විල්පත්තුව බේරාගැනීමේ පලමු පියවර

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    දේශපාලනයක් අවශ්‍ය නැත මෙතන අපිට කව්රු කලත් විනාශ වෙන්නේ මේ රටේ ගහ කොළ බොන්න වතුර නැති වෙන්නේ ලංකාවේ අපි හැමෝටම ඉන්න බැරිව ඉඩොරේ එන්නේ අපි හැමෝටම මේකට සිංහලද දෙමළද මුස්ලිම්ද යු එන් පි ශ්‍රී ලංකා ද ජේ විපිද කියලා වැඩක් නෑ පීස් දේශපාලනයක් අවශ්‍ය නැ මේකට කරුණාකරලා ලයික් ලක්ෂයක් ගහන්න ට්‍රයි කරමු අපි හැමෝම එකතු වෙලා තව 18යි අඩු 500ට තව වැඩි වැඩියෙන් ස්සෙයාර් කරන්න
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ

    තව 14
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    please sign this and share on your wall and among your friends
    විල්පත්තුවේ වන වන විනාශය නවත්වාලීමට මෙරට කිසිදු බලධාරියෙකු කටයුතු නොකරන නිසා, ඒ පිලිඹදව ක්‍රියා මාර්ගයක් ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලු ජාත්‍යන්තර පරිසර සංවිධාන වලට ඉල්ලීමක් කිරීමට මෙම online petition එකට ඔබේ අත්සන යොදන ලෙස ඉල්ලා සිටිමි.
    https://www.change.org/p/save-wilpattu-national-park

    FB page https://www.facebook.com/ව%E...3780933392890/
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    Capture.jpg