විල්පත්තුව නැවත රෝපණය වන වගයි..❤🙏🙏🙏

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    විල්පත්තුව නැවත රෝපණය වන වගයි..❤🙏🙏🙏

    හැමෝම ඇහුවා විල්පත්තුවට මොකද උනේ කියලා.. කෝ කඩේ ගිය අය කියලා. මෙන්න එහෙනං අවස්ථාව 😁❤️

    විල්පත්තුවේ අක්කර 2100 රෝපණය කරන්න අපේ යුධ හමුදාව මේ දිනවල කටයුතු කරමින් පවතිනවා..

    ඒ දේට අපි පුලුවන් උපරිම උදව් කරන්න ඕන අපි හැමෝම. ශ්‍රමය යුධ හමුදාව ලබාදෙයි. අපි පැල ලබාදෙමු ❤️💪

    පැල ලබාදෙන්න පුලුවන් අය හැමෝම අපි මිතුරෝ සංවිධානයේ අපිට ඔබගේ පැල ලබාදෙන්න.

    අද දවස 2019-05-19, හරියටම තව සතියකිං පමණ 2019-05- 27 වන විට පැල ලබාදිය හැකි අය හැකි ඉක්මනින් අපිට පැල ලබාදෙන්න කටයුතු කරන්න.

    අමතන්න - අපි මිතුරෝ සංවිධානය
    Achintha 0777812871
    NadeEsh 0718788235

    60695808_2495693510661679_4923063626899652608_o.jpg
     
    Last edited: