, ඌ නෙමේ කැලෑව කැපුවෙ කියල, ඒකෙ තින්දුව ලගදිම එනව..
     
    • Like
    Reactions: mashh

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔකට බදුර්දීන ආයෙ නඩුවක් දැම්ම ගෙවා ගන්ඩ විදිහක් නැ කියල, ඌ නෙමේ කැලෑව කැපුවෙ කියල, ඒකෙ තින්දුව ලගදිම එනව..
    me eeka newe @erozan, poddak kiyapanko, ey me jala poshaka wesi wanantharayak meda wew 2k hadanne kiyala? anik ey cheennuta denne? lankawe issara hitapu raja waruth cheenu lawada danne ne neda wew hadawala thiyenne?

    wew hadanna oni jalaya nethi pethi wala neda?
     
    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    ආයෙ වෙන ප්‍රශ්න මේ ත්‍රෙඩ් එකේ අදින්ඩ එපා බං, ඔය උඩ උත්තරයක් හම්බෙලා තියෙන්නෙ, මේක අහලා තියෙන්නෙ නඩු තීන්දුවක් ගැනයි ඒක ක්‍රියාත්මක වුනෙ නැති එක ගැනයි