විල්පත්තුව කැපුවට බදුර්දීන්ට අතින් ගෙවලා කැලේ වවන්ඩ යන ගාන කියන්ඩ මාස දෙකක් දුන්නා නේද ?
දැන් මාස 4ක් වෙලත් ඒ ගැන මාධ්යයකවත් කතා වෙන්නෙ නෑනේ.... අඩෝ වයි බන්

me eeka newe @erozan, poddak kiyapanko, ey me jala poshaka wesi wanantharayak meda wew 2k hadanne kiyala? anik ey cheennuta denne? lankawe issara hitapu raja waruth cheenu lawada danne ne neda wew hadawala thiyenne?ඔකට බදුර්දීන ආයෙ නඩුවක් දැම්ම ගෙවා ගන්ඩ විදිහක් නැ කියල, ඌ නෙමේ කැලෑව කැපුවෙ කියල, ඒකෙ තින්දුව ලගදිම එනව..