විල්පත්තුව බේරාගැනීමේ පලමු පියවර

amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    cvcvcv.jpg
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    bump
    එක්කෙනෙක් ෆේස් බුක් එකේ මැසේජ් විදිහට 10 දෙකෙන්ක්ට ෂෙයාර් කරන්න තව දහයකට යවන්න කියලා එහෙම උනොත් මේක කරන්න බැරි දෙයක් නෙවෙයි හැමෝවම දැනුවත් කරන්න කොහොම හරි අපි මේක කරමු
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    please sign this and share on your wall and among your friends
    විල්පත්තුවේ වන වන විනාශය නවත්වාලීමට මෙරට කිසිදු බලධාරියෙකු කටයුතු නොකරන නිසා, ඒ පිලිඹදව ක්‍රියා මාර්ගයක් ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලු ජාත්‍යන්තර පරිසර සංවිධාන වලට ඉල්ලීමක් කිරීමට මෙම online petition එකට ඔබේ අත්සන යොදන ලෙස ඉල්ලා සිටිමි.
    https://www.change.org/p/save-wilpattu-national-park

    FB page : https://www.facebook.com/protect.spirit.of.wilpattu/
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අපිට බැරිද මේ වැඩේට ඔටාරවත් අල්ල ගන්න

    අර කතාවක් තියනවනේ යකා එක්ක එකතු වෙලා හරි තමන්ගෙ වැඩේ කර ගන්න කියල
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මම තමයි 1000 වෙනියා.. Sign කළා.. මම මේ දන්නේ නැති නිසා අහන්නේ. මේ Online Petition වලින් ඇත්තටම වැඩක් වෙනවද? මුන් මේ කියන විදියටම මේවා යවනවද අදාළ තැන් වලට?
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,793
    113
    පෘථිවිය
    Mehema kattiyama set wenawanam may wage deyak ekka tawa wedak kaloth narakada?

    Ekanam athdutuwai Sathyayi... Aniwaryen thambi ohe daala yanawa...

    Mama kiyanawata uro (pigs) set ekak genihin oya gewal hadagena eli karagena yana pathi kittuwa atharinna....

    Uru thel (oil) ihinawa kiyala loku pracharayak yawanna....

    Meken aniwaryen un surrender wenawa...
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Mehema kattiyama set wenawanam may wage deyak ekka tawa wedak kaloth narakada?

    Ekanam athdutuwai Sathyayi... Aniwaryen thambi ohe daala yanawa...

    Mama kiyanawata uro (pigs) set ekak genihin oya gewal hadagena eli karagena yana pathi kittuwa atharinna....

    Uru thel (oil) ihinawa kiyala loku pracharayak yawanna....

    Meken aniwaryen un surrender wenawa...

    good idea

    eth karanne kawuda?
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අපිට බැරිද මේ වැඩේට ඔටාරවත් අල්ල ගන්න

    අර කතාවක් තියනවනේ යකා එක්ක එකතු වෙලා හරි තමන්ගෙ වැඩේ කර ගන්න කියල

    good idea
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Wilpattuwata sup ekata godak aya set wela ne inne, eyalata kiyanna

    Karann apuluwan kawuru hari set wei....

    Ekkenek dennek kalath wade athi

    FB eke comment danna, post danna, oya sanwidana walinma set wei wedeta heeniyata

    machan ubalath tikak danna page walata kiyala balapan. api me hamotama kiyanawa. ekekwath ganan ganne na
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    Wilpattuwata sup ekata godak aya set wela ne inne, eyalata kiyanna

    Karann apuluwan kawuru hari set wei....

    Ekkenek dennek kalath wade athi

    FB eke comment danna, post danna, oya sanwidana walinma set wei wedeta heeniyata

    ෆේස් බුක් එකේ ෆන් පේජ් කරන ඇඩ්මින්ලට මැසේජ් දැම්ම මචන් පලුවන් නම් පේජ් එකේ පබ්ලිෂ් කරලා සප් එකක් දෙකක කියලා එකෙක් ඊ උනාට පබ්ලිෂ් කලේ නැ .කොටින්ම කිවොත් සේව් විල්පට්ටු කියලා තියෙන ලොකුම පේජ් එකටත් කිවා නමුත් වැඩක් නැ .කමක් නැ පලුවන් තරම් ෆ්බි එකේ ශ්යා කරන්න එක්කෙනෙක් යාලුවෝ 10කට ෆෝවර්ඩ් කරන්න පලුවන් තරඟ save nature,protect wild life wage serch karala ena international page walata share karanna support karanna kiyala