විල්පත්තුව බේරාගැනීමේ පලමු පියවර

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    1732 සීන් දාලා ගිහින් තියනව.. 182 වෝට්ස් තියෙන්නෙ..හැමිනෙන සින්හල ජාතියක් මේක..

    FB eke thama yanawa madi bn. Trend eka awoth pata gala enawa votes tika.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ලින්ක් ශෙයා කරන් නෑ බන් එකෙක්වත්..අඩුම මේ ත්‍රෙඩ් එක බලපු උන්ගෙන් 10% බන් වෝට් කරල තියෙන්නෙ..

    Page adminlath mz eka balala nikan innawa ban.
    mama dan page 10ta withra mz keruwa.
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මාත් ශ්යාර් කළා දෙතුන් පාරක්ම මගේ වෝල් එකේ ෆ්‍රෙන්ඩ් ලිස් එකේ උන්ට මැසේජ් දාලා කිවා පේජ් බල බල ඇඩ්මින්ලට මැසේජ් දාලා කිවා උබලගේ පේජ් එකේ මේක සේයාර් කරපල්ලා කියලා .අද තමා උදේ ඉදලා කරේ අට අරින්නේ නැ දිගටම කරනවා මම නම්