විල්පත්තුව නැවත රෝපණය වන වගයි..❤

හැමෝම ඇහුවා විල්පත්තුවට මොකද උනේ කියලා.. කෝ කඩේ ගිය අය කියලා. මෙන්න එහෙනං අවස්ථාව

විල්පත්තුවේ අක්කර 2100 රෝපණය කරන්න අපේ යුධ හමුදාව මේ දිනවල කටයුතු කරමින් පවතිනවා..
ඒ දේට අපි පුලුවන් උපරිම උදව් කරන්න ඕන අපි හැමෝම. ශ්රමය යුධ හමුදාව ලබාදෙයි. අපි පැල ලබාදෙමු

පැල ලබාදෙන්න පුලුවන් අය හැමෝම අපි මිතුරෝ සංවිධානයේ අපිට ඔබගේ පැල ලබාදෙන්න.
අද දවස 2019-05-19, හරියටම තව සතියකිං පමණ 2019-05- 27 වන විට පැල ලබාදිය හැකි අය හැකි ඉක්මනින් අපිට පැල ලබාදෙන්න කටයුතු කරන්න.
අමතන්න - අපි මිතුරෝ සංවිධානය
Achintha 0777812871
NadeEsh 0718788235

Last edited: