විල්පත්තුව ගැන මෛතී‍්‍ර....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    විල්පත්තුව ගැන මෛතී‍්‍ර....

    විල්පත්තු රක්‍ෂිතය වන සත්ව සංරක්ෂණ කලාපයක් ලෙස
    පුලූල් කරල ඒක ගැසට් කරන්න එතුමා සෘජුව මැදිහත් වෙනවලූ....

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    ගැසට් හුට්ටක් නෙවි ඕක කපන බදුර්දීන් කියන වේසා බල්ලා ව ඇරෙස්ට් කරලා පඹයෙක් නෙවි කියල පෙන්නන්න ඕනා
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    විල්පත්තුව අභය භූමියට අයත් වන ප්‍රදේශය තවදුරටත් පුළුල් කරමින් දැනට වන ජීවි දෙපාර්තමේන්තුවට අයත් නොවන ඒ ආශ්‍රිත සියලුම වන බිම්ද ඇතුළත්වන පරිදි වන ජීවී කලාපයක් ප්‍රකාශයට පත්කර ගැසට් මගින් ප්‍රසිද්ධ කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවලට අද (30) උපදෙස් ලබාදී තිබේ.

    එමෙන්ම විල්පත්තුව ඇතුළු සියලු වනාන්තර නවීන තාක්ෂණය භාවිත කරමින් ගුවනේ සිට නිරන්තරයෙන්ම නිරීක්ෂණය කළ හැකි වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාවට නැංවීමටද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

    පරිසර අමාත්‍යාංශයට අයත් ආයතන ප්‍රධානීන් සමග අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනපති මෙම උපදෙස් ලබාදී තිබේ.

    කුමන අයුරකින් හෝ සිදු කෙරෙන වනාන්තර හෙළි කිරීම්වලට අදාළව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශකර ඇත්තේ, වනාන්තර හෙළි කිරීම් සහ කැලෑ කැපීම්වලට එරෙහිව දැනට පවතින නීතිය තුළ ඇති දඩමුදල හා සිර දඬුවම පූර්ණ ලෙස ක්‍රියාත්මක කරන ලෙස තමා අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් සිදු කරන බවයි.

    මන්නාරම සහ පුත්තලම දිස්ත්‍රික්ක තුළ සිදුවන බව පැවසෙන වන විනාශයන් පිළිබඳ ඇතැම් පාර්ශ්ව එල්ලකරන චෝදනා පරීක්ෂා කර වාර්තාවක් ලබාදීම සඳහා විශේෂ නිරීක්ෂණ කණ්ඩායමක් යොදවන ලෙසද සිරිසේන මහතා මෙහිදී බලධාරීන්ට උපදෙස් දී ඇත.

    පරිසර අමාත්‍යාංශයේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, පරිසර සංවිධාන නියෝජිතයන් මෙන්ම ජනමාධ්‍යවේදීන්ද මෙම නිරීක්ෂණ කණ්ඩායමට ඇතුළත් විය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

    වන විනාශයන් සිදුකරනවා නම් ඊට එරෙහිව නීතිය උපරිම අන්දමින් ක්‍රියාත්මක කරන ලෙස මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන් මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත පදිංචි කිරීම් කටයුතු සඳහා අලුතෙන් ඉඩම් වෙන් කිරීමේදී වනාන්තර ප්‍රදේශවලින් දුරස් වූ ඉඩම් ඒ සඳහා යොදා ගැනීමටත්, එම ඉඩම් හඳුනාගැනීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් උපදෙස් දී ඇත.
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    okae boru anna thawa akkara 700k kapala
    eka nawaththan nathuwa boru beagal ghanwa athallanthe wuntama hodai
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මෝඩ සිංහළු ටික අන්දන්න ගහන බයිලයක් ඕක. අපේ වත්තේ අපි හිටවපු ගහක් කැපුවත් පොලිසියෙන් අල්ලයන යන එකේ අක්කර ගණන් කෑළෑ කපන බදුර්දීන්ව අල්ලන්න බැරිද :angry: අරෑ කැලේ කපලා ගෙවල් හදලා ඉවර වෙනකන් ඕක ගැස්ට් කරලා කෑලෑ මනිනවා ෂුවර් :yes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,897
    113
    Panadura
    මෝඩ සිංහළු ටික අන්දන්න ගහන බයිලයක් ඕක. අපේ වත්තේ අපි හිටවපු ගහක් කැපුවත් පොලිසියෙන් අල්ලයන යන එකේ අක්කර ගණන් කෑළෑ කපන බදුර්දීන්ව අල්ලන්න බැරිද :angry: අරෑ කැලේ කපලා ගෙවල් හදලා ඉවර වෙනකන් ඕක ගැස්ට් කරලා කෑලෑ මනිනවා ෂුවර් :yes:

    :yes: :yes: :yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තවදුරටත් මෝඩ සිංහලු රවටන් නැතිව බදුර්දීන් ගස් බදිනු......
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    මෝඩ සිංහළු ටික අන්දන්න ගහන බයිලයක් ඕක. අපේ වත්තේ අපි හිටවපු ගහක් කැපුවත් පොලිසියෙන් අල්ලයන යන එකේ අක්කර ගණන් කෑළෑ කපන බදුර්දීන්ව අල්ලන්න බැරිද :angry: අරෑ කැලේ කපලා ගෙවල් හදලා ඉවර වෙනකන් ඕක ගැස්ට් කරලා කෑලෑ මනිනවා ෂුවර් :yes:

    කැලෑ කපන එකා එළියේ, කපන උන් දිගටම කපනවා ඒවාට නීතිය නෑ අරු හීනෙන් නැගිටලා වගේ කුලප්පු වෙලා ගැසට් හුට්ටක් ගෙනාව ඕකෙන් පස්සේ විල්පත්තුවේ වෙන්නේ මොනාද කියල වත් බලන්න යන්න බැරි වෙයි අරු ඕකේ මක්කමත් හදයි.
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    තව සතියක් ඕක අල්ලගෙන ඉදී. ඊට පස්සෙ ඕක මතක නෑ. කලින් පාරත් ඕකනෙ කලෙ. මාධ්‍ය සංදර්ශන ඕවා. විසිල් විතරයි බල්ටි නෑ.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ගැසට් හුට්ටක් නෙවි ඕක කපන බදුර්දීන් කියන වේසා බල්ලා ව ඇරෙස්ට් කරලා පඹයෙක් නෙවි කියල පෙන්නන්න ඕනා

    aniwa machan oke hadapu gewal kadala ayema kale widihata tiyanna oni natinam tambi wadi wela ayema kale kapana ekai wenne issarahata shik hari haman nayakayek nati hati sinhalayata
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    කැලෑ කපන එකා එළියේ, කපන උන් දිගටම කපනවා ඒවාට නීතිය නෑ අරු හීනෙන් නැගිටලා වගේ කුලප්පු වෙලා ගැසට් හුට්ටක් ගෙනාව ඕකෙන් පස්සේ විල්පත්තුවේ වෙන්නේ මොනාද කියල වත් බලන්න යන්න බැරි වෙයි අරු ඕකේ මක්කමත් හදයි.

    අනිවා මචං ඒක තමයි වෙන්නේ ආයේ දෙකක් නෑ :yes: